උඹලගේ ගෙවල් වලට ගහල තියෙන වහල මොන ජාතියේ වහලක්ද? තියෙන්නේ ඇස්බැස්ටෝස් වහලක් නම් එව්වා පට්ට රස්නේද? උළු වහලක් නම් තෙමෙනවා වැඩිද? අපේ පැත්තේ උළු වහලවල් තියෙන ගෙවල් සේරම දැන් ඇස්බැස්ටෝස් වලට මාරු වෙනවා. එව්වා දාගෙන අර එල්ලෙනි සිවිලිම ගහනවා. අවුරුදු 30ක් වෙනවා අපේ වහලටත්, මේක කවද හරි වෙනස් කලොත් නම් ඇස්බැස්ටෝස් වලට මාරු වෙන්න හිතෙන්නේ නෑ. මොකද උළු වහලක් යට ඉන්න සනීපෙ ඇස්බැස්ටෝස් යට දැනෙන්නේ නෑ ලොවෙත්.
තියෙන උළු වහල ගලෝල ඇස්බැස්ටෝස් දාලා එල්ලෙන සිවිලිම ගහන එක හෙන අවුල් නේද. එල්ලෙන සිවිලිමේ ගහන ශීට් එක පවා පපඩම් වගේනේ. නිකන්ම කඩතහැකි.
ඇස්බැස්ටෝස් තියෙන උනුයි උළු වහලවලුයි තියෙන උන් කියහල්ලකෝ උඹලගේ මතේ..