උඹලගේ ගෙවල් වල තියෙන්නේ උළු වහලක්ද, ඇස්බැස්ටෝස් වහලක්ද?

කවද හරි වහල වෙනස් කරනවා නම් වෙන කරන්නේ මොන ජාතියේ වහලකටද?

  • උළු වහලකට මාරු වෙනවා දැන් තියෙන ඇස්බැස්ටෝස් වහල රස්නේ නිසා.

  • ඇස්බැස්ටෝස් වහලකට මාරු වෙනවා දැන් තියෙන උළු වහල තෙමෙනවා වැඩි නිසා


Results are only viewable after voting.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,582
    1
    99,785
    113
    33
    Kalutara
    උඹලගේ ගෙවල් වලට ගහල තියෙන වහල මොන ජාතියේ වහලක්ද? තියෙන්නේ ඇස්බැස්ටෝස් වහලක් නම් එව්වා පට්ට රස්නේද? උළු වහලක් නම් තෙමෙනවා වැඩිද? අපේ පැත්තේ උළු වහලවල් තියෙන ගෙවල් සේරම දැන් ඇස්බැස්ටෝස් වලට මාරු වෙනවා. එව්වා දාගෙන අර එල්ලෙනි සිවිලිම ගහනවා. අවුරුදු 30ක් වෙනවා අපේ වහලටත්, මේක කවද හරි වෙනස් කලොත් නම් ඇස්බැස්ටෝස් වලට මාරු වෙන්න හිතෙන්නේ නෑ. මොකද උළු වහලක් යට ඉන්න සනීපෙ ඇස්බැස්ටෝස් යට දැනෙන්නේ නෑ ලොවෙත්.

    තියෙන උළු වහල ගලෝල ඇස්බැස්ටෝස් දාලා එල්ලෙන සිවිලිම ගහන එක හෙන අවුල් නේද. එල්ලෙන සිවිලිමේ ගහන ශීට් එක පවා පපඩම් වගේනේ. නිකන්ම කඩතහැකි. 😣

    ඇස්බැස්ටෝස් තියෙන උනුයි උළු වහලවලුයි තියෙන උන් කියහල්ලකෝ උඹලගේ මතේ.. 🤔
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    උළු වහලයක් තියෙන්නේ, ගෙයින් එළියේ සීලිම ඇස්බෙස්ටොස්, ඇතුළේ සීලිම ලී වලින් තියෙන්නේ. මාරු වෙන්න අදහසක් නැහැ, වහල තෙමෙන්න ගත්තොත් තෙමෙන තැන හොයල හදනවා,

    මෙහෙ එහෙම තෙමෙන්නෙත් පීලි දාල වහල දෙකක් ජොයින්ට් වෙන තැනක, එතනත් වහල බඳිනකොට දාන සිමෙන්තිය කැඩිලා තෙමෙන්න ගත්තේ, එක හැදුවට පස්සේ අවුලක් නැහැ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,582
    1
    99,785
    113
    33
    Kalutara
    අපේ ස්ලැබ් ඒකක් තියෙන්නෙ. හෙන ගැහුවත් ගානක් නෑ.
    ස්ලැබ් එක කාලයක් යද්දී තෙමිලා තෙමිලා සවුත්තු වෙන්නේ නැද්ද? තට්ටු දෙකට ගහන්න හදලා මග නවත්තපු ස්ලැබ් එකක්ද?
     
    • Like
    Reactions: SLKolla2020

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,648
    6,412
    113
    ස්ලැබ් එක කාලයක් යද්දී තෙමිලා තෙමිලා සවුත්තු වෙන්නේ නැද්ද? තට්ටු දෙකට ගහන්න හදලා මග නවත්තපු ස්ලැබ් එකක්ද?

    තුන්වෙනි ස්ලැබ් ඒක. පර්චස් 16 ක්ම ස්ලැබ් ඒක. වතුරෙන් කිසිම අවුලක් නෑ. අගල් පහක් ගනකමයි. අපි දැන් වගා කරල තියෙන්නෙත් ඒ්කෙ. ඩේලි වතුර දානවත් ඒක්ක. වහලක් ගහනවට වඩා මාර ලාබයි. රෙදි වේලන්න. රූෆ්ටොප් පාටියක් දාන්න වගලා කරන්න. පට්ට වටිනව. අපි දැන් අවුරුද්දකින් විතර මිරිස් ඒලවලු වර්ග ගෙනත් නෑ. අත්කහත් වැවුව. අද ඒ්ව පලවෙනි පාර කොටන් ආව ග්රෑම් 350 ක් තිබ්බ. වහලට වඩා ස්ලැබ් ඒක වටිනව
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    අපේ ගෙදර තියෙන්නෙත් අවුරුදු 30 ක් පරණ උළු වහලක්... දැන් නම් අලුත් කරන්න කාලේ හරි.. මමත් ඔය ගැන හොයලා බැලුවා.. දැනට තියෙන්නේ පරණ විදියට පල දෙකේ වහලක්.. මම හිතන් ඉන්නේ පල 4 ට වහල ගහන්න.. පස්සේ මම හොයලා බැලුවා මොනවද තියෙන ඔප්ෂන් කියලා..

    මුල් කාලේ "සිවිලිම" i Roof ප්ලාස්ටික් ශීට් එක ආවට ඒකේ කල් පැවැත්ම අන්තිමයි.. කොයි නමෙන් ආවත් කිසිම කොලිටි එකක් නැහැ.. ප්‍රධානම අවුල තමයි රස්නෙට බොක්ක ගැහෙන එක.. පස්සේ උඩ වතුර රැඳෙනවා.. අනික වහිනකොට මාර සද්දයි.. ලස්සන නම් තියෙනවා සුපිරියට.. ඒත් වැඩක් නෑ.. ගානත් වැඩී.. මම දන්න ගොඩක් එවුන් දාගෙන දැන් ආයේ ගලෝගෙන ඇස්බැස්ටොස් දානවා.. වියදම විතරයි..

    සාමාන්‍යය ඇස්බැස්ටෝස්.. හ්ම්ම්.. මේකේ ඉතින් රස්නේ වැඩී.. ඉන්න බෑ.. උඩ තීන්ත ටිකක් ගා ගත්තොත් පෙනුමයි ඉතින්.. වියදම අඩුයි..

    රෝමන් උළු / රජරට උළු - උළු තමයි ඉතින් හොඳ.. රස්නේ අඩුයි.. පෙනුමයි ලස්සනයි.. ලඟ ලඟ රීප්ප වදිනවා.. වියදම සැරයි. .දංකොටුව පැත්තේ කරක් ගැහුවොත් අඩුවට හොයා ගන්න පුළුවන්..

    129967449_1635630119953544_8495321236095168114_n.jpg




    එල්ලෙන් සිවිලිම් ගෙවල් වලට ගහන්න එපා බන්.. පට්ට චීප්.. පට්ට ගූ.. ඒවා හොඳයි කඩවල් වලට.. කාලයක් යද්දි ඇද ගහනවා.. කම්බී පාත් වෙනවා.. අර සිවිලිමෙන් ගහන අඩි 10 / 12 සිවිලිම් ශීට් නම් හොඳයි.. මම මගෙ ශොප් එහෙකට ගැහුවා දැන් අවුරුදු 5ක් වගේ.. සුදු පාට එකේ සිල්වර් ඉර තියෙන එක.. තාම හොඳට තියෙනවා ලස්සනට.. GI structure එක තියෙන්නේ.. ඕක ගහන කොට බිත්ති ඇද නැති වෙන්න ඕනේ.. නැත්නම් දාර කැතට පේනවා.. අනික ගෙවල් වලට එක එක ඩිසයින්ග් දාන්න යන්න එපා.. රෙස්ටුරන්ට් වගේ.. Decent White තියපන්.. පෞද්ගලිකව මම ඒ සිවිලිම ගෙදරකට රෙකමන්ඩ් කරන්නේ නෑ.. මම හිතන් ඉන්නේ පරණ විදියට අඩි 4ඞ4 ඇස්බැස්ටෝස් ශීට් ගහන්න.. මූට්ටුව කම්බි ටේප් එහෙකින් වහලා ඊට උඩින් පොටි පාර අදිනවා.. එතකොට කොන්ක්‍රීට් ස්ලැබ් එක වගේ හිටිනවා.. සිවිලිමේ සුදු ගාලා warm white Lite සෙට් එකක් දානවා hotel lobby look එක එන්න.. ඒ ශීට් එකේ ලයිට් බස්සන හෝල් ලස්සනට රවුමට කපා ගන්න.. වෙනම මැෂීන් තියෙනවා.. පළපුරුදු කාර්මිකයෙක් ලවා කර ගන්න.

    117998352_3319387714820176_3374788360977580462_o.jpg
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    තුන්වෙනි ස්ලැබ් ඒක. පර්චස් 16 ක්ම ස්ලැබ් ඒක. වතුරෙන් කිසිම අවුලක් නෑ. අගල් පහක් ගනකමයි. අපි දැන් වගා කරල තියෙන්නෙත් ඒ්කෙ. ඩේලි වතුර දානවත් ඒක්ක. වහලක් ගහනවට වඩා මාර ලාබයි. රෙදි වේලන්න. රූෆ්ටොප් පාටියක් දාන්න වගලා කරන්න. පට්ට වටිනව. අපි දැන් අවුරුද්දකින් විතර මිරිස් ඒලවලු වර්ග ගෙනත් නෑ. අත්කහත් වැවුව. අද ඒ්ව පලවෙනි පාර කොටන් ආව ග්රෑම් 350 ක් තිබ්බ. වහලට වඩා ස්ලැබ් ඒක වටිනව
    therei tikak pahu wei.. :D
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,131
    113
    panadura
    තුන්වෙනි ස්ලැබ් ඒක. පර්චස් 16 ක්ම ස්ලැබ් ඒක. වතුරෙන් කිසිම අවුලක් නෑ. අගල් පහක් ගනකමයි. අපි දැන් වගා කරල තියෙන්නෙත් ඒ්කෙ. ඩේලි වතුර දානවත් ඒක්ක. වහලක් ගහනවට වඩා මාර ලාබයි. රෙදි වේලන්න. රූෆ්ටොප් පාටියක් දාන්න වගලා කරන්න. පට්ට වටිනව. අපි දැන් අවුරුද්දකින් විතර මිරිස් ඒලවලු වර්ග ගෙනත් නෑ. අත්කහත් වැවුව. අද ඒ්ව පලවෙනි පාර කොටන් ආව ග්රෑම් 350 ක් තිබ්බ. වහලට වඩා ස්ලැබ් ඒක වටිනව
    Slab eka danna laksha 20kwath yaiy ubalage wage size ekak
     
    • Sad
    Reactions: Heshan Daminda

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,648
    6,412
    113
    therei tikak pahu wei.. :D

    ස්ලැබ් ඒක දැම්මෙ 2005 විතර බං. තවම ඒලට තියෙනවා. අපිම දාපු ඒකක් නිසා හොද මිචර් ඒකට දැම්මෙ. ඒකාලෙ සිමෙන්ති කොට්ටය 375 ද කොහෙද තිබ්බෙ. මතක විදියට කොට්ට 350 ක් විතර ගියා. වැලි 3.5 ක් 5500 ද කොහෙද ඒ් කාලෙ. ඒ්කාලෙත් 15 ක් 20 ක් විතර ගියා. දැන් නම් 20 න් බැරි වේවි. වහලක් ගැහුවත් 10 කට වඩා කොහොමත් යනවා.
     
    • Sad
    Reactions: Heshan Daminda

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    තුන්වෙනි ස්ලැබ් ඒක. පර්චස් 16 ක්ම ස්ලැබ් ඒක. වතුරෙන් කිසිම අවුලක් නෑ. අගල් පහක් ගනකමයි. අපි දැන් වගා කරල තියෙන්නෙත් ඒ්කෙ. ඩේලි වතුර දානවත් ඒක්ක. වහලක් ගහනවට වඩා මාර ලාබයි. රෙදි වේලන්න. රූෆ්ටොප් පාටියක් දාන්න වගලා කරන්න. පට්ට වටිනව. අපි දැන් අවුරුද්දකින් විතර මිරිස් ඒලවලු වර්ග ගෙනත් නෑ. අත්කහත් වැවුව. අද ඒ්ව පලවෙනි පාර කොටන් ආව ග්රෑම් 350 ක් තිබ්බ. වහලට වඩා ස්ලැබ් ඒක වටිනව
    මචං මොකක්ද කරපු වෝටර් පෘ ෆ් සිස්ටම් එක
     
    • Wow
    Reactions: Heshan Daminda

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    ඇස්බැස්ටෝස් වහලයක් තියෙන්නේ aluminum foil paper එකක් එක්ක ගහපු. සිවිලිම ලී වලින් ගහල තියෙන්නේ. වහලේ ටිකක් උස නිසාද දන්නේ නෑ රස්නයක් ලොකුවට දැනෙන්නේ නෑ
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    ulu thiyenne.. issara hodatama ge thumuna. ita passe hoda bass kenek allagena gehuwa. rippa godak lagin lagin gahanna one. ethakota hema ulu ketema bagayak wage wehila yata ulu keten. dennm themenne na machn. math mulin hithuwe sheet danna. e unata den sathutui mehema karapu eka gena. bassma thamai kiwwe sheet danna one na themenne nathi wenna hadanna puluwan kiyala.
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,198
    684
    113
    ඇස්බැස්ටෝස් තහනම් කරන්න ගිහින්,, මුන්ට ඒක කරන්න බැරි උනා.පිළිකා අවදානමකුත් තියෙනවා .දැනට තියෙන්නෙ ලී සිවිලිම,උලු වහල.ඇස්බැස්ටෝස් නොවන විකල්පයක් ඕන.සිමෙන්ති,ෆයිබර් වගේ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    රෝමාන් උළු ගන්නවනම් කියපන්..දන්න තැනක් තියෙනව සුපිරි බඩු.
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,270
    1
    2,508
    113
    අපේ ඉස්සර ගෙදර උළු තිබ්බේ,අම්මෝ එතකොටනම් හිතාගත්ත තරහ කරයෙකුටවත් උළු වහන්න දෙන්න නැ කියල,කොච්චර හැදුවත් තෙමෙනවා,අනික රිලා හතිකරේ නිසා බෙරන්නම් බෑ. දැන්නම් ස්ලැබ් එකක් දාලා තියෙන්නේ බාගෙට හදාගෙන යන්නේ උඩ තවම හදලා නෑ මේක රත් වෙද්දිනම් හිතෙනවා උළු හොඳයි කියලා 🤭🤭
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    දැන්නම් තියෙන්නේ ඇස්බැස්ටොස් වහලක් ලා රස්නයක් තියනවා ආයිත් ගෙයක් හදනකොට උළු තමයි පාවිච්චි කරන්නේ. උළු වහලක් දකිනකොට අමුතු ප්‍රසන්න ගතියක් දැනෙනවා. :yes::yes::)