උඹලගේ ගෙවල් වල තියෙන්නේ උළු වහලක්ද, ඇස්බැස්ටෝස් වහලක්ද?

කවද හරි වහල වෙනස් කරනවා නම් වෙන කරන්නේ මොන ජාතියේ වහලකටද?

  • උළු වහලකට මාරු වෙනවා දැන් තියෙන ඇස්බැස්ටෝස් වහල රස්නේ නිසා.

  • ඇස්බැස්ටෝස් වහලකට මාරු වෙනවා දැන් තියෙන උළු වහල තෙමෙනවා වැඩි නිසා

Results are only viewable after voting.

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    උලු තියෙන්නේ බන්. ලඟදි වැස්ස වෙලාවක සීලිමට අල්ලපු ලයිට් එකකින් වතුර බේරෙනවා. බලද්දි උලු එහෙ මෙහේ වෙලා වතුර වැටෙනවා.

    ඇස්බැස්ටොස් වල රස්නේ එක්ක බලද්දි මෙහෙම වතුර වැටෙන එකත් සැපයි බන්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Prices kohomada ban..

    මෙයාල තමා මුලින්ම ලංකාවෙ රෝමාන් උළු හදන්න පටන් ගත්තෙ.අයිති කෙනා නිලන්ත කියල කෙනෙක්.ඵයා ජර්මන් ගිහින් තමා ඕව හදන හැටි ඉගෙනගෙන ඵහෙන්ම මැෂින් ඵකක් ගෙනල්ල ලංකාවෙ වැඩේ පටන් ගත්තෙ..call කරල විස්තර අහන්න..මෙයාලගෙ උළු දාල තෙමුනොත් ඵයාල වගකියනවා..

    6eIc5vW.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,100
    1
    100,788
    113
    34
    Kalutara
    මෙයාල තමා මුලින්ම ලංකාවෙ රෝමාන් උළු හදන්න පටන් ගත්තෙ.අයිති කෙනා නිලන්ත කියල කෙනෙක්.ඵයා ජර්මන් ගිහින් තමා ඕව හදන හැටි ඉගෙනගෙන ඵහෙන්ම මැෂින් ඵකක් ගෙනල්ල ලංකාවෙ වැඩේ පටන් ගත්තෙ..call කරල විස්තර අහන්න..මෙයාලගෙ උළු දාල තෙමුනොත් ඵයාල වගකියනවා..

    6eIc5vW.jpg
    මොකක්ද බන් ඔකේ වෙනස?
     
    • Like
    Reactions: SLKolla2020

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,648
    4,300
    113
    ඇස්බැටස් එපා බන්. ඕක ලෝකෙන් ඉවත් කරන මගුලක් අපි කරුමෙට් ඉහට උඩින් ගහගෙන හිටියට. Dust එක අවුල්.