හෙළ වෙදකම ලෝකෙට ගෙනියමු -

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කොරෝනා වෛරසය මැඩලීම සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ ලද දේශීය ඖෂධයට ආයුධ දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබී ඇත.


    කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ බව කියා සිටියේය.


    මේ වන විටත් එම ඖෂධය ආහාර සංඝටකයක් ලෙස ලබාදීමේ අනුමැතිය ලබාදී ඇතැයිද ඔහු පැවසීය.


    එනිසා ස්වාධීනව කැමති පුද්ගලයන් මෙම ඖෂධය ලබා ගැනීම වළක්වාලීමට අවස්ථාවක් නැතැයි ද ඔහු සදහන් කලේය.


    දැන්වත් මේක පිළිවෙලකට දෙන්න පුළුවන්

    ලංකාව පුරා ම ආයුර්වේධ වෛද්‍ය dispensary තියනවා ගමින් ගමට , රාජ්‍ය අනුග්‍රහයෙන් බේත නිකුත් කරන්න පුළුවන් ඉල්ලන හැමෝටම
    බේත දෙනකොට ගන්න කෙනාගේ හැදුනුම්පත් අංකය විටරක් ගත්තනම් හොඳටම ඇති

    ඊට පස්සේ මාසෙන් දෙකෙන් තුනෙන් වගේ ඒ කට්ටිය සහ අනික් කට්ටිය අතර කොරෝන හරි වෙන ලෙඩක් හරි තියනවද කියල හොයල බලන්න පුළුවන්

    කොරෝනා pcr එකක් අහම්බෙන් හරි කලානම් ID number එකෙක්න් හම්බෙනවා . ඉතින් බේත හරියටම කොච්චර ප්‍රතිශතයකින් වැඩ කරනවද කියල හොයන එක ලේසි

    ලොකු ලොකු studies කරන්න කලින් සරල තැනින් පටන් ගන්න පුළුවන් දැන්

    බලමුකෝ වගකිව යුත්තෝ මොකද දැන් කරන්නේ කියලා

    මොකද තවත් මේ පරීක්ෂනය නොකර ඉන්නවා නම් මේ රටේ පාලකයන්ටත් උඩින් ඉන්න කෙනක් ගේ බලපෑමෙන් වෙන්න ඕනි
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඕක ලංකාවටම දෙන්න ලංකාවේ මී පැණි නෑ බං
    ඒ කියන්නේ ලෝකෙම දැන් ඔය බේත පිලිගන්නවා කියන එකනේ,
    දැන් ලංකාවේ බටහිර වෙද්දුන්ටවත් කාටවත් බෑ ඕකට ඉහලින් යන්න.
    මොකද WHO එක තියෙන්නේ දොස්තරලට උඩින්,

    ආණ්ඩුව, සිංහල බෞද්ධ, හෙළ වෙදකම , දේශීය දේවල් වලට මුල් තැන දෙන රජයක්
    මහාචාර්ය චන්න ජයසුමන ආණ්ඩුවේ ඇමති කෙනෙක්ද කොහෙද නේද ? එයා මහාචාර්යය වෙන්නේ බෙහෙත් හේත් ගැන විෂයට (pharmacology)


    දැන් මේ බේත තව සතියක් ඇතුලත ලංකාව පුරා හැම මනුස්සයටම බෙදල දීල , තව මාසෙන් ( බැරි නම් 2021 අලුත් අවුරුද්ද වෙනකොට ) 2019 තුබුන තත්වෙට ගෙන්න බැරි උනොත් මේ ආණ්ඩුවට පුළුවන් කෙහෙල්මලක් නෑ කියල උඹ පිළිගන්නවද ?
    දැන් බයිලා නම් ගහන්න එපා

    ලෝකෙම සුවපත් කරන්න හිතුවේ එතකොට ලබ්බක් උණු කරලද
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    100% එකගයි

    මේ ලංකාව ගොඩ ගන්න පුළුවන් තව ක්‍රමයක් (කොරෝනා පැනිය විතරක් විකුනලා නෙවේ) රටේ විවිද බටහිර නොවන බෙහෙත් ක්‍රම වලට ක්‍රමවත් විද්‍යාත්මක ක්‍රමවේදයක් සකස් කරලා ඒ ආශ්‍රිත රෝහල් බිහි කරලා විදේශිකයන් ගේනවා ගන්නත්

    බෙහෙත් ජාති එහෙම හදලා ලෝකේ පුරා විකුනනත් පුළුවන්

    කිරියේ පැනිය බිම දාගෙන නෙලන ත්‍රෙඩ් බොහොමයි. කෙටියෙන්ම මේකයි කියන්න තියෙන්නේ

    ආණ්ඩුව කොරෝනා සම්බන්ද බෙහෙත් වෙනුවෙන් බාගයක් අසාර්ථකයි බාගයක් සාර්ථකයි (දෙවෙනි රැල්ල වැඩිපුර අසාර්ථක පැත්තට බරයි)


    ආණ්ඩුවට තිබ්බා කොරෝනා වෙනුවෙන් බෙහෙත් හොයන්න සියලුම වෛද්‍ය ක්‍රම වලට විවුර්ත ආරාධනයක් කරන්න, විශ්ව විද්‍යාල තනි තනිව හෝ සම්බන්ද වෙලා හරි එහෙම දෙයක් කරන්න යම් ප්‍රතිපාදනයක් කොවිඩ් අරමුදලෙන් වෙන් කරන්න.

    බටහිර නොවන ක්‍රම ගේන අය වෙනුවෙන් පරීක්ෂණ ක්‍රමවේදයක් නිර්දේශ කරන්න ඒ සදහාම වෙන් වුන පර්යේෂණ ආයතනයක් පිහිටුවන්න මේ සදහාද යම් ප්‍රතිපාදනයක් කොවිඩ් අරමුදලෙන් වෙන් කරන්න.

    කුමන විදියේ බෙහෙත් සදහා වුවද සායනික පර්යේෂණ කෙරෙන විදියක් කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය (මේක හොද වැඩක්) හා වෛද්‍ය සභාව සමග නියාමනය කෙරෙන විදියක් හදන්න.

    ලෝකයේ හෝ මෙහෙ සාර්ථක වෙන බෙහෙතක් බෙදන ක්‍රමයක් සකසන්න ලෝකයේ හොයන බෙහෙත් ගෙන්වා බෙදාහරින්න ක්‍රමයක් සකස් කරලා මිනිස්සුන්ට දැනුම් දෙන්න



    නොමිලේ අමතන්න පුළුවන් කෝල් සෙන්ටර් එකක් මැප් එකක් තියෙන වෙබ් පිටුවක් (මේක කරලා තියෙනවා නමුත් ප්‍රසිද්දියක් දීලා නැහැ හරියට අනික සෙන්ට්‍රල් සිස්ටම් එකක් නැහැ) වගේ දේවල් හදන්න

    https://www.hpb.health.gov.lk/en

    http://www.epid.gov.lk/web/index.php?option=com_content&view=article&id=228&lang=en

    https://www.epid.gov.lk/web/index.php?option=com_content&view=article&id=225&lang=en



    රටේ පුරවැසියන් වෙනුවෙන් මානසික තත්වය ඉහල දමන්නයි පිළිපැදිය යුතු කරුණු පිලිබදවයි නව නීති හා ඒවා කැඩුවොත් දෙන දඩ ක්‍රමයක් ගැනයි අර "අපි වෙනුවෙන් අපි" වගේ ආකර්ශනීය වෙළද දැන්වීම් ටිකක් හදලා හැම ගුවන් හා රුපවාහිනී නාලිකාවකම, සමාජ මාද්‍ය වල, පුවත් පත් හා අත් පත්‍රිකා හරහා වගේම sms හරහා call recording හරහා බෙදුවා නම් වටිනවා.

    සියලු මාද්‍ය සදහා මේකට ආරාධනයක් කරා ස්වෙච්චාවෙනුත් මේකට උදවු කරයි පුළුවන් අය.



    අනෙක් අතට

    ත්‍රස්තවාදී හෝ වසංගත හෝ ස්භාවික ආපදාවක්

    හේතු කරගෙන රජයක් පෙරලන්න හදනවා කියන්නේ රටේ මිනිස්සුන්ට කරන අවැඩක් මිසක් හොදක් නෙවේ.

    මේක බලන්න


    කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය සඳහන් නිෂ්පාදනය කර ඇති ඖෂධය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ වාර්තාව ලැබී ඇතැයි ඖෂධ නිෂ්පාදන සහ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    එම වාර්තාව අනුව මෙම ඖෂධයේ විෂ සහිත කිසිවක් නැතැයි සඳහන් වන බව ඔහු කියා සිටියේය.

    නමුත් මෙතැනින් එහාට සායනික පරීක්ෂණ කිරීම සඳහා යම් ක්‍රියාවලියක් ඇතැයි පැවසූ ඇමතිවරයා එම ක්‍රියාවලිය තුළද මෙය යම් මට්ටමකට ඉදිරියට ගොස් ඇතැයිද පැවසීය.

    ඒ අනුව පරීක්‍ෂණ කණ්ඩායම් එම කටයුතු ඉදිරියටද කරගෙන යමින් සිටින බවත් ඔහු කියා සිටියේය.

    බටහිර හෝ ආයුර්වේද නොවන ඖෂධයක් එම වෛද්‍ය ක්‍රම දෙකෙන් පරීක්ෂණ කිරීම ගැටලු සහගත වුවත් ජනතාවගේ යම් පිළිගැනීමක් ලැබිය යුතු නිසා එසේ පරීක්ෂණ සිදුකරන බවද ඔහු සඳහන් කළේය.

    ධම්මික බණ්ඩාර මහතා කියන ආකාරයට එම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ ඇසට නොපෙනෙන ජීව කොට්ඨාසයකින් ලැබුණු දැනුමකින් බවද පවසන ජයසුමන මහතා එහි කිසි ප්‍රශ්නයක් නොමැති බවද කියා සිටියේය.

    නමුත් එම ඖෂධය විෂ රහිත නම් වෛරසයට ප්‍රතිඵලදායක නම් ඒ ගැන සොයා බැලීමේ වරදක් නැතැයි ද සඳහන් කළේය.

    තමන් බටහිර වෛද්‍ය විද්‍යාව උගත් වෛද්‍යවරයෙකු වුවද ලෝකයේ ඇත්තේ එකම දැනුම පද්ධතියක් යයි කියන මතයට තමන් කිසිසේත්ම එකඟ නැතැයිද පැවසූ ඔහු මනුෂ්‍යයාට පිළිතුරු දිය හැක්කේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පමණ යයි කියන මතය තමන් නැති බවත් පැවසීය.

    බටහිර නොවන දැනුම් පද්ධති ඕනෑ තරම් ලෝකයේ ඇති බවත් ඒවායෙන්ද මනුෂ්‍යයාට පිළිතුරු සපයන්න පුළුවන් යැයි යන ස්ථාවරයේ තමන්ට සිටින බවද තව දුරටත් ඔහු කියා සිටියේය.


    "ලෝකයේ ඇත්තේ එකම දැනුම පද්ධතියක් යයි කියන මතයට තමන් කිසිසේත්ම එකඟ නැතැයිද පැවසූ ඔහු මනුෂ්‍යයාට පිළිතුරු දිය හැක්කේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පමණ යයි කියන මතය තමන් නැති බවත්"

    මෙන්න මේක මමත් පිලිගන්නවා

    බටහිරත් ඉස්සර එක එක ක්‍රම වලට ලෙඩ හොද කරා පස්සේ ඒ මිනිස්සු තම තමන් දන්නා දේ ක්‍රමවත්ව වර්දනය කරගන්න ක්‍රමයක් හදා ගත්තා ඒක සාර්ථක උන එකේ ප්‍රතිපල තමා අද තියෙන බටහිර වෛද්‍ය ක්‍රමය.

    බටහිර වෛද්‍ය ක්‍රමය යටතේ විවිධ සමාගම් බෙහෙත් හදාගන්නෙත් ගොඩක් ශාක වර්ග ආශ්‍රිතයෙන් තමයි කියන එක අපි අවබෝද කරගන්න ඕනේ.


    අපේ මිනිස්සු හෙන කුහකයි ඒකයි සමහර වෙදකම් ඒ ඒ පරම්පරාවල් එක්ක වල පල්ලට ගිහින් තියෙන්නේ


    සම්පුර්ණ නුල බලනවා නම් මෙතනින් යන්න

    පැණි වෙදකම
     
    Last edited:
    • Like
    Reactions: erozan
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දැන් බයිලා නම් ගහන්න එපා

    ලෝකෙම සුවපත් කරන්න හිතුවේ එතකොට ලබ්බක් උණු කරලද
    මී පැණියි සාදික්කයි නැතුව - ඒකෙ අනික් රහස් බේත් දෙකෙන් විතරක් වුණත් පුළුවන් asymptomatic හා mild අවස්ථා -

    ඒ දෙකයි තව ජාති 3කුයි එන බේත දෙන්න පුළුවන් - moderate අවස්ථාවෙදි.

    severe හා critical අවස්ථාවෙදි දෙන්න පුළුවන් වෙන කසාය ඕන තරම් තියෙනවා :yes:
     
    • Haha
    • Like
    Reactions: kprem and dxx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,754
    113
    මාලඹේ
    පැණි පැණි කිව්වා දැන් කියනවා පැනිය හදන්න බඩු නැහැ ලු . ලෝකෙම සුවපත් කරන්න කථා කරන්නේ . ලංකාවේ මිනිස්සුන්ට දෙන්න බඩු නැහැ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    පැණි පැණි කිව්වා දැන් කියනවා පැනිය හදන්න බඩු නැහැ ලු . ලෝකෙම සුවපත් කරන්න කථා කරන්නේ . ලංකාවේ මිනිස්සුන්ට දෙන්න බඩු නැහැ
    ඉතිං පැණිම ඕනෙ යෑ ඔය පොඩි ලෙඩේ සනීප කොරන්න ? :D
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,310
    100,152
    113
    ඉරෝසන් ඔසාම උබලගෙ කනෙක්ෂන් එකක්වත් නැද්ද දන්නෙ නෑනෙ මේ අප්පුවව IDH එකේ වැඩට දාන්න. ඌට පොඩි ලෙඩක්ලුනෙ මේක සතියක් විතර මාස්ක් නැතුව වැඩ කරල PCR එක ඕකෙ නන් ඉස්පිරිතාලෙටම බේත දෙන්න පුළුවන්නෙ.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ඕක හොද නොවුනත් ප්‍රතිශක්තිය වැඩි වෙනවා නම් එකත් ලොකු දෙයක් නේ. අනික ඉස්සර ඔය හැම ලෙඩටම බෙහෙත් තිබුනා දැන් ඉන්න තරමක් ඉන්නේ හොර වෙද්දු නේ. එකයි මිනිස්සු මේවා ජෝක් එකට් ආරන් තියෙන්නේ.
    *** කොරෝනා පැනිය ගැන නම් කියන්ඩ දන්නේ නැ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඕක හොද නොවුනත් ප්‍රතිශක්තිය වැඩි වෙනවා නම් එකත් ලොකු දෙයක් නේ. අනික ඉස්සර ඔය හැම ලෙඩටම බෙහෙත් තිබුනා දැන් ඉන්න තරමක් ඉන්නේ හොර වෙද්දු නේ. එකයි මිනිස්සු මේවා ජෝක් එකට් ආරන් තියෙන්නේ.
    *** කොරෝනා පැනිය ගැන නම් කියන්ඩ දන්නේ නැ
    හොරුන් ගෙ වැඩ වලින් ශාස්ත්‍රයක වටිනාකම තීන්දු කොරන්නෙ බත් කන හරක් නේ :D
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    ඕක විස නැහැ කියල විතරයි නේ කියල තියෙන්නෙ. නැතුව නිට්ටාවට කොරෝන සනීප කරනව කියල මුන් කියන්නේ නැහැ නේද?
    දැන් ඉතින් සිහලු හෝ ගාල පැණි හදල බොන්න පටන් ගනී
    ඊලගට ඉතින් corona පැණි රැල්ල තමා ඉතින්
     
    • Like
    Reactions: areyoucrazy
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඕක විස නැහැ කියල විතරයි නේ කියල තියෙන්නෙ. නැතුව නිට්ටාවට කොරෝන සනීප කරනව කියල මුන් කියන්නේ නැහැ නේද?
    දැන් ඉතින් සිහලු හෝ ගාල පැණි හදල බොන්න පටන් ගනී
    ඊලගට ඉතින් corona පැණි රැල්ල තමා ඉතින්
    එච්චර පැණි බොන්න මී පැණි නෑනේ :D
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    එච්චර පැණි බොන්න මී පැණි නෑනේ :D
    අපේ අය්යල සීනි උණු කරලා හරි මිනිස්සුන්ට පොවනව බන්
    පැණි ප්‍රමෝට් කරන එකා කියන්නේ "ඔන්න ආණ්ඩුවෙන් කිව්වා පැණියට කොරෝනා කම්මුතුයි, බීපන් පුතේ" කියල
    කලවන් මී පැණි, හොර මීපැණි කියන්නේ අලුත් දෙයක්යැ :rolleyes::rolleyes::rolleyes:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හුත්ත... යකෝ ඕක ආහාර සංගටකයක් විදිහට අනුමත කරල තියෙන්නෙ..

    නැතිව කොරෝනා මඩින ඔසුවක් විදිහට නෙමෙයි.. දැන් ඉතිං මෝඩ සොන්නලු සිංහල කියවගන්න බැරිව වැලලෙන්ඩ ගනී

    “විශ්මිත අපේහෙලවෙදකම.. කොරෝනා පැණිය කිය කියා“

    පුදුමයක් නෑ මහින්ද මහත්තය ලොකු Meat processing factory එකක් ඕපන් කරපු එක. ඒ තරං හරක් ඉන්නව රටේ..
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඉන්න ඉන්න England වෙෙරස් මඟ ඵනවා..ගෝඨ ස' ට කොරෝන ලෙඩ්ඩු තව මදිලු..😄😄
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    100% එකගයි


    ආණ්ඩුවට තිබ්බා කොරෝනා වෙනුවෙන් බෙහෙත් හොයන්න සියලුම වෛද්‍ය ක්‍රම වලට විවුර්ත ආරාධනයක් කරන්න, විශ්ව විද්‍යාල තනි තනිව හෝ සම්බන්ද වෙලා හරි එහෙම දෙයක් කරන්න යම් ප්‍රතිපාදනයක් කොවිඩ් අරමුදලෙන් වෙන් කරන්න.

    බටහිර නොවන ක්‍රම ගේන අය වෙනුවෙන් පරීක්ෂණ ක්‍රමවේදයක් නිර්දේශ කරන්න ඒ සදහාම වෙන් වුන පර්යේෂණ ආයතනයක් පිහිටුවන්න මේ සදහාද යම් ප්‍රතිපාදනයක් කොවිඩ් අරමුදලෙන් වෙන් කරන්න.

    කුමන විදියේ බෙහෙත් සදහා වුවද සායනික පර්යේෂණ කෙරෙන විදියක් කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය (මේක හොද වැඩක්) හා වෛද්‍ය සභාව සමග නියාමනය කෙරෙන විදියක් හදන්න.

    ....


    "ලෝකයේ ඇත්තේ එකම දැනුම පද්ධතියක් යයි කියන මතයට තමන් කිසිසේත්ම එකඟ නැතැයිද පැවසූ ඔහු මනුෂ්‍යයාට පිළිතුරු දිය හැක්කේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පමණ යයි කියන මතය තමන් නැති බවත්"
    බටහිර නොවන ක්‍රම ගේන අය වෙනුවෙන් පරීක්ෂණ ක්‍රමවේදයක්......

    ලංකාවේ ගොඩක් ආයුර්වේධ විශ්ව විද්‍යාල වල, පහසුකම් තියනව.
    ඒවායින් හරි ප්‍රයෝජනයක් ගන්නවද කියන එක තමා ප්‍රශ්නේ
    අනිත් එක බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දේශීය ඖෂධ පරීෂණ වලට පහසුකම් තියනව



    https://www.mri.gov.lk/units/natural-products/

    Natural Products
    Department of Natural Products
    Natural Product Department is running from the start of the establishment of MRI and it’s an integral part of MRI especially in Natural Product research. This is the only state owned laboratory in Sri Lanka which is involved in Natural Product research to discover new medicinal compounds from natural resources. This section links the traditional medical practice with the modern medical practice. This is the only lab in MRI where the scientific and qualitative researches are carrying out. It is designed and equipped enabling the researchers from any department to do most of their research. This lab is involved only in research activities rather than routine lab testing.
    Post graduate and under graduate students from different universities in Sri Lanka take the advantage of this lab resources to fulfill their academic qualifications due to the recognition it earned by research for the past many years. Time to time it has contributed immensely towards the research and has published research papers in reputed journals.

    Objectives
    Isolation and characterization of novel bioactive compounds with pharmaceutical importance for future drug development or to produce patents
    Scientific characterization of the bioactivity of indigenous remedies or plant materials used in alternative medicine
    Collaboration with industries to develop pharmaceuticals, cosmetics or novel remedies of indigenous medicine for economic gains to MRI
    Establishing a central facility for bioactivity screening assays to provide service to other research institutes, Universities and private industries with an economic gain to MRI






    ලෝකයේ ඇත්තේ එකම දැනුම පද්ධතියක් ....-

    දැනුම කියන එක එක දෙයයි නේද ?
    බට හිර දැනුම , පෙර දිග දැනුම කියල දෙකක් තියෙන්න විදියක් නෑ නේ.
    දැනුම ගබඩා කරන විදිය හරි දැනුම බෙදන විදියේ හරි වෙනස් ක්‍රම තියනව


    මොනවා උනත් අපි පිළිගන්න ඕනි මේ හැමෝම බටහිර දැනුම ගගා කියවන්නේ
    ඒ මිනිස්සු අනික් මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන්, පොඩ්ඩක් හරි අදාළ විෂය ගැන දැනුමක් තියන මනුස්සයෙක්ට තාර්කිකව කලපනා කරලා තේරුම් ගන්න පුළුවන් විදියට එයාලගේ දැනුම සම්ප්‍රේෂණය කරලා තියනවා . එහෙම උනාම ඒ දැනුම දියුණු වෙනා, හැම වෙලේම වෙනස් වෙනවා, ඔය නලින්ද සිල්වා ත් හැම වෙලේම පට්ටපල් බොරු කියන්නේ ඒ දැනුම වෙනස් වෙන නිසා කියලයි මම හිතන්නේ.

    දැනුම කියන දේ දෙවියෝ දුන්නද ? පුස්කොල පොත් වලින් ආවද කියන එක ආදලම නෑ, ඒ දේවල් තව කෙනෙක් ට තේරුම් ගන්න පුලුවන් නම් ඇත්ත තමා කියල තියෙන්නේ කියන එක - එතන ඉදන් ඒ දැනුම් භාවිතයට ගන්න පුළුවන්.

    ඇත්ත කියල පෙන්නනත් බැරි , බොරු කියල බැහැර කරන්නත් බැරි දැනුම හැමතැනම තියනව, ඒවාට බොරුවට වාද කරලා වැඩක් නෑ,

    මොන දැනුමින් හොයා ගත්ත ලෝකේ අනික් මිනිස්සු අතරට යන්න නම් එයාලා පිලි ගන්න ක්‍රමයකට දත්ත ඉදිරි පත් කරන්න ඕනි කියන එක විතරයි වැදගත් වෙන්නේ.


    What is a Fact?
    A fact is a basic statement established by experiment or observation. All facts are true under the specific conditions of the observation.

    What is a Hypothesis?
    One of the most common terms used in science classes is a "hypothesis". The word can have many different definitions, depending on the context in which it is being used:
    • An educated guess: a scientific hypothesis provides a suggested solution based on evidence.
    • Prediction: if you have ever carried out a science experiment, you probably made this type of hypothesis when you predicted the outcome of your experiment.
    • Tentative or proposed explanation: hypotheses can be suggestions about why something is observed. In order for it to be scientific, however, we must be able to test the explanation to see if it works and if it is able to correctly predict what will happen in a situation. For example, "if my hypothesis is correct, we should see ___ result when we perform ___ test."
    A hypothesis is very tentative; it can be easily changed.
    What is a Theory?
    The United States National Academy of Sciences describes what a theory is as follows:
    "Some scientific explanations are so well established that no new evidence is likely to alter them. The explanation becomes a scientific theory. In everyday language a theory means a hunch or speculation. Not so in science. In science, the word theory refers to a comprehensive explanation of an important feature of nature supported by facts gathered over time. Theories also allow scientists to make predictions about as yet unobserved phenomena."
    "A scientific theory is a well-substantiated explanation of some aspect of the natural world, based on a body of facts that have been repeatedly confirmed through observation and experimentation. Such fact-supported theories are not "guesses" but reliable accounts of the real world. The theory of biological evolution is more than "just a theory." It is as factual an explanation of the universe as the atomic theory of matter (stating that everything is made of atoms) or the germ theory of disease (which states that many diseases are caused by germs). Our understanding of gravity is still a work in progress. But the phenomenon of gravity, like evolution, is an accepted fact.
    Note some key features of theories that are important to understand from this description:
    • Theories are explanations of natural phenomena. They aren't predictions (although we may use theories to make predictions). They are explanations as to why we observe something.
    • Theories aren't likely to change. They have a large amount of support and are able to satisfactorily explain numerous observations. Theories can, indeed, be facts. Theories can change, but it is a long and difficult process. In order for a theory to change, there must be many observations or pieces of evidence that the theory cannot explain.
    • Theories are not guesses. The phrase "just a theory" has no room in science. To be a scientific theory carries a lot of weight; it is not just one person's idea about something
    Theories aren't likely to change.
    What is a Law?
    Scientific laws are similar to scientific theories in that they are principles that can be used to predict the behavior of the natural world. Both scientific laws and scientific theories are typically well-supported by observations and/or experimental evidence. Usually scientific laws refer to rules for how nature will behave under certain conditions, frequently written as an equation. Scientific theories are more overarching explanations of how nature works and why it exhibits certain characteristics. As a comparison, theories explain why we observe what we do and laws describe what happens.
    For example, around the year 1800, Jacques Charles and other scientists were working with gases to, among other reasons, improve the design of the hot air balloon. These scientists found, after many, many tests, that certain patterns existed in the observations on gas behavior. If the temperature of the gas is increased, the volume of the gas increased. This is known as a natural law. A law is a relationship that exists between variables in a group of data. Laws describe the patterns we see in large amounts of data, but do not describe why the patterns exist.
    What is a Belief?
    A statement that is not scientifically provable. Beliefs may or may not be incorrect; they just are outside the realm of science to explore.