Ikman eke tiyena data entry jobs aththa ewada?

nima123

Well-known member
  • May 3, 2013
    518
    443
    63
    SarcasticEducatedJohndory-max-1mb.gif
     
    • Love
    Reactions: VIRAJ_K

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹව සම්බන්ධ කරගෙන ලියාපදිංචි වෙන්න 500, 1000 ක් වගේ ඉල්ලයි නැත්තං වැඩ දෙන්න ඇපයක් ඉල්ලයි ඒත් නැත්තං පැකේජ් එකක් ගන්න කියයි කොහොමහරි උඹෙන් ගානක් ඉස්සෙල්ල කඩාගන්නව පස්සේ උන් ඉන්න තැනක්වත් හොයන්න වෙන්නෙ නෑ ඕකයි වෙන්නෙ.
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet

    ඕක වෙයි කියන බයට තමයි ත්‍රෙඩ්එකක්දාලා දැනමුත්තන්ගෙන්. අහල බැලුවෙ🙄
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    උඹව සම්බන්ධ කරගෙන ලියාපදිංචි වෙන්න 500, 1000 ක් වගේ ඉල්ලයි නැත්තං වැඩ දෙන්න ඇපයක් ඉල්ලයි ඒත් නැත්තං පැකේජ් එකක් ගන්න කියයි කොහොමහරි උඹෙන් ගානක් ඉස්සෙල්ල කඩාගන්නව පස්සේ උන් ඉන්න තැනක්වත් හොයන්න වෙන්නෙ නෑ ඕකයි වෙන්නෙ.
    මේකට තව පොඩ්ඩක් එකතු කරනවා නම්,
    සල්ලි අරන් සමහරවිට link එකක් දෙයි username, password එක්ක.
    ඒකට log වුනාම blog site වලින් නොමිලේම හොයාගන්න පුළුවන් පොඩි පොඩි data entry වැඩ ගැන tutorial එකක් දෙනවා වෙන්නත් පුළුවන්.
    captcha typing වගේ ඒවා ගැන.

    මේවා කිසිම තේරුමක් නෑ, තියන සල්ලි ටිකත් නාස්ති කරගෙන කාලය කන්න විතරයි.
    අර ඔයාම නේද දවල් job එකක් ගැන අහලා තිබුනේ computer side එකේ. ඒවගේ එකක් කරන්න හැම අතින්ම හොඳයි.
    ජය!
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    මේකට තව පොඩ්ඩක් එකතු කරනවා නම්,
    සල්ලි අරන් සමහරවිට link එකක් දෙයි username, password එක්ක.
    ඒකට log වුනාම blog site වලින් නොමිලේම හොයාගන්න පුළුවන් පොඩි පොඩි data entry වැඩ ගැන tutorial එකක් දෙනවා වෙන්නත් පුළුවන්.
    captcha typing වගේ ඒවා ගැන.

    මේවා කිසිම තේරුමක් නෑ, තියන සල්ලි ටිකත් නාස්ති කරගෙන කාලය කන්න විතරයි.
    අර ඔයාම නේද දවල් job එකක් ගැන අහලා තිබුනේ computer side එකේ. ඒවගේ එකක් කරන්න හැම අතින්ම හොඳයි.
    ජය!
    උපදෙසට ස්තූති බ්‍රෝ ❤️
     
    • Like
    Reactions: S.E.R.E.N.A