Machan me ikman eke tiyena data entry jobs aththa ewada? mata nam scam kiyalath hithenawa
mewa karana kauru hari innawada?
https://ikman.lk/en/ad/typist-all-island-colombo-14
https://ikman.lk/en/ad/typist-all-island-colombo-14
bump
Bump
Sirawatamada kiyanne?karala goda giya aya meke innwa ambaneka. karala blnna
ඕක වෙයි කියන බයට තමයි ත්‍රෙඩ්එකක්දාලා දැනමුත්තන්ගෙන්. අහල බැලුවෙඋඹව සම්බන්ධ කරගෙන ලියාපදිංචි වෙන්න 500, 1000 ක් වගේ ඉල්ලයි නැත්තං වැඩ දෙන්න ඇපයක් ඉල්ලයි ඒත් නැත්තං පැකේජ් එකක් ගන්න කියයි කොහොමහරි උඹෙන් ගානක් ඉස්සෙල්ල කඩාගන්නව පස්සේ උන් ඉන්න තැනක්වත් හොයන්න වෙන්නෙ නෑ ඕකයි වෙන්නෙ.
මේකට තව පොඩ්ඩක් එකතු කරනවා නම්,උඹව සම්බන්ධ කරගෙන ලියාපදිංචි වෙන්න 500, 1000 ක් වගේ ඉල්ලයි නැත්තං වැඩ දෙන්න ඇපයක් ඉල්ලයි ඒත් නැත්තං පැකේජ් එකක් ගන්න කියයි කොහොමහරි උඹෙන් ගානක් ඉස්සෙල්ල කඩාගන්නව පස්සේ උන් ඉන්න තැනක්වත් හොයන්න වෙන්නෙ නෑ ඕකයි වෙන්නෙ.
උපදෙසට ස්තූති බ්රෝමේකට තව පොඩ්ඩක් එකතු කරනවා නම්,
සල්ලි අරන් සමහරවිට link එකක් දෙයි username, password එක්ක.
ඒකට log වුනාම blog site වලින් නොමිලේම හොයාගන්න පුළුවන් පොඩි පොඩි data entry වැඩ ගැන tutorial එකක් දෙනවා වෙන්නත් පුළුවන්.
captcha typing වගේ ඒවා ගැන.
මේවා කිසිම තේරුමක් නෑ, තියන සල්ලි ටිකත් නාස්ති කරගෙන කාලය කන්න විතරයි.
අර ඔයාම නේද දවල් job එකක් ගැන අහලා තිබුනේ computer side එකේ. ඒවගේ එකක් කරන්න හැම අතින්ම හොඳයි.
ජය!
owwa krnna ynnt epa ahnnt epa ban. data entry job karna thakata ynna . eth deyak igena gnna ekak krnna. graphic design hari.Sirawatamada kiyanne?joke Ekatanam ganna epa bn