Fiez Lanak නැත්නම් iFlex Lanka

Jaaha

Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    1602305144076.png


    මෙන්න මුන්ට මන් අහු වුනා බං Online Data Entry Jobs දෙනව කියල. Ikman එකේ තිබ්බ ඇඩ් එකක්. මුලින්ම මුන් Entry Fee එකක් ඉල්ලනව (LKR 350/=). ඊට පස්සෙ මුන් නිකන් බිට් කොයින් සයිට් වගයක් එවනව. උන්ගෙ Referrals විදියට ඇඩ් කරගන්න. මේක කරන්නෙ කෙල්ලෙක්. පුළුවන් නම් රිපෝට් කරපන් මේ ඉක්මන් ඇඩ් එකවත්. පව් අහින්සක කොල්ලො කෙල්ලො. අහු වෙනව...

    මේ තියෙන්නෙ උන්ගෙ ඉක්මන් ඇඩ් එක. ඔතනින් Apply Job ගියාම G-Form එකක් තියෙනව.
    https://ikman.lk/en/ad/data-entry-operators-part-time-online-all-island-colombo-78

    ඒ G-Form එක සබ්මිට් කරාම මෙන්න මේ සයිට් එක උන් දෙනව. බලපන් මේකෙ තියෙන පොට ටෝක් එක
    https://fiezlanka.webs.com/jobs
     

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    Ubath modayekne. site eka dakkahama therenne nadda boruwak kiyala

    Anemanda ban. Ikman eke thibba hindai baluwe.
    Gewwenam 350i eka awulak nehe. paadamak hari igenagaththane.


    අසිත ගමගේ කියන්නේ කවුද බන්.

    View attachment 96402

    View attachment 96403

    View attachment 96404

    Anemanda ban, man kathaa karana hama welema gaththe kellek.
    Samaharawelaawata bus eke yanagaman wageth ahenawa sadde.
     
    • Wow
    Reactions: Heshan Daminda