20 kata Car ekak

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    N16 නම් එපා බං දන්න තරමින් අවුල් වාහනයක් පෙට්රල් වැඩ කරනවත් ගොඩක් අඩුයි ඩීසන්ට් ලුක් එකක් හොඳ ෆීචර්ස් ටිකක් තිබුනත් ඒකේ මාර්කට් අඩුයි FB 15 එකටත් වඩා.. ට්‍රයි FB 15 හැබැයි මේ දවස් වල ඒවා යන්නේත් 22න් වගේ උඩ නැත්නම් B15 ට්‍රයි කරන්න 20කට හොයා ගන්න බැරි වෙන එකක් නෑ.. FB15 1500cc / B15 1300cc AE110 එකත් මරු
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,021
    3
    118,571
    113
    Gampaha
    Bj5p එකත් හොඳයි
    ඉන්දියන් වාහන එනවා කියලා ත්‍රෙඩ් එකක් තිබ්බ නේද
    ඔවු පෙබරවාරිවල කියල තිබුනෙ. තව මාස තුන හතරක් ඉවසුවොත් පරණ ජපං වාහන මිලගණං වල ස්වර්ණමය යුගය අවසන් වෙයි කියල හිතනව.