N16 thiyenawa 22,=23වෙනස් වෙන්න ඕනි three Wheeler එකක් කියල. Jk
හොයන්න යන්න එපා බන් මේ ටිකේ වාහන අස්ප මිල ගනන් කියන්නෙ මමත් එකක් හෙව්ව 30 කට පස්සෙ හොයන එක නතරකලා ටික කාලයක් ඉවසන්න කියන්න තාත්තට. එහෙම උනොත් indian එකක් හරි අරගන්න පුලුවන් 20 ට
ඔයා ගෙවන ගානට ඒක වටිනව කියල හිතෙනව නම් අරගන්න n16 එක 23 ta ඒත් ලක්සෙ පැන්න 20yrs පරන එකක් මට නම් වැඩී ඒ ගාන.N16 thiyenawa 22,=23
vehicle import krnna denwlud mcnN16 market nathi vahanayak issara giye 14-15 lkx valata dan etin boru market hadilane.... labana avurudde April vage venakan hitiyanan wenasak vei