දියවැඩියාවෙ ප්‍රබේද දෙකක් තියෙනවා කියලා නේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ -
නෑ ප්‍රභේද 20ක් තියෙනවා -
සෙම් දෝෂය ප්‍රධාන (diabetes due to irregular inflammation process)
1. උදක මේහය
2. උච්ඡු මේහය
3. සාන්ද්‍ර මේහය
4. සුරා මේහය
5. පිෂ්ඨ මේහය
6. ශුක්‍ර මේහය
7. සිකතා මේහය
8. ශීත මේහය
9. සනිර් මේහය
10. ලාලා මේහය
මේ මාස 3කින් නිට්ටාවට සුව කළ හැකි ප්‍රබේද 10.
ඊලඟට
පිත් දෝෂය ප්‍රධාන (diabetes due to irregular digestion process)
1. ක්ෂාර මේහය
2. නීල මේහය
3. කාල මේහය
4. හරිද්‍රා මේහය
5. මංජිෂ්ඨ මේහය
6. රක්ත මේහය
මේක මාස 3 සිට අවුරුද්ද දක්වා බොහොම දුෂ්කරතා මැද්දෙ නිට්ටාවට සුව කළ හැකි ප්‍රතිකාර සහිතයි.
ඊලඟට
වාත දෝෂය ප්‍රධාන (diabetes due to irregular air circulation process)
1. වසා මේහය
2. මජ්ජා මේහය
3. හස්ති මේහය
4. මධු මේහය
මේක සාමාන්‍යයෙන් සුව කළ නොහැකිය කියලා තමයි පොදුවේ පිළිගැනීම - හැබැයි මේ අවස්ථාවත් සුව කරපු දේශීය වෛද්‍යවරු ඉන්නවා. නමුත් පොදු මතය මේ අවස්ථා 4 පාලනය කිරීම මිස නිට්ටාවටම් සුව කරන්න බෑ කියන එකයි. මෙතෙන්දි ඇට මිදුළු සාන්ද්‍ර වෙලා එකේ යොදය (ශුක්‍ර ධාතුව) නිපදවෙන ක්‍රියාවලිය ඇණ හිටිනවා.
ගොඩක් කට්ටිය කියන්නෙ මධු මේහය දියවැඩියාවමයි කියල. නෑ ඒක දියවැඩියාවේ අන්තිම අවස්ථාව පමණයි