සිංහල stamina and endurance

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කලින් නූලේ හැටියට අපි දන්නවා ඕජසේම කොටසක් තමා මේ ජවය (stamina) සහ දරාගැනීමේ හැකියාව (endurance). ආදි සිංහලුන්ගේ මේ හැකියාවන් දෙක දැකලා හොල්මන් වෙනවා පෘතුගීසි කාරයෝ මුල්ලේරියා හටනෙදි - සුද්දො හොලම්න් වෙනවා සුද්දො එක්ක ආපු සුද්දියන්ට නහයෙන් කටින් සෙම බේරෙන්න අපේ එවුන් ඇරල තියෙනවා ආරංචි වුණාම (ඒ කොහොමද කියලා උකන්නෝ දනිති , අත මරන උන් නොදනිති).

    අර යෝගියාට ලැබුණු හැකියාව තුලින් අපි දන්නවා ඕජස අධිකව තබා ගැනීමෙන් තමා මේ හැකියාවන් ලැබෙන්නේ. එතකොට කොහොමද අපි මේ ඕජස අධිකව තියාගෙන ඉන්නේ ?

    ඒකට තමා ශුක්‍ර ධාතුව අධිකව ක්ෂය නොකර රඳවාගෙන ඉන්නේ. මොකද ශුක්‍ර ධාතුවෙ අතුරුපලයක් තමා ඕජස. ශුක්‍ර ධාතුව අධිකව තියාගන්න නම් - රස ධාතුව (නහර + පටක + ස්නායු) රසාග්නි ක්‍රියාවලියෙන් රක්ත (ලේ) ධාතුවටත් - රක්ත ධාතුව රක්තාග්නි ක්‍රියාවලියෙන් මාංශ (පේශි) ධාතුවටත් - මාංශ ධාතුව මාංශාග්නි ක්‍රියාවලියෙන් මේදෝ (මේදය) ධාතුවටත් - මේදෝ ධාතුව මේදෝග්නි ක්‍රියාවලියෙන් අට්ඨි (අස්ඨි) ධාතුවටත් - අට්ඨි ධාතුව අට්ඨාග්නි ක්‍රියාවලියෙන් (අස්ථාග්නියෙන්) අට්ඨි මිජ්ජා (ඇට මිදුළු) ධාතුවටත් , අට්ඨි මිජ්ජා ධාතුව මිජ්ජාග්නි ක්‍රියාවලියෙන් ශුක්‍ර ධාතුවටත් වේගයෙන් පරිවර්තනය වෙන්න ඕන.

    නිකං ඉබේ මේක වෙන්න මාස 3ක් යනවා. ඒ නිසා තමා ගොඩක් ලෙඩ හොඳ වෙලා ආයේ ඇඟට සුපුරුදු ජවය ගැම්ම කලින් තිබ්බ හැකියාවල් ආයෙ ලැබෙන්න මාස 3ක් සාමාන්‍යයෙන් ගත වෙන්නේ.

    මේ අග්නි ක්‍රියාවලි ඔක්කොම පිත් ක්‍රියාවලියේ (digestion process) උප කොටස්. පිත් දෝෂය කෝප (irregular digestion process) වුණොත් මේ ක්‍රියාවලි හරියට වෙන්නෙ නෑ. ඔන්න ඕක තමා සිංහලුන්ට කෙළවලා තියෙන්නේ දැන්.

    ඉතිං මේක හරි ගස්සගන්නේ කොහොමද ?

    1 පුළුවන් තරම් මෙළෙක් කෑම පමණක් කන්න ඕන (කොත්තු පරාටා ඩොල්ෆින් වගේ හයිය කෑම තහනම්)

    2 කෑමෙන් පස්සෙ කූල් වතුර බොන්න බෑ

    3 තම්බපු හාලේ බත් කන්න ඕන ( ඒ කියන්නේ වී ඇට පොතු අරින්න කලින් එක පාරක් තම්බනවා - එතකොට ඇටේ තියෙන නිවුඩ්ඩ ඇටේ ඇතුලට උරනවා, ඊට පස්සෙ කොටලා ඒකෙ පොතු අරිනවා , ඒවා ආයේ උයලා බත් කනවා) - කඩේ මේ හාල් ගන්න තියෙනවා , රුපියල් 100 කිට්ටුවෙ කිලෝ එක. ඉස්සර සිංහලු හැමදාම කෑවේ ඔය ජාතියෙ හාල් තමා. දැන් වගේ එක පාර තම්බලා ගිලින බත් නෙවි.

    4 කිරි රහට කන්න ඕන ( කිරි රසෙන් තමා සප්ත ධාතු වඩවන්නේ) - ලුණු රහට ඇඹුල් රහට සැර රහට කන්න තහනම් (දැන් අපේ හැත්ත කන්නෙම ඔය රස 3 ට නේ , රතු මිරිස් කන්න එපැයි කිව්වෙ අන්නේකයි , ඔය රස 3න් තමා සප්ත ධාතු ක්ෂය කොරන්නේ , ඔය තාලෙට තමා වහලුන්ට කන්න දෙන්නේ, ඉතිං අපිත් තාම වහල්ලු වෙලා ඉන්නෙ අන්නේකයි). ඉස්සර සිංහලු කාලා තියෙන්නෙ පැණි රහට, මම නෙවි කියන්නේ , මේන්න බලා ගන්න.



    ඇත්තටම ඔතන කියන හැටියට ඉස්සර කාලා තියෙන්නෙ කිරි රස + පැණි රස දෙකම එකට එන මධුර රසය කියලා හඳුන්ව්න රසයෙන්.

    5. ජවය (stamina) සහ දරාගැනීමේ හැකියාව (endurance) වඩවන ප්‍රධාන සඃඝඨකය තමා විටමින් B 12. මේක ආහාරයට එකතු කොර ගන්න ඕනා - වැඩියෙන්ම මේක තියෙන්නේ මාංශ ප්‍රභව වල. ශාඛ ප්‍රභව වල තිබ්බත් අල්ප මාත්‍රාවෙන් තියෙන්නෙ (ඒ නිසා තමා vegetarian\vegan අයගෙ ගැම්ම ජවය නැත්තේ ). උදේ දොවපු නැවුම් එළකිරි වල (පැකට් කොරපු ඒවාගේ නෑ ) විටමින් B 12 තියෙනවා. නමුත් අධිකම මාත්‍රාවෙන් තියෙන්නේ ගිතෙල් වල.

    දැන් ඇවිල්ලා කියාපි - හාපෝ කොලෙස්ටරෝල් ය කියල. ඔය කතාව ඇත්ත නම් මුන් ටික එවලෙම කළන්තේ දාන්න ඕනා කොලෙස්ටරෝල් නැගල බොන ගිතෙල් මාත්‍රාවෙ හැටියට.









    ඉන්දියාවේ ගිතෙල් කෑම තහනම් වෙන්න ඕනා , ඔය කියන විදියට ගිතෙලින් කොලෙස්ටරෝල් නගිනවා නම් !

    ඒත් එහෙම වෙන්නෙ නෑ. ඇයි ඒ ? ගිතෙල් වල විටමින් B 12 කෙලින්ම ඇට මිදුළු වලට ගිහින් ශුක්‍ර ධාතුවට හැරිලා - ඕජස වඩවලා - ප්‍රතිශක්තිය නග්ගලා - දරාගැනීම වැඩි කොරලා - ලෙඩ වෙන හේතු ඔක්කොම අහුරනවා. ඒ නිසයි ලෝකේ උසස්ම තෙල හැටියට ඉන්දියාවේ ගිතෙල් හඳුන්වන්නේ. හැබැයි සිංහලුන්ට තියෙනවා ඊට වඩා සුපිරි එකක් !

    මේ වැඩේ ගිතෙල් නොකන අය පොඩ්ඩ පොඩ්ඩ මාත්‍රාව වැඩි කරලා ඇඟ ඒකට හුරු කරගෙන කළ යුතු දෙයක්. නැත්තම් අර බොන ගිතෙල් වලින් උරන්න බැරි ටික ඔක්කොම වමනේ යනවා.

    ගිතෙල් කියන්නේ ආහාර දිරවීම බලවත් කොරවන සංඝඨකයක්. මේ දිරවීම එක් මට්ටමකට ප්‍රබල වුණාම සෙලියුලෝස් දිරවන්න ගන්නවා ඇමයිනෝ අම්ල බවට. ඕක තමා හරකාගේ බඩේ වෙන්නේ. ඒ නිසා තමා ඌ ප්‍රෝටීන් අණුවක් නොකා ප්‍රෝටින් හදාගන්නෙ ඇඟේ. ඒක අපේ ඇඟෙත් සිද්ධ වෙන්න ගන්නවා.

    ඔන්න ඕක අපේ ගොන් ඩොකාලා නොදන්න තකතීරු අම්බරු මී ගොන් කම හංදා තමා අද මේ ධර්මද්වීපයේ තැන් තැන් වල අසරණ සත්තුන්ගේ ලක්ෂ ගාණෙන් බෙලි කැපෙන්නේ. ඔය එකෙක් වත් දිව්‍ය ලෝකෙ නම් යන්නෙ නෑ. නෑ නෑ නෑ මයි ! කොහොමද සුද්දා අන්දපු ඇන්දවිල්ලේ තරම !

    බලන්න ඒකෙත් හැටි ! මේ නූලත් බම්ප් කොරන් යමන් හාද ?
     
    Last edited:
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    රාලේ බාස්මතී සම්බා අවුල් ද?
    එක පාරක් තම්බපු කොයිකත් අවුල් . විශේෂයෙන් හයිබ්‍රිඩ් අන්තිම චාටර්. ඒ හිංදයි ලෙඩ වැඩි හොඳටම.

    බාස්මතී කොච්චර කෑවත් ගැම්ම එන්නෙ නැත්තේ ඒකනේ. ඒකෙ රහ විතරයි නේ. නමුත් සුවඳැල් එහෙම නෑනේ. කාලා පැය දෙකක් විතර යනකල් සැප දැනෙනවා. අන්නේකයි.
    සිංහලුන්ගේ තෙල ඊලග thread එකේද? 😁

    සිංහල ඔලිව් ඔයිල් !
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    VWSZddf.png