ඇයි සුද්දාට මීටර් වුණා - ඔය තෙල් කන සිංහලු එක්ක හැප්පෙන්න බෑ කියලා. ඉතිං කැපුවා.
මී තෙල් ඉතින් අපේ ආහාර වලට ගන්නේ නෑ නේ එහමට. මීතෙල් කෑමෙන් බීමෙන් අහක් වුනේ ඇයි කියල ඒක විසදුවොත් ගස් වැවෙයි ආයෙම.
මිනිස්සු පදිංචියට එලිපෙහෙලි කරාම මී ගසුත් කපලා කුඹුරට පොහොර නැතිව යන හන්දා තහනම් කරා වෙන්නත් පුලුවන්. මොකද ලංකාවේ මිනිස්සු ජීවත් වුනේ කුඹුරු ඉඩම් ලග නේ.
සුද්දාගේ කාලේදි පාරවල් හදන්න යද්දි නීති වෙනස් කරා වෙන්න ඇති , උන්ට ඉතින් පොහොර එන්නෙ කොහොමද වැඩක් නෑ නේ.
රාලේ, ඔක්කොම වැරදි සුද්දාගේ පිටින් තියන වැරැද්ද වගේ වැරැද්දක් තවත් නෑ.
කිසිම දෙයක් හිතන්නෙ නැති සිංහලයන් හැදෙන්න ඕක බලපානවා රතු මිරිස් වගේම.
සුද්දො ඇවිත් රටවල් අල්ලගතේ ඒ රටවල හිටපු උන්ගෙත් වැරදි නිසා, ඒවා හදාගෙන ඉන්න ඕන.