මේ වගේ පින්තූරෙක මේ ලෝමයි පස්සහ තියෙන ඒ වගේම පාටයි වෙන් කරගන්න ලේසිම විදිහ මොකක්ද? මම ගොඩක් වෙලාවට color range එකෙන් සිලෙක්ට් කරල තියෙන්නේ. RGB චැනල් වලිනුත් සිලෙක්ට් කරල වෙන් කරගන්න අමාරුයි වගේ. Photoshop ලොකුවට දන්නේ නෑ. මැනුවල් පාත් අදින්න වෙයිද?නැත්තන් ශේප් එකේ අයින්ම කරල වෙන තැනකින් ඇරන් ක්ලෝන් කරනවද? ෆොටො එක ගද්දි මේක මීටර් වුනේ නෑ