photoshop selection

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,246
    1,969
    113
    මහනුවර
    1608891253371.png


    මේ වගේ පින්තූරෙක මේ ලෝමයි පස්සහ තියෙන ඒ වගේම පාටයි වෙන් කරගන්න ලේසිම විදිහ මොකක්ද? මම ගොඩක් වෙලාවට color range එකෙන් සිලෙක්ට් කරල තියෙන්නේ. RGB චැනල් වලිනුත් සිලෙක්ට් කරල වෙන් කරගන්න අමාරුයි වගේ. Photoshop ලොකුවට දන්නේ නෑ. මැනුවල් පාත් අදින්න වෙයිද?නැත්තන් ශේප් එකේ අයින්ම කරල වෙන තැනකින් ඇරන් ක්ලෝන් කරනවද? ෆොටො එක ගද්දි මේක මීටර් වුනේ නෑ :(
     

    Attachments

    • 1608890969079.png
      1608890969079.png
      714.1 KB · Views: 50

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,246
    1,969
    113
    මහනුවර
    සුදු පාට තැනකින් කෑල්ලක් අරන් අතනින් තියල වෙනස නොපෙනෙන්න හදල ගන්න එක ලේසි වගේ නේද
    ඔව් ඒක කරන්න තමයි යන්නේ. ලෝම ටික අන්නැචුරල් වෙනවා ක්ලෝන් කරන්න ගිහාම. ලෝම ටික විතරක් සිලෙක්ට් කරගන්න විදිහක් නැත්තේ. බට දෙක අයින් කරන්න ගිහින් මේ ලෝම තියෙන හරියෙ හිර වුනා

    1608892139405.png