֍ Google photos unlimited storage expiring on June 2021

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,947
    8,782
    113
    Cenon
    cenon.com
    Google Photos is ending its very enticing free unlimited storage benefit and will start charging for the storage space your photos and videos take over the 15GB quota. The new change will come into effect on June 1, 2021.

    ගූගල් ෆොටෝස් එහි ආකර්ෂණීය නොමිලේ අසීමිත ගබඩා ප්‍රතිලාභය අවසන් කරන අතර ඔබේ ඡායාරූප සහ වීඩියෝ 15GB කෝටාව අත්පත් කර ගන්නා ගබඩා ඉඩ සඳහා ගාස්තු අය කිරීම ආරම්භ කරයි. නව වෙනස 2021 ජුනි 1 වන දින සිට ක්‍රියාත්මක වේ (Translated by Google)
     
    • Like
    Reactions: 0x9

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    reposted wath da bro? :confused:

    නෑ මට හිනා ගියේ මුං මුලින්ම මිනිස්සුන්ට ඕව පුරුදු කරල හරියට දැන් අපි ඉල්ලල ගත්ත වගේ ඒව නැති කරනකොට කියන දේවල්....අැපල් ල මොනා උනත් great උන් මුල ඉඳන්ම නිකන් unlimited දුන්නෙ නැහැනේ..
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,947
    8,782
    113
    Cenon
    cenon.com
    නෑ මට හිනා ගියේ මුං මුලින්ම මිනිස්සුන්ට ඕව පුරුදු කරල හරියට දැන් අපි ඉල්ලල ගත්ත වගේ ඒව නැති කරනකොට කියන දේවල්....අැපල් ල මොනා උනත් great උන් මුල ඉඳන්ම නිකන් unlimited දුන්නෙ නැහැනේ..
    කතාව නම් ඇත්ත...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    Dubox.com free 1Tb storage...
    ඔය නම් නැති ඒවා ගන්න එපා බන්. ඕවා එක පාරට මිසින් වෙන්නෙ. නැත්නම් රටේවත් නැති හේතුවක් දාලා එකවුන්ට් එකට කෙලවනවා
     
    • Like
    Reactions: Smartm