අපේ උනුත් ඉතිං නිකන් දෙනකොට අකවුන්ට් හැටහුටහමාරක් හදල හූරගෙන කනවනේ බන් ඔහොම නොකරත් බෑuse wenne nathi, thawa selected accounts delete karanawa kiyanawa...hena higagana level ekakata watila inne..
indian karayo ne run karanne dan![]()
මගෙත් හෙන ඉස්සර හදාපු අකවුන්ට් කීපයක් තිබුන දැන් පාස්වර්ඩ් මතකත් නෑ තිබුනෙ මොනවද මතකත් නෑ මකාගන්න විදිහකුත් නෑ උන්ම මකන එක හොඳයි එතකොට මගේ හිතත් නිදහස්

අනික ගෙවලා ගත්තත් පාඩු නෑ 1.99$ ද කොහෙද 


, I rest my case.. Peace Bro!..