֍ Google photos unlimited storage expiring on June 2021

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    use wenne nathi, thawa selected accounts delete karanawa kiyanawa...hena higagana level ekakata watila inne..

    indian karayo ne run karanne dan :lol:
    අපේ උනුත් ඉතිං නිකන් දෙනකොට අකවුන්ට් හැටහුටහමාරක් හදල හූරගෙන කනවනේ බන් ඔහොම නොකරත් බෑ :yes:

    මගෙත් හෙන ඉස්සර හදාපු අකවුන්ට් කීපයක් තිබුන දැන් පාස්වර්ඩ් මතකත් නෑ තිබුනෙ මොනවද මතකත් නෑ මකාගන්න විදිහකුත් නෑ උන්ම මකන එක හොඳයි එතකොට මගේ හිතත් නිදහස්
     
    • Haha
    Reactions: windows_ubuntu

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අපේ උනුත් ඉතිං නිකන් දෙනකොට අකවුන්ට් හැටහුටහමාරක් හදල හූරගෙන කනවනේ බන් ඔහොම නොකරත් බෑ :yes:

    මගෙත් හෙන ඉස්සර හදාපු අකවුන්ට් කීපයක් තිබුන දැන් පාස්වර්ඩ් මතකත් නෑ තිබුනෙ මොනවද මතකත් නෑ මකාගන්න විදිහකුත් නෑ උන්ම මකන එක හොඳයි එතකොට මගේ හිතත් නිදහස්

    Google photos kohomath unlimited ne bn thibune..multiple accounts hadanna deyak thibbe na...

    drive ekata nam oka karaa..mageth accounts godak thibba ;)
     
    • Like
    Reactions: LazyLizard

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    lol.. ube current bill eka gihin tiyei google paid membership ekata wadaa.. modayek nowi 100G plan ekata palayan.. minisssu Desktop as a service ganna kale ubala stone age ekata yanawa..

    Ow attha..un okkoma handle karanawa...boruwata nikan owa setup karan natana eka hena aparade...anika maha gaanak na..podi gaani wenne 100gb

    Mage real ekai fake ekai dekak thiyenawa...dekatama 100gb ganna inne..
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Research එකක් කරලා උන් , ගොඩක් උන්ගේ 15GBවත් පිරෙන්න පින්තුර නෑලු :baffled: අනික ගෙවලා ගත්තත් පාඩු නෑ 1.99$ ද කොහෙද :love:
     
    • Haha
    Reactions: kolavari

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,537
    10,677
    113
    Nugegoda, Sri Lanka
    lol.. ube current bill eka gihin tiyei google paid membership ekata wadaa.. modayek nowi 100G plan ekata palayan.. minisssu Desktop as a service ganna kale ubala stone age ekata yanawa..
    Aiyyo naa bung, Mama Privacy care karanawa current bill walata wada. these are my personal stuff.. besides i like Old school stuff as a matter of fact. for the Record, Minissu handata giye Analog computers thiyena kale :)
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    Research එකක් කරලා උන් , ගොඩක් උන්ගේ 15GBවත් පිරෙන්න පින්තුර නෑලු :baffled: අනික ගෙවලා ගත්තත් පාඩු නෑ 1.99$ ද කොහෙද :love:
    ගෙවල ගන්න එක ක‌ොටි වලිගෙ අල්ලගන්නව වගේ වැඩක්....
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    man nam paid google apps 1 email, adobe creative cloud 100GB. hondatama ethi. dollar rate eka uda yana nisa account eka top-up karama pattai.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ගෙවල ගන්න එක ක‌ොටි වලිගෙ අල්ලගන්නව වගේ වැඩක්....

    Google Photos
    • 15GB: Free
    • $1.99/month for 100GB
    iCloud
    • 5GB: Free
    • $2.99/month: 200 GB
    ගෙවන ගානට වටිනවා මේ දෙකම. අනික හැමදේම නිකන් දෙන්නේ නෑ බන්. :yes:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    6 දෙනෙක් සෙට් වෙලා oneDrive එක ගන්න. අවුරුද්දකට 16k. එකෙක්ට රු. 2667 ඉ වැටෙන්න අවුරුද්දකට. MS office offline + 1TB per each user.
     
    • Like
    Reactions: NRTG