උදා......ව්........

jithendramadhushanka

Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    එළකිරි යාළුවනේ මට මේකෙ ඉන්න අයගෙන් උදව්වක් ඔ්න.

    මේකයි සීන් එක. මගේ හදාගෙන යන ගෙදර ජනෙල්වලට දාල තියෙන්නෙ ග්‍රිල් වෙනුවට සුදු යකඩ බා(ර්)ස්. ගෙදර කපරාරු කරද්දි විසිවෙච්ච බදාම මේ බා(ර්)ස්වල බැඳිල. දැං මේව මට යවල සුද්ද කර ගන්න ඔ්න. මේ දවස්වල වෝටර් බේස් කරන ගමං ඒ වැඩේ කරන පොර වැලි කොලෙන් කපල බ්‍රාසෝ කරනව. මට දැන ගන්න ඔ්න මේ කරන වැඩේ හරි යයිද සාර්ථකයිද කියල. සුදු යකඩ බාර් එකේ උඩින් ස්ටේන්ලස් ස්ටීල් කෝටින් එකක් ගාල තියෙනවද ? ඒ විදියට වැලි කොලෙන් කැපුවම ඒකට හානි වෙනවද ? එහෙම නං ඒ බාර් එකේ ගාන්න ස්ටේන්ලස් ස්ටිල් කෝටිං එකක් තියෙනවද ? කියල මේ සම්බන්ධව දන්න කියන එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් කියන්න...... ලොකු උදව්වක් ..........
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,761
    2
    54,413
    113
    සුදු යකඩ කියන්නෙ stainless steel නේ?

    Food grade stainless steel වල නම් කෝටින් එකක් තියෙනවා කෑමවලට stainless steel වල materials කලවම් නොවෙන්න. ඕවල එහෙම කෝටින් එකක් නැතුවැති. ඉතින් හීරුවා කියල මල කන එකක් නෑ
     

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    ඕකේ ජාති දෙකක් තියෙනවා නේ අඩු එකයි ගනන් එකයි , එක කෙමිකල් එකක් දාලා බලන්න පුලුවන්, අඩු එකක් නම් හිරුවොත් සවුත්තුවෙයි නේ
    මේව මම ගත්තෙ අර මෛත්‍රීපාල ජනාධිපතිගෙ පුතා කසාද බැන්දෙ බං කම්පැනියෙ නම මතක නැහැ. අන්න ඒකෙන්. අඩි 20 ක් දිග එක බටයක් රු. 1900ක් උනා මතක හැටියට හොඳම එක තමයි ගත්තෙ.
     
    • Like
    Reactions: jayalathjayath

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    වැලි කොලෙන් කැපුවම ඒකට හානි වෙන්න පුළුවන් නේද මචං. එහෙම නොකර වෙන විදියක් බලනව නම් හොද
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,916
    35,857
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේව මම ගත්තෙ අර මෛත්‍රීපාල ජනාධිපතිගෙ පුතා කසාද බැන්දෙ බං කම්පැනියෙ නම මතක නැහැ. අන්න ඒකෙන්. අඩි 20 ක් දිග එක බටයක් රු. 1900ක් උනා මතක හැටියට හොඳම එක තමයි ගත්තෙ.


    hoda eka newey ehenam
    hoda bate ganan ban pakitan ekada manda mataka na
    redi kallak hodata temala pihidapan yanawa

    hurala braso karana eka wada dekak

    anika uba danaganna ona paint/wanith wada yaddi okkoma cover karanna or same time clean karanna