හදාගෙන යන ගෙදරට ටයිල් අල්ලන්න ඔ්න. වර්ග අඩි 1921ක් තියෙනවා. බලාපොරොත්තු වෙන්නෙ ලංකා ටයිල් ඩබල් ලේයර් එකෙන් ටයිල් අල්ලන්න. ඉතිං දන්න කියන කවුරු හරි ඉන්නවනං කියන්න මට මේ වැඩේ කරගන්න විදිහක්. මොකද මේ දවස්වල ටයිල් ටිකක් ගණං කියනවා. වේටිං ලිස්ට් එකේ ඉන්න ඔ්න කියනවා. ලංකා ටයිල් වැඩ කරන හෝ ඒ තැන වැඩකරන කෙනෙක්ගේ දැණ ඇඳුනුම්කමක් තියෙන කිරියේ මෙම්බර් කෙනෙක් ඉන්නවනං පුළුවන් උදව්වක් දෙන්න.