එළකිරි යාළුවනේ මට මේකෙ ඉන්න අයගෙන් උදව්වක් ඔ්න.
මේකයි සීන් එක. මගේ හදාගෙන යන ගෙදර ජනෙල්වලට දාල තියෙන්නෙ ග්‍රිල් වෙනුවට සුදු යකඩ බා(ර්)ස්. ගෙදර කපරාරු කරද්දි විසිවෙච්ච බදාම මේ බා(ර්)ස්වල බැඳිල. දැං මේව මට යවල සුද්ද කර ගන්න ඔ්න. මේ දවස්වල වෝටර් බේස් කරන ගමං ඒ වැඩේ කරන පොර වැලි කොලෙන් කපල බ්‍රාසෝ කරනව. මට දැන ගන්න ඔ්න මේ කරන වැඩේ හරි යයිද සාර්ථකයිද කියල. සුදු යකඩ බාර් එකේ උඩින් ස්ටේන්ලස් ස්ටීල් කෝටින් එකක් ගාල තියෙනවද ? ඒ විදියට වැලි කොලෙන් කැපුවම ඒකට හානි වෙනවද ? එහෙම නං ඒ බාර් එකේ ගාන්න ස්ටේන්ලස් ස්ටිල් කෝටිං එකක් තියෙනවද ? කියල මේ සම්බන්ධව දන්න කියන එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් කියන්න...... ලොකු උදව්වක් ..........