සීන් එක ඉවරයි

AnuradhaRa

Well-known member
  • ලමයි දෙන්නෙක් එක්ක මහ වදයක් කියල මටත් හිතෙනව
    එයත් එක එක කතා කිය කිය ඉන්නව, මූණටම කැමති නෑ කියල කියන්නෙ නැතුව
    chapter closed
    මට මේ ඉන්න විදිය හොඳයි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,424
    30,281
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    adbc82604ba526989adb6461dbd0c15e.jpg

    වසරේ මගුල
    1024x576_485823.jpg


    ප්‍රේක්සක ජනකාය

    ඒ අහිංසක හිත් වලට දුකක් දෙන්න එපා මිනිහෝ.......
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,597
    5,647
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඒ වගේ
    ලමයි දෙන්නෙක් එක්ක මටත් කරදරයි

    ඉතිම් බන් උඹේ ලොකු අඩුපාඩු නැනේ
    උමේ පවුල් පසුබිමත් හොඳයිනේ
    ගෙයක් එහෙමත් තියෙනවානේ

    ඇයි උඹට අකමැති උනේ. හ්ම්ම්ම්ම
     

    AnuradhaRa

    Well-known member
  • ඉතිම් බන් උඹේ ලොකු අඩුපාඩු නැනේ
    උමේ පවුල් පසුබිමත් හොඳයිනේ
    ගෙයක් එහෙමත් තියෙනවානේ

    ඇයි උඹට අකමැති උනේ. හ්ම්ම්ම්ම
    අනේ මංද බං, හැබැයි පස්සෙ මටත් හිතුණ මේක හරියන වැඩක් නෙමේ, කාගෙවත් ලමයි දෙන්නෙට කරගහන්ඩත් වෙනව
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,597
    5,647
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනේ මංද බං, හැබැයි පස්සෙ මටත් හිතුණ මේක හරියන වැඩක් නෙමේ, කාගෙවත් ලමයි දෙන්නෙට කරගහන්ඩත් වෙනව

    හ්ම්ම්ම්
    එක උඹේ කැමැත්තනේ
    ඔය දේවල් හොඳට හිතලා හිතට දැනෙනවා නම් විතරක් කරපන්
    නැත්තම් ගහෙනුත් වැටිලා ගොනාත් ඇන්නා වගේ සීන් එකක් වෙන්නේ

    කසාද නොබැඳ ඉන්න එපා
    තනියම ඉන්න කෙනෙක් හොයන්න කියන්න නංගිට
    මොකද අම්මලා වයසට ගියාම උඹට තනියම ඉන්න බැනේ
    නංගිට උඹේ පස්සෙන් වැටෙන්නත් බෑනේ
     
    • Like
    Reactions: jayalathjayath

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,437
    681
    113
    මචන් උබ කිරියේ කියල තියන විදියට උබ ජොබ් එකක් කරන්නේ නෑ. දාල තියන ත්‍රෙඩ් බැලුවම තේරෙන්නේ උබටම කියල අදායම් මාර්ගේකුත් නෑ වගේ. කල් නොයවා එක්කෝ ජොබ් එකක් නැත්තන් බිස්නස් එකක් පටන් ගත්තොත් නරකද? කීයක් හරි අතට එන පාත් එකක්. පස්සේ මගුලකුත් කරගමු :love:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    අනේ මංද බං, හැබැයි පස්සෙ මටත් හිතුණ මේක හරියන වැඩක් නෙමේ, කාගෙවත් ලමයි දෙන්නෙට කරගහන්ඩත් වෙනව


    Owa amathaka karala, uba mona hari course karanna patan ganin, ehedi ubage life ekata hari yana kellek thorala set kara ganin ban
    ara lamai denna ekka inna genige number eka mata diyanko mama shepe eke run karannam
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    අර මේකේ එකෙක් කියලා තිබ්බ නේද ඌට බදින්න විදිහකුත් නෑ අක්ක නිසා දැන් තිස් ගානක් වෙනවා අක්කට කියලා.උබ පොඩ්ඩක් කතා කරලා බලපන්..දෙන්නටම හොදක්නේ වෙන්නේ.
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    අර මේකේ එකෙක් කියලා තිබ්බ නේද ඌට බදින්න විදිහකුත් නෑ අක්ක නිසා දැන් තිස් ගානක් වෙනවා අක්කට කියලා.උබ පොඩ්ඩක් කතා කරලා බලපන්..දෙන්නටම හොදක්නේ වෙන්නේ.


    ekata mama muwa tag kara, mu reply karala thibuna muta wada ara akkata wayasa wedi kiyala