Questions Buying this chair. Is it worth?

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මේ දවස් වල working from home නෙ. ඉතින් වැඩ කරන්න පුටුවක් ගන්න හිතුවා. දැන් තියෙන පුටුවේ arm rest නෑ. දැන් මගේ අත් වල ඒ හරිය රිදෙනවා :sorry:. ගන්න එකේ හොඳ පුටුවක් ගන්න එපැයි :yes:. දැන් ගන්න බැලුවෙ පහල තියෙන එක. ඒක ගානට වටිනවද? ඒ ගානට හරි ඊට අඩුවට හරි වෙන හොඳ පුටුවක් තියෙනවද? කියන එක තමා ප්‍රශ්නෙ :confused: ගෙදර A/C නම් නෑ :dull:
    http://www.alpha.lk/product/mesh_chair_high_back_gp_301bh
    Rs.32,000 + VAT

    kIizX340105.png
     
    • Like
    Reactions: kinkon

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    AC නැත්තම් ඕක හොදයි බන්, brand එක ගැනනම් idea එකක් නැහැ
     
    • Like
    Reactions: IreshMM

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,714
    17,630
    113
    oya wage ewa godak wela indan work karanna hadapuwa nemei ban owa hari yanne boardroom walata wage.
     
    • Like
    Reactions: IreshMM

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    Machan youtube eke Lyra studio kiyala chanel ekak ati.eke 2 weeks ago video ekak damma "how to arrange your room as office " kiyala. Anna e video eke medde kiyanawa hoda healthy chairs wagayak gana... mata brand eka mathaka naha.. anna ein ekak ganna balanna...
     
    • Like
    Reactions: IreshMM

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    I have the GP 316 H chair (the most expensive one they have).
    It's pretty good. Headrest is a teeny bit annoying & not removable. So I'd go for the lowback one
     
    • Like
    Reactions: IreshMM