මේ දවස් වල working from home නෙ. ඉතින් වැඩ කරන්න පුටුවක් ගන්න හිතුවා. දැන් තියෙන පුටුවේ arm rest නෑ. දැන් මගේ අත් වල ඒ හරිය රිදෙනවා
. ගන්න එකේ හොඳ පුටුවක් ගන්න එපැයි
. දැන් ගන්න බැලුවෙ පහල තියෙන එක. ඒක ගානට වටිනවද? ඒ ගානට හරි ඊට අඩුවට හරි වෙන හොඳ පුටුවක් තියෙනවද? කියන එක තමා ප්‍රශ්නෙ
ගෙදර A/C නම් නෑ 
http://www.alpha.lk/product/mesh_chair_high_back_gp_301bh
Rs.32,000 + VAT

anyways, thank you 