අද මගේ උපන්දිනේ දැන් 32ක් සින්හලූ. බදින්න නම් බැරිවෙයි වගේ. sunday observer AD එකක් දැම්මා ඒත් මෙලෝ රහක් නැති එවා ඇවිත් තියෙන්නෙ. Horoscope nisa kelavenava
Last edited:
Thanks bro!!! balamu try karala. mata yaluvennath epa kivva anthimata proposal hoyagannath ba. mukuth na anthimata!!!හැපි බර්ත්ඩේ මචං
බඳින්න ඔනි නැැ බං
තනියෙන් ඉන්න තරමට ජීවිතේ ලේසි
දැන්ම ඩිපොසිට් ඒකක් දාලා තියන්න මහලු නිවාසෙකට
නැත්තන් පන්සලක් හොයාගෙන තියාගන්න
Thanks bro!!! balamu try karala meparavathHappy Birthday mcn
kellek set wena awruddak wewwa bn
hahaඅඩෝ තාව් අවුරුදු 5කිනුත් අපි සිංගල් හිටියොත් සංගමයක් හදාගෙන මාසෙකට පාරක් සැට් වෙලා ෂොට් දාමු.![]()
mama dan samajeta vaten na mama job karan nane ekayi avula. balamu me avuruddevathHappy b day son...
Iwasapan... iwasannama amaru mol amaruwak awot athe parak gahala release karapan
Lassana kellak dekkama talk karapan
Talk karot witRae set wenne uba kochhara lassana unat, salli tibbat.
Proposal walat lassana keli inno godak.
Uba uda balan idiyot hamadama single.
fb wala lassana kello den allanna amarui tikak ube wayasat ekka. Real world ekedi set wena lassana kello talk karapan.
Ubawa ganan nogattot, kemati nownot uba hitanna yannepa, try the next girl
Lassana hoda kellek hambunot bedapan.
All the best..
ow ekayi upset eka.හැපි බර්ත්ඩේ මචං
පත්තර වලින් සෙට් වෙන ඒවා නම් කේන්දර කොහොමත් බලනවා
pissuda bn danatath parakku vadiyi kiyala mata hithenne. godak girlsla overseas studies,jobs karala avith inne. un ehema monava karalada kiyala kohen hoyannada. kollek set vunoth aniva aninavane godak velavata.35 wenekal withera hoyanna kale tiyenewane..kendare tamai awula