සිංහලු ආයෙත් ඇමසන් වලින් දාපු බඩු ටිකක් තිබිලා ඊයෙ ගිහින් අරන් ආවා
ආසම බඩු තිබ්බෙ Cast iron පෑන් 3ක් තිබ්බා.
makita sander එකකුයි compact router එකකුයි තිබ්බා
තව මකීට බැටරි පවර් බෑන්ක් එකක් විදියට යූස් කරන්න පුලුවන් ඇඩැප්ටර් එකක් තිබ්බා
තව ඩ්රිල් කටු ඩ්රයිවර් බිට්ස් පොඩි පොඩි ගැජට් සෙට් එකක් තිබ්බා
View attachment 107948
View attachment 107949
View attachment 107950
ඇස්වහක් කටවහක් නම් වදින්න එපා මේවට!!!සිංහලු ආයෙත් ඇමසන් වලින් දාපු බඩු ටිකක් තිබිලා ඊයෙ ගිහින් අරන් ආවා
ආසම බඩු තිබ්බෙ Cast iron පෑන් 3ක් තිබ්බා.
makita sander එකකුයි compact router එකකුයි තිබ්බා
තව මකීට බැටරි පවර් බෑන්ක් එකක් විදියට යූස් කරන්න පුලුවන් ඇඩැප්ටර් එකක් තිබ්බා
තව ඩ්රිල් කටු ඩ්රයිවර් බිට්ස් පොඩි පොඩි ගැජට් සෙට් එකක් තිබ්බා
View attachment 107948
View attachment 107949
View attachment 107950

machan srilak ewun box eka ewanne kohe thiyana warehouse ekakatada?
custome eke ekakatada?
Macahn Amazon walin geneddi taxes wadinawada?
item ekak select karama (SL walata shipping available) item eke gaanata wada taxes gaana pennanawane bn?
eka ehemada ? methanm genanna puluwanda?
ela ela.නෑ බන්, උන් එවන්නෙ laksiri seva කියලා වෙනම ශිපින් කම්පැනියකින්, උන්ගෙ customs bonded warehouse එකක් තියනවා පෑලියගොඩ, එතනට එන්නෙ.
හරියට පැක් කරලා එවුවොතින් ඩැමේජ් නම් වෙන්නෙ නැහැMachn lap ekak amazon gennuwoth aulak weida
හරියට පැක් කරලා එවුවොත් අවුලක් නැහැ බන්ela ela.
machan electronic items sea freight wala ewwata awulak nadda? (computer items, monitors)
Ube tools lankawe maka bass kenek dekoth kalnthe dala wetei
යූස් කරාම ඩස්ට් (ලී කුඩු, දූවලි සේරම) වැකුම් කරලා අයින් කරලා අරන් තියන්න, ඒවට තමයි ජලවාශ්ප රැඳිලා මල එන්නෙ@NEMISIS
ටූල්ස් මලබැඳෙන එකට මොකද කරන්නෙ
Sirilak da laksiri da
Sea Freight සති තුනක් වගේ ගියේ ලංකාවට එන්න
ඒත් තව මාස දෙක හමාරක් වගේ පරක්කු උනා මෙහෙ කොරෝනා වලට හාබර් එහෙම වහල තිබබා සති දෙකක් වගේ තව සති දෙකක් පරක්කු උනා වෙයා හවුස් එක වහලා
ඕව උනේ නැත්නම් US වලින් දාල සති 5න් වගේ මෙහෙන් ක්ලියර් කර ගන්න පුලුවන්