මේ ප්‍රස්නෙදී එක සිංහලු කොටසක් කියනවා බුමිදානය කරන්න කියලා තව කොටසක් ආදාහනය කරන්න කියනවා
මුස්ලිම් උන් තමයි පට්ට මෝඩ
උන් බුමිදානය කරන්න ඕනමයි කියන මතේම එල්ලීගෙන ඉන්නවා
ආණ්ඩුවට හරි ලේසියෙන් මේ ප්‍රස්නේ ඉස්සරහට දාගෙන ඔක්කොම කවර් කරගන්න පුළුවන්
නිකමට හරි මුස්ලිම් එවුන් කිව්වනම් ආදාහනය කරපන් කියලා ආණ්ඩුව තමයි හිර වෙන්නේ
තව්ජිත් ජමාත්, ඩෑන් ප්‍රියසාද් මේ ඔක්කොම එකම කොන්ත්‍රතුව කරන සෙට් එකක් කියලා මුන්ට තේරෙන්නේ නැහැ
දැන් බඩුමිල, වැක්සින්, ජැටිය, පාස්කු ගැන කාටවත් මතක නැහැ