[HELP] Replacing Monitor Panel - Dell P2412H

tron213

Active member
  • Nov 3, 2015
    286
    39
    28
    මචන්ලා, Dell P2412H Monitor එකෙ Panel එකට කෙල උනා. Panel එක දාගන්න තැනක් දන්නවනම් කියනවද අඩුවට...

    1321612007_829524.jpg
     

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,014
    113
    www.youtube.com
    පැනල් එකක් දාන එක තේරුමක් නෑ. 24" used එකක් ගන්න පුළුනන් 10ක් වගේ වෙද්දි. මොකක්ද ඔ්කේ අවුල? පැනල් එක කැඩිලද ?
     

    tron213

    Active member
  • Nov 3, 2015
    286
    39
    28
    පැනල් එකක් දාන එක තේරුමක් නෑ. 24" used එකක් ගන්න පුළුනන් 10ක් වගේ වෙද්දි. මොකක්ද ඔ්කේ අවුල? පැනල් එක කැඩිලද ?

    ehemada machan. e gaanata ganna thanak poddak kiyannako... loku udawwak... daily use karana eka :(