Up Bro....
මචන් මේක මට වෙච්ච සිරා සිද්දියක්.
අපි හා හා පුරා කියලා සිරිපාදේ අපිව එක්කන් ගියේ රත්නපුර පාරේ. අපි එථකොට දන්නේ නෑ මේක කොච්චර අමාරු පාරක්ද හැටන් පාර දිගේ පඩි තියෙනවා ද කියල
කොහොමහරි පලාබද්දල ද කොහෙද පටන් ගන්නේ තැන... ලොකු අම්ම තමයි නඩේ ගුරා පවුලේ 8ක් විතර ගියේ අපි ඔක්කොම එක්ක. මුල්ටික නැග්ග මචන් ගැන්මේ, ටිකක් දුර ගිහිල්ල අපි අරන් ගිය බඩු වැඩියි. උස්සන් යන්නත් අමාරුයි. තේකක් බොන්න කඩේට ගිහිල්ල මං කඩේ හිටිය මුදලාලි මනුස්සයගෙන් ඇහුව තව දුරයි ද කියල.. එතකොට අපි හෙම්බත් වෙලා තිබ්බේ.. මුදලාලි කියපි, ආවට වඩා දුරක් තව යන්න තියෙනවා කියල.. මට කට වැරදුනේ ඔතන බන්. මම කිව්වා දැන් පලකො අවට වඩා දුරක් කියල.. උබට කියන්න අපි 8 දෙනා විතරක් ඉන්න ඒ කියන්නේ ගලක් උඩින් නැගල යන්න තියෙන්නේ රෑ වෙලා නාගින්නේ... හරියටම ලයිට් ගියා කියහන්කෝ... යන එනමන් පෙන්නේ නෑ.. සිරා කතාව මන් කියන්නේ... අපි ටික විතරමයි එතන හිටියේ... අපේ අම්ම සමන් දෙවියන්ට බාරයක් උනා කරදයක් නොවී අපිව කරුණා කරලා සමාව දෙන්න කියල ටිකක් වෙලා යනකොට වෙන නඩයක් එතනට ඇවිල්ල ටෝච් එකක් ගහල කිව පල්ලෙහටත් කරන්ට් එක නෑ කියල.. එයාලට තෙරුනා වැඩේ අපි බය වෙලා කියල..
කොහේ කයිය ගහල ගියත් මෙතනට යද්දී මචන් කවුරුවත් නිකන් ටෙස්ට් කරන්නවත් කට කියන එක ඉස්සර කරගන්න එපා.. ඒවා ඉස්සර මිනිස්සු කියල තියෙන්නේ කට කහනවට නෙමෙයි.. එද්දී නම් දවල් වරුවේ බැස්සේ ඉරසේවේ බලල පොඩ්ඩක් අමාරු උනා බහින්න ලොකු අවුලක් නෑ
ගෙදර ඇවිල්ල ලොකු අම්මට බැන්න කිරි කෝඩු අයව හැටන් පාරේ එක්ක යන්න තිබ්බ කියල.....
එහෙම තව දුරද ඇහුවම ගොඩක් උන් කියන්නෙ තව ටිකයි කියල. එතකොට ගැම්මක් අරන් නගිනවා. උබට අහුවෙච්ච මුදලාලියා තමයි ගේම දීල තියෙන්නෙ.මචන් මේක මට වෙච්ච සිරා සිද්දියක්.
අපි හා හා පුරා කියලා සිරිපාදේ අපිව එක්කන් ගියේ රත්නපුර පාරේ. අපි එථකොට දන්නේ නෑ මේක කොච්චර අමාරු පාරක්ද හැටන් පාර දිගේ පඩි තියෙනවා ද කියල
කොහොමහරි පලාබද්දල ද කොහෙද පටන් ගන්නේ තැන... ලොකු අම්ම තමයි නඩේ ගුරා පවුලේ 8ක් විතර ගියේ අපි ඔක්කොම එක්ක. මුල්ටික නැග්ග මචන් ගැන්මේ, ටිකක් දුර ගිහිල්ල අපි අරන් ගිය බඩු වැඩියි. උස්සන් යන්නත් අමාරුයි. තේකක් බොන්න කඩේට ගිහිල්ල මං කඩේ හිටිය මුදලාලි මනුස්සයගෙන් ඇහුව තව දුරයි ද කියල.. එතකොට අපි හෙම්බත් වෙලා තිබ්බේ.. මුදලාලි කියපි, ආවට වඩා දුරක් තව යන්න තියෙනවා කියල.. මට කට වැරදුනේ ඔතන බන්. මම කිව්වා දැන් පලකො අවට වඩා දුරක් කියල.. උබට කියන්න අපි 8 දෙනා විතරක් ඉන්න ඒ කියන්නේ ගලක් උඩින් නැගල යන්න තියෙන්නේ රෑ වෙලා නාගින්නේ... හරියටම ලයිට් ගියා කියහන්කෝ... යන එනමන් පෙන්නේ නෑ.. සිරා කතාව මන් කියන්නේ... අපි ටික විතරමයි එතන හිටියේ... අපේ අම්ම සමන් දෙවියන්ට බාරයක් උනා කරදයක් නොවී අපිව කරුණා කරලා සමාව දෙන්න කියල ටිකක් වෙලා යනකොට වෙන නඩයක් එතනට ඇවිල්ල ටෝච් එකක් ගහල කිව පල්ලෙහටත් කරන්ට් එක නෑ කියල.. එයාලට තෙරුනා වැඩේ අපි බය වෙලා කියල..
කොහේ කයිය ගහල ගියත් මෙතනට යද්දී මචන් කවුරුවත් නිකන් ටෙස්ට් කරන්නවත් කට කියන එක ඉස්සර කරගන්න එපා.. ඒවා ඉස්සර මිනිස්සු කියල තියෙන්නේ කට කහනවට නෙමෙයි.. එද්දී නම් දවල් වරුවේ බැස්සේ ඉරසේවේ බලල පොඩ්ඩක් අමාරු උනා බහින්න ලොකු අවුලක් නෑ
ගෙදර ඇවිල්ල ලොකු අම්මට බැන්න කිරි කෝඩු අයව හැටන් පාරේ එක්ක යන්න තිබ්බ කියල.....

2010 තාත්තයි මමයි විතරක් සිරීපාදේ ගියා රත්නපුර පාරෙන්, මම දෙවනි සැරේ. කුරුවිට පාරයි රත්නපුරේ පාරයි හම්බවෙන තැනට උඩින් අමුතු ඩයල් එකක් ගියා, ගෑස් සිලින්ඩර් 2ක් කරේ තියාගෙන අපිට වඩා ඉක්මනට උඩට ගියා, මුලදි අපි එච්චර ගනං ගත්තේ නෑ පස්සේ බලනකොට පොර හිටියේ නෑ. අනික හිස් ගෑස් සිලින්ඩර කවුරුවත් ගෙනියන්නේ නෑනේ, කවුරුහරි මේක බොරු කියලා කියනවා නන් හැටන්, නල්ලතන්නි පොලීසියේ කට උත්තරයක් දීලා තියනවා, හරියටම වෙසක් පෝයට දවස් හතරකට කලින්.මචන් මේක මට වෙච්ච සිරා සිද්දියක්.
අපි හා හා පුරා කියලා සිරිපාදේ අපිව එක්කන් ගියේ රත්නපුර පාරේ. අපි එථකොට දන්නේ නෑ මේක කොච්චර අමාරු පාරක්ද හැටන් පාර දිගේ පඩි තියෙනවා ද කියල
කොහොමහරි පලාබද්දල ද කොහෙද පටන් ගන්නේ තැන... ලොකු අම්ම තමයි නඩේ ගුරා පවුලේ 8ක් විතර ගියේ අපි ඔක්කොම එක්ක. මුල්ටික නැග්ග මචන් ගැන්මේ, ටිකක් දුර ගිහිල්ල අපි අරන් ගිය බඩු වැඩියි. උස්සන් යන්නත් අමාරුයි. තේකක් බොන්න කඩේට ගිහිල්ල මං කඩේ හිටිය මුදලාලි මනුස්සයගෙන් ඇහුව තව දුරයි ද කියල.. එතකොට අපි හෙම්බත් වෙලා තිබ්බේ.. මුදලාලි කියපි, ආවට වඩා දුරක් තව යන්න තියෙනවා කියල.. මට කට වැරදුනේ ඔතන බන්. මම කිව්වා දැන් පලකො අවට වඩා දුරක් කියල.. උබට කියන්න අපි 8 දෙනා විතරක් ඉන්න ඒ කියන්නේ ගලක් උඩින් නැගල යන්න තියෙන්නේ රෑ වෙලා නාගින්නේ... හරියටම ලයිට් ගියා කියහන්කෝ... යන එනමන් පෙන්නේ නෑ.. සිරා කතාව මන් කියන්නේ... අපි ටික විතරමයි එතන හිටියේ... අපේ අම්ම සමන් දෙවියන්ට බාරයක් උනා කරදයක් නොවී අපිව කරුණා කරලා සමාව දෙන්න කියල ටිකක් වෙලා යනකොට වෙන නඩයක් එතනට ඇවිල්ල ටෝච් එකක් ගහල කිව පල්ලෙහටත් කරන්ට් එක නෑ කියල.. එයාලට තෙරුනා වැඩේ අපි බය වෙලා කියල..
කොහේ කයිය ගහල ගියත් මෙතනට යද්දී මචන් කවුරුවත් නිකන් ටෙස්ට් කරන්නවත් කට කියන එක ඉස්සර කරගන්න එපා.. ඒවා ඉස්සර මිනිස්සු කියල තියෙන්නේ කට කහනවට නෙමෙයි.. එද්දී නම් දවල් වරුවේ බැස්සේ ඉරසේවේ බලල පොඩ්ඩක් අමාරු උනා බහින්න ලොකු අවුලක් නෑ
ගෙදර ඇවිල්ල ලොකු අම්මට බැන්න කිරි කෝඩු අයව හැටන් පාරේ එක්ක යන්න තිබ්බ කියල.....
2010 තාත්තයි මමයි විතරක් සිරීපාදේ ගියා රත්නපුර පාරෙන්, මම දෙවනි සැරේ. කුරුවිට පාරයි රත්නපුරේ පාරයි හම්බවෙන තැනට උඩින් අමුතු ඩයල් එකක් ගියා, ගෑස් සිලින්ඩර් 2ක් කරේ තියාගෙන අපිට වඩා ඉක්මනට උඩට ගියා, මුලදි අපි එච්චර ගනං ගත්තේ නෑ පස්සේ බලනකොට පොර හිටියේ නෑ. අනික හිස් ගෑස් සිලින්ඩර කවුරුවත් ගෙනියන්නේ නෑනේ, කවුරුහරි මේක බොරු කියලා කියනවා නන් හැටන්, නල්ලතන්නි පොලීසියේ කට උත්තරයක් දීලා තියනවා, හරියටම වෙසක් පෝයට දවස් හතරකට කලින්.

4 පාරක් ගිහින් තියනව
3 ක් හැටන්, 1 ක් කුරුවිට පාරෙන්
කියන්න තරන් දෙයක් නන් උනෙ නෑ![]()
අවාරෙ යන්න නන් ආසවක් තියනව
Camping prak damuda banawarenam yanna math asai bn
Camping prak damuda ban
ow bn khmth daws 4k withara yanna plwn supiri bn
me magula tikak shape unama monawahari karamu. Mokada meka iwara wenakan hitiyoth marenakan monawath karanna wenne na
එත් මං පොඩි කාලේ, සිරිපාදේ ගිහින් එන ගමන් කොච්චියේ footboard එකේ වාඩී වෙලා ආවේ. මට නිදිමතට ඇහ පියවුනා.අපේ ගෙදර අයත් මොන අඩුපාඩු තිබ්බත් කොහොමහරි සිරීපාදේ යනවාමයි අවුරුද්ද කට සැරයක්.
මතක තියෙන සිද්දී දෙකක් කියන්නම්
1. අපි එතකොට හිටියෙ කුලී ගෙදරක. අපි ඉඩමක් අරගෙන පොඩි ගෙයක් හදන දවස් වල. අලුතින් හදන ගෙදර වැඩ වගයකට ගෙනාපු සල්ලී වගයක් අම්මා කවරය දාගෙන සිරිපාදේ අරන් ගියා. මොකද කුලී ගෙදර ආරක්ෂව මදි නිසා. කොහොමහරි ඔක උඩ මලුවෙදි වැටිලා තියෙනවා. ගොඩක් වෙලාවකට පස්සේ තත්තා අයේ තනියම පද්මෙ වැදලා අපි ඉන්න තැනට එනකොට අර අම්මා ගාව තිබුනු කවරය වගේ එකක් බිම වැටිලා තියෙනවා දැකලා ගනන් අරන් නැ. ආවට පස්සේ අහලා සල්ලි ටික තියෙනවා නේද කියලා. බැලින්නං සල්ලි ටික නැ. තාත්තා අයෙ ගිහින් අර වැටිලා තිබුනු කවරේ ඇහිදන් ඇවිත්. එකේ සල්ලි ටික එහෙමම තිබිලා තියෙනවා. මේ ගොඩාක් සෙනග ඉන්න තැනක. කොහොම එක හම්බුනා ද කියලා තාම පුදුමයි.
2. එත් මං පොඩි කාලේ, සිරිපාදේ ගිහින් එන ගමන් කොච්චියේ footboard එකේ වාඩී වෙලා ආවේ. මට නිදිමතට ඇහ පියවුනා. එත් මාව වැටෙන්නෙ නැතුව බෙරුනා, දෙපාර්ක්ම. පස්සෙ ඇතුලට වෙලා නිදා ග්ත්තා. මොනවාහරි දෙයකින් ආරාක්ශා වෙනවා වගේ දැනෙනවා සිරිපාදේ ගිගින් ආවාම.
දැනට 10පාරක් විතර ගිහින් තියෙනවා, හැටන් ,කුරුවිට, එරත්න මේ හැම පාරකින්ම.
අයේ යන්න ඔනි
ඕක පෙන්නන් නැත්තෙ පෙන්නුව නම් හැමෝම ඕක තේරුම් ගන්න නිසා තමා බං.ඇත්තටම බුදුහාමුදුරුවෝ කන්දක් උඩ සිරිපතුල තියනව වගේ දෙයක් කලා කියල උබලා හිතනවද බං.