Okkoma Badu Awa Sinhalu!

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    අපි 2 වසරෙදි තමා අලුත් පාට පැන්සල්,මකන කෑලි එහා පැත්තේ එකාට පෙන්නල උඹට කොයින්ද මේව කියල කෝචොක් කලේ..
    40 පැනලත් අනාත කුකුලගෙ මොලේ වැඩිල නෑ. උඹලෑ අම්ම කිව්වෙ..
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,088
    113
    බෑග් එකනම් පහරක්, කීයක් උනාද බන්. මොකෙන්ද ගත්තෙ :)