Noya indapan, mona magulakda meka.Sinhalu iskole danna yaluwek mahana welanan katha karanne kohomada.gihilla machan kiyannath be.ah hamuduruwane kiyannath be odd wage![]()
Sinhalu iskole danna yaluwek mahana welanan katha karanne kohomada.gihilla machan kiyannath be.ah hamuduruwane kiyannath be odd wage![]()
එහා පැත්තේ හෝල් එකේ ඉතිහාසය ඉගැන්නුවා හාමුදුරුවෝ එකපාරම සති දෙකක් පන්ති නිවාඩු දුන්නා.පස්සේ එනකොට හාමුදුරුවෝ සර් වෙලා.දැන් නන් අපි අපේ සර් එකක් සෙට් වෙන වෙලාවට ඉතිහාසය සර්ත් එනවාමට ඕකේ අනික්පැත්ත වුනා. දහම්පාසලේ කැ#ම ෂාදු කෙල්ලෙක් එක්ක පැනලා ගියා. පන්සලේ හිටිය කාලේ විනය බාර හිමි. කවි පාඩං නැත්තං සිමෙන්ති පොලවේ වැලි දාලා දනගස්සනවා, අඩිරූලෙන් ඇඟිලි වලට ගහනවා එක විකාරයයි. දවසක් ආයුර්වේදේ ළඟ කඩේකට රිංගුවා සිගරට් එකක් ගන්න. අම්මටසිරි මුදලාලි දැකලා තරු වසිවුනා. සිගරට් එපා යන්නං හාමුදුරුවනේ කියලා මාරුවුනා![]()