How to talk to a freind monk?

Emios

Well-known member
  • Dec 10, 2009
    74,161
    66,589
    113
    Sinhalu iskole danna yaluwek mahana welanan katha karanne kohomada.gihilla machan kiyannath be.ah hamuduruwane kiyannath be odd wage :oo:
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,438
    16,635
    113
    Machan kiyapan ban
    Dan inna hamuduruwo rata shot ekak dala, iphone ekan FB & Insta walin kaallak ehema balance karagena, tik tok paarak dagena athal eke inna porawal inne
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මගේත් ඉස්කොලේ යාලුවෝ දෙන්නෙක් මහණ වෙලා ඉන්නවා. මම නම් හාමුදුරුවෝ කියලා කතා කරන්නෙ.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    ගරුතර සංඝරත්නයෙන් අවසර, කියලා අවසර ගනින්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,084
    1
    59,159
    113
    Mother Earth
    බ්‍රෝ කියල කතා කරපන්. මුලින්ම ගිහින් හම්බ වෙයන්. පස්සෙ හිනා වෙයන්. පස්සෙ උබටම හිතෙයි කොහොමද කතා කරන්න ඕන කියල. :LOL:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට ඕකේ අනික්පැත්ත වුනා. දහම්පාසලේ කැ#ම ෂාදු කෙල්ලෙක් එක්ක පැනලා ගියා. පන්සලේ හිටිය කාලේ විනය බාර හිමි. කවි පාඩං නැත්තං සිමෙන්ති පොලවේ වැලි දාලා දනගස්සනවා, අඩිරූලෙන් ඇඟිලි වලට ගහනවා එක විකාරයයි. දවසක් ආයුර්වේදේ ළඟ කඩේකට රිංගුවා සිගරට් එකක් ගන්න. අම්මටසිරි මුදලාලි දැකලා තරු වසිවුනා. සිගරට් එපා යන්නං හාමුදුරුවනේ කියලා මාරුවුනා🤣🤣
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,503
    22,598
    113
    අම්බකිස්ස
    ස්වාමීන් වහන්ස,අවසරයි හාමුදුරුවනේ

    මට ඕකේ අනික්පැත්ත වුනා. දහම්පාසලේ කැ#ම ෂාදු කෙල්ලෙක් එක්ක පැනලා ගියා. පන්සලේ හිටිය කාලේ විනය බාර හිමි. කවි පාඩං නැත්තං සිමෙන්ති පොලවේ වැලි දාලා දනගස්සනවා, අඩිරූලෙන් ඇඟිලි වලට ගහනවා එක විකාරයයි. දවසක් ආයුර්වේදේ ළඟ කඩේකට රිංගුවා සිගරට් එකක් ගන්න. අම්මටසිරි මුදලාලි දැකලා තරු වසිවුනා. සිගරට් එපා යන්නං හාමුදුරුවනේ කියලා මාරුවුනා🤣🤣
    එහා පැත්තේ හෝල් එකේ ඉතිහාසය ඉගැන්නුවා හාමුදුරුවෝ එකපාරම සති දෙකක් පන්ති නිවාඩු දුන්නා.පස්සේ එනකොට හාමුදුරුවෝ සර් වෙලා.දැන් නන් අපි අපේ සර් එකක් සෙට් වෙන වෙලාවට ඉතිහාසය සර්ත් එනවා😁😁😁 මෙයා tv එකටත් එනවා.ඉතිහාසයත් හොදටම දන්නවා
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    අම්මටසිරි ගරුතර අපෙ හාමුදුරුවනේ සෙට් වුන කල්
     
    • Haha
    Reactions: shenat