කූබි එන එක නවත්තගන්න විදියක් නැද්ද බන්.. මේසෙ උඩ කෑමක් තිබ්බොත් එනවා. බෙහෙතක් නැද්ද?
Little DJ Well-known member Nov 29, 2010 1,014 311 83 Panadura Jan 3, 2021 #1 කූබි එන එක නවත්තගන්න විදියක් නැද්ද බන්.. මේසෙ උඩ කෑමක් තිබ්බොත් එනවා. බෙහෙතක් නැද්ද?
Candid-B Well-known member Apr 25, 2019 34,607 1 60,122 113 Mother Earth Jan 3, 2021 #2 ඉතින් කෑම වලට මෝටීන් දාල හදපන්කො. Reactions: hodakolla and batwise
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jan 4, 2021 #3 BUMP Candid-B said: ඉතින් කෑම වලට මෝටීන් දාල හදපන්කො. Click to expand... Ai bn ema
The Hacker Well-known member Oct 22, 2012 2,726 1 2,428 113 127.0.0.1 Jan 4, 2021 #4 මේසේ කකුල් වටේට අර හිට් ලයින් චෝක් එකෙන් ඇදපන් , බිම නෙවේ මේසේ කකුලේ ඇදපන් . බිම ඇන්දම අතු ගාද්දි මොප් කරද්දි ඒක මැකිලා යනවා.. අත්දුටුවයි ප්‍රත්‍යාක්ශයි . මාසගානකට හරි . කූඹියෙක්දැක්කොත් ආයේචෝක් කෑල්ලෙන් ඇදපන් Reactions: HKavinda
මේසේ කකුල් වටේට අර හිට් ලයින් චෝක් එකෙන් ඇදපන් , බිම නෙවේ මේසේ කකුලේ ඇදපන් . බිම ඇන්දම අතු ගාද්දි මොප් කරද්දි ඒක මැකිලා යනවා.. අත්දුටුවයි ප්‍රත්‍යාක්ශයි . මාසගානකට හරි . කූඹියෙක්දැක්කොත් ආයේචෝක් කෑල්ලෙන් ඇදපන්
HKavinda Well-known member Dec 23, 2013 54,139 20,406 113 Panadura Jan 4, 2021 #5 The Hacker said: මේසේ කකුල් වටේට අර හිට් ලයින් චෝක් එකෙන් ඇදපන් , බිම නෙවේ මේසේ කකුලේ ඇදපන් . බිම ඇන්දම අතු ගාද්දි මොප් කරද්දි ඒක මැකිලා යනවා.. අත්දුටුවයි ප්‍රත්‍යාක්ශයි . මාසගානකට හරි . කූඹියෙක්දැක්කොත් ආයේචෝක් කෑල්ලෙන් ඇදපන් Click to expand... ඔව් මේ විදිහ තමා හරි Reactions: kinkon
The Hacker said: මේසේ කකුල් වටේට අර හිට් ලයින් චෝක් එකෙන් ඇදපන් , බිම නෙවේ මේසේ කකුලේ ඇදපන් . බිම ඇන්දම අතු ගාද්දි මොප් කරද්දි ඒක මැකිලා යනවා.. අත්දුටුවයි ප්‍රත්‍යාක්ශයි . මාසගානකට හරි . කූඹියෙක්දැක්කොත් ආයේචෝක් කෑල්ලෙන් ඇදපන් Click to expand... ඔව් මේ විදිහ තමා හරි