කූබි

Little DJ

Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    කූබි එන එක නවත්තගන්න විදියක් නැද්ද බන්.. මේසෙ උඩ කෑමක් තිබ්බොත් එනවා. බෙහෙතක් නැද්ද?
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මේසේ කකුල් වටේට අර හිට් ලයින් චෝක් එකෙන් ඇදපන් , බිම නෙවේ මේසේ කකුලේ ඇදපන් . බිම ඇන්දම අතු ගාද්දි මොප් කරද්දි ඒක මැකිලා යනවා..

    අත්දුටුවයි ප්‍රත්‍යාක්ශයි . මාසගානකට හරි . කූඹියෙක්දැක්කොත් ආයේචෝක් කෑල්ලෙන් ඇදපන්
     
    • Like
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,139
    20,407
    113
    Panadura
    මේසේ කකුල් වටේට අර හිට් ලයින් චෝක් එකෙන් ඇදපන් , බිම නෙවේ මේසේ කකුලේ ඇදපන් . බිම ඇන්දම අතු ගාද්දි මොප් කරද්දි ඒක මැකිලා යනවා..

    අත්දුටුවයි ප්‍රත්‍යාක්ශයි . මාසගානකට හරි . කූඹියෙක්දැක්කොත් ආයේචෝක් කෑල්ලෙන් ඇදපන්

    ඔව් මේ විදිහ තමා හරි​
     
    • Like
    Reactions: kinkon