ඇයි බන්70 ta wada wayasa wedi nam awlak nehe.Bonus yanne
ඒකම තමයි හේතුව බන්. නින්ද යන්නේ නැති වෙන්ට.උබට නින්ද යනව නම් අවුලක් නෑ. caffain වලට නිදිමත හැදෙන්නෙ නෑ. අනික සීනි පාලනය කරපන්. මම දැන් තේ බිව්වොත් සීනි හැඳි භාගයයි දාන්නෙ.
daily බොන්ට හොද මොකුත් නැද්ද බන් Caffeine තියෙන?diabetes on the way
Golden එකද? 1800 ගානකට තියෙන?mamath dawasata 3 parak bonawa habei nescafe bottle eka
සිනි කොහොමත් දාන්නෑ, නිකන් කලවම් කරලා බොනවාSeeni danne nathuva bonna puluwannam godak hondai... mamath ekak dekak pevenava tikak dark color eken
black nescafe එකේ විෂේශේ මොකක්ද?නිකන් කෝපි හෝ black nescafe බීපන්. ඔකෙ සීනි. මාත් බිව්ව මට නම් ඔකේ සීනී වැඩි.
addict වෙලමත් නෙවෙයි බන්, කම්මැලි ගතිය නැති කර්ගන්ටත් එක්ක බොන්නේ වැඩ කරද්දින්Raata hdt nidagnd nn dwl 1n passe cafain gnn eka ain krnd kyl tynne bn. caffain wlt ninda yan na owge half life eka 5-6 hours wge. uba addict wela atte 3k wadi
pluwan nam local cofee ekak ganna harishchadra wage ekak nescafe ehema artificial gatiyataඇයි බන්
ඒකම තමයි හේතුව බන්. නින්ද යන්නේ නැති වෙන්ට.
මන් සීනි දාන්නේ නැතුව බොන්නේ. පැකට් එකේම එන හින්දා. නිකන් වතුරක් එක්ක කවලන් කරලා බොන්නේ.