Nescafé බොනවා

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,870
    5,063
    113
    Pandora
    මන් මේක හැමදාම දවසට තුන් පාරක් විතර බොනවා. එහෙම හොදයිද ?

    image_2021-01-04_063204.png
     
    • Like
    Reactions: hodakolla

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,710
    1
    60,341
    113
    Mother Earth
    උබට නින්ද යනව නම් අවුලක් නෑ. caffain වලට නිදිමත හැදෙන්නෙ නෑ. අනික සීනි පාලනය කරපන්. මම දැන් තේ බිව්වොත් සීනි හැඳි භාගයයි දාන්නෙ.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,870
    5,063
    113
    Pandora
    70 ta wada wayasa wedi nam awlak nehe.Bonus yanne
    ඇයි බන් :(

    උබට නින්ද යනව නම් අවුලක් නෑ. caffain වලට නිදිමත හැදෙන්නෙ නෑ. අනික සීනි පාලනය කරපන්. මම දැන් තේ බිව්වොත් සීනි හැඳි භාගයයි දාන්නෙ.
    ඒකම තමයි හේතුව බන්. නින්ද යන්නේ නැති වෙන්ට.

    මන් සීනි දාන්නේ නැතුව බොන්නේ. පැකට් එකේම එන හින්දා. නිකන් වතුරක් එක්ක කවලන් කරලා බොන්නේ.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    නිකන් කෝපි හෝ black nescafe බීපන්. ඔකෙ සීනි. මාත් බිව්ව මට නම් ඔකේ සීනී වැඩි.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,870
    5,063
    113
    Pandora
    mamath dawasata 3 parak bonawa habei nescafe bottle eka
    Golden එකද? 1800 ගානකට තියෙන?

    Seeni danne nathuva bonna puluwannam godak hondai... mamath ekak dekak pevenava tikak dark color eken
    සිනි කොහොමත් දාන්නෑ, නිකන් කලවම් කරලා බොනවා

    නිකන් කෝපි හෝ black nescafe බීපන්. ඔකෙ සීනි. මාත් බිව්ව මට නම් ඔකේ සීනී වැඩි.
    black nescafe එකේ විෂේශේ මොකක්ද?

    Raata hdt nidagnd nn dwl 1n passe cafain gnn eka ain krnd kyl tynne bn. caffain wlt ninda yan na owge half life eka 5-6 hours wge. uba addict wela atte 3k wadi
    addict වෙලමත් නෙවෙයි බන්, කම්මැලි ගතිය නැති කර්ගන්ටත් එක්ක බොන්නේ වැඩ කරද්දින්
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Nescafe classic or gold beepan oka bonna epa oke milk wenuwata chemical ekak thiyenne anika seeni wadie
     
    • Like
    Reactions: Avatar998

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    mat nm nidaganna kalin coffee koppayak biwwath hodat ninda yanaw bn caffeine affect ekak nadda kohed mat :baffled:
     
    • Haha
    Reactions: Avatar998

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,234
    26,685
    113
    Kandy
    ඇයි බන් :(


    ඒකම තමයි හේතුව බන්. නින්ද යන්නේ නැති වෙන්ට.

    මන් සීනි දාන්නේ නැතුව බොන්නේ. පැකට් එකේම එන හින්දා. නිකන් වතුරක් එක්ක කවලන් කරලා බොන්නේ.
    pluwan nam local cofee ekak ganna harishchadra wage ekak nescafe ehema artificial gatiyata
     
    • Like
    Reactions: Avatar998

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    honda na.. cofee bonna

    onema nam local ewa bonna

    nescaffe wage European market ekata manufacture karana ewa ape rate minissu nithara bhawitha karanna honda na.. mehe deshagunaya anuwa wadipura biwwoth wiwida leda hadenawa..

    oya European ratakata giyath kalayak yanakan nithara bonna honda na.. hethuwa ape anga huru wela thiyenne mehe deshagunayata nisa ekapaara api country eka maru kara kiyala anga ewata huru wenne na ikmanin...

    onema nam dawasata/ dawas dekakata parak bonna
     
    • Sad
    Reactions: Avatar998