දැන් කාලේ හොඳ කෙල්ලෙක්ව හොයාගන්නව කියන්නෙත් පට්ට අවදානම් වැඩක්නෙ බන්.
දැන්ම හොඳ හයි කොලිටි එකක් රිසව් කරල තියන් ඉන්න එක ඇඟට ගුණයි
ඒ හින්ද මෙහෙම කරන්ඩ කියල බැලුවේ..
මාස දෙක තුනකට කලින් මට දවසක් දෙකක් අහම්බෙන් හම්බවෙලා කතාකරපු හිතගිය කෙල්ලෙක් ඉන්නව.. ඒකි ස්කෝලෙ යනව තවම. උසස්පෙළ කරන්නේ.. (දැන්නම් මාව මතකද දන්නෙත් නෑ, සමහරවිට මතකත් ඇති.)
මට වඩා අවුරුදු පහකට වඩා බාලයිද කොහෙද දන්න විදියට
මන් බැලුවෙ කැරියෙක් වගේ කෙල්ලගෙ ගෙදරට ගිහිල්ල ප්‍රපෝස් කරල එන්ඩ
අම්ම තාත්ත එක්කම කතබහ කරල එන්ඩ
ජීවිතයත් මරණයත් අතර සටනක් වෙයිද බන් ඒක

ගුටිකාල අත්දැකීම් එහෙම නැද්ද ඔයැයිලට?

ඔය පොඩි උන් මේක සබ්ස්ක්‍රයිබ් කරල තියාගනිල්ලා, තොපිට හොඳ ඇඩ්වයිස් මේව්ව

Last edited:
. ඔය කාලේ කෙල්ලෝ එච්චර හිතන්නේ නැතුව බොක්කෙන් love කරාට 21,22 පැන්නම හරි ඉතින්.