කෙල්ලගෙ ගෙදරට ගිහින් ගමකට කන්න වෙයිද

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    දැන් කාලේ හොඳ කෙල්ලෙක්ව හොයාගන්නව කියන්නෙත් පට්ට අවදානම් වැඩක්නෙ බන්.:P
    දැන්ම හොඳ හයි කොලිටි එකක් රිසව් කරල තියන් ඉන්න එක ඇඟට ගුණයි :yes:

    ඒ හින්ද මෙහෙම කරන්ඩ කියල බැලුවේ..

    මාස දෙක තුනකට කලින් මට දවසක් දෙකක් අහම්බෙන් හම්බවෙලා කතාකරපු හිතගිය කෙල්ලෙක් ඉන්නව.. ඒකි ස්කෝලෙ යනව තවම. උසස්පෙළ කරන්නේ.. (දැන්නම් මාව මතකද දන්නෙත් නෑ, සමහරවිට මතකත් ඇති.)
    මට වඩා අවුරුදු පහකට වඩා බාලයිද කොහෙද දන්න විදියට:baffled:

    මන් බැලුවෙ කැරියෙක් වගේ කෙල්ලගෙ ගෙදරට ගිහිල්ල ප්‍රපෝස් කරල එන්ඩ :(
    අම්ම තාත්ත එක්කම කතබහ කරල එන්ඩ:oo:

    ජීවිතයත් මරණයත් අතර සටනක් වෙයිද බන් ඒක:dull::baffled:
    ගුටිකාල අත්දැකීම් එහෙම නැද්ද ඔයැයිලට?:lol::lol:

    ඔය පොඩි උන් මේක සබ්ස්ක්‍රයිබ් කරල තියාගනිල්ලා, තොපිට හොඳ ඇඩ්වයිස් මේව්ව :lol: :lol:
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මමත් නංගිව යාලු කරගත්තේ එයා A/L කරන කාලේ.

    හැබැයි ගෙදරට කිව්වෙ නම් යාලුවෙලා අවුරුදු 3 කින් විතර
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    Aran pala kiyala dei, kohomatha ithin pita yana ekak unoth umba nawaththa ganna puluwa kiyala da?

    ඒකි එහෙම නෑ බන් :love:

    Kasada badinne na kyl tirane kara elakiri eke thread balala

    මමත් තීරණය කරල ගොඩක් කල් , ඩිප්‍රෙසන් ත්‍රෙඩ්:baffled::lol:
    අනාගතේ ගැන හිතන්නත් එපැයි බන් ඒත්
     
    • Like
    Reactions: spunkyisii

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    මමත් නංගිව යාලු කරගත්තේ එයා A/L කරන කාලේ.

    හැබැයි ගෙදරට කිව්වෙ නම් යාලුවෙලා අවුරුදු 3 කින් විතර

    මම සෙට් වෙලත් නෑනෙ තාම බන්, උබෙ එකනම් සෙට් වෙලා නිසා කේස් එකක් නෑ:baffled:

    Mulin kella set karan idapan bn. 😂

    අනේකයි අවුල බන්, ජොබ් එක හින්ද ඔව ටෝක් කරන්න ස්කෝල අස්සෙ ළඟින්න යන්න වෙලාවකුත් නෑ..
    මට එහෙමට කියල කෙල්ලව හම්බවෙන්නෙත් නෑ.
    ගෙදර දන්නෙත් නෑ ඉතින්:lol:
    ගෙදර හොයාගෙන
    ගිහිල්ල වැඩේ කරන්න බැලුවෙ ඒකයි...
    අල වෙයිද කියන්නෙ?:baffled:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,994
    113
    එකමත් එක රටක
    ඉස්කෝලේ යන එකක් යාලු කරගෙන උබේ හොදම කාලේ නාස්ති කරගන්න එපා. දැන් උබට කැමති වෙයි.
    ඕක uni වගේ යන්න ගත්තම ඊට වඩා අවු 5ක් වැඩිමල් උබ කාලේ කකා කරගත්ත දෙයක් කියලා හිතෙයි තව ටික කාලෙකින්. ;-)
    මේක නිකමට save කරල තියාගනින් . ඒකි එහෙම නෑ කියලා scl යන උන්ට කියන්න එපා බන්. :rofl:. ඔය කාලේ කෙල්ලෝ එච්චර හිතන්නේ නැතුව බොක්කෙන් love කරාට 21,22 පැන්නම හරි ඉතින්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    දැන් කාලේ හොඳ කෙල්ලෙක්ව හොයාගන්නව කියන්නෙත් පට්ට අවදානම් වැඩක්නෙ බන්.:P
    දැන්ම හොඳ හයි කොලිටි එකක් රිසව් කරල තියන් ඉන්න එක ඇඟට ගුණයි :yes:

    ඒ හින්ද මෙහෙම කරන්ඩ කියල බැලුවේ..

    මාස දෙක තුනකට කලින් මට දවසක් දෙකක් අහම්බෙන් හම්බවෙලා කතාකරපු හිතගිය කෙල්ලෙක් ඉන්නව.. ඒකි ස්කෝලෙ යනව තවම. උසස්පෙළ කරන්නේ.. (දැන්නම් මාව මතකද දන්නෙත් නෑ, සමහරවිට මතකත් ඇති.)
    මට වඩා අවුරුදු පහකට වඩා බාලයිද කොහෙද දන්න විදියට:baffled:

    මන් බැලුවෙ කැරියෙක් වගේ කෙල්ලගෙ ගෙදරට ගිහිල්ල ප්‍රපෝස් කරල එන්ඩ :(
    අම්ම තාත්ත එක්කම කතබහ කරල එන්ඩ:oo:

    ජීවිතයත් මරණයත් අතර සටනක් වෙයිද බන් ඒක:dull::baffled:
    ගුටිකාල අත්දැකීම් එහෙම නැද්ද ඔයැයිලට?:lol::lol:

    ඔය පොඩි උන් මේක සබ්ස්ක්‍රයිබ් කරල තියාගනිල්ලා, තොපිට හොඳ ඇඩ්වයිස් මේව්ව :lol: :lol:
    උබ හොද ස්ටේටස් එකක නම් බය නැතුව බැහැපං. කෙල්ලගේ ගෙදරට ඩිරෙක්ට් යනවා කියන්නේ ආයි මාමන්ඩිව නවතැකි මේම.

    අනික කෙල්ලෙක් ගේ මල් සමය ඒ ලෙවල් කාලේ. ඔය කාලේ ඉවර වෙච්ච ගමන්19 පැන්න ගමන් බදින්න තියනවානම් ආයිත් රස නහර එමටයි. උබට පුලුවන්නම් ගැනිව බලාගන්න, පට්ට හැපනින්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මම සෙට් වෙලත් නෑනෙ තාම බන්, උබෙ එකනම් සෙට් වෙලා නිසා කේස් එකක් නෑ:baffled:
    උඹ දන්නෙ නෑ මම සෙට් කරගන්න කාපු කට්ට. ජීවිතේට නොදැකපු, වචනයක්වත් කතා නොකරපු එකෙක් යාලු වෙන්න ට්‍රයි කරද්දි. ඊට වඩා අවුරුදු 5 ක් වැඩිමල් එකෙක්. ඒ දවස් වල එයා පස්සෙ කොල්ලො 20 ක් විතර එනවා යාලු වෙන්න ට්‍රයි කර කර. එකෙක් අවුරුද්දක් විතර පස්සෙන් ගිහින්.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    ඉස්කෝලේ යන එකක් යාලු කරගෙන උබේ හොදම කාලේ නාස්ති කරගන්න එපා. දැන් උබට කැමති වෙයි.
    ඕක uni වගේ යන්න ගත්තම ඊට වඩා අවු 5ක් වැඩිමල් උබ කාලේ කකා කරගත්ත දෙයක් කියලා හිතෙයි තව ටික කාලෙකින්. ;-)
    මේක නිකමට save කරල තියාගනින් . ඒකි එහෙම නෑ කියලා scl යන උන්ට කියන්න එපා බන්. :rofl:. ඔය කාලේ කෙල්ලෝ එච්චර හිතන්නේ නැතුව බොක්කෙන් love කරාට 21,22 පැන්නම හරි ඉතින්.

    ඒකි එහෙම නෑ කීවෙනම් ආතල් එකට බන්.. වේසියො එක්ක ඉදල හොඳට පදම් වෙලා ඉන්නේ දැන්:dull::dull:

    උබ කියන කතාවත් ඇත්ත බන්.

    ඒත් ඒකිත් පතාගෙන ඇවිත් වගේ හැමදාම හිටියොත් එහෙම ගොඩනෙ..

    එහෙමයි කියල ඒකි මත්තෙම ඉන්නෙ නෑ ඉතින්, තව වැඩ කරන්න එපැයි:P:P:lol:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,360
    15,633
    113
    උබ මොකද්ද පුක බලලද කාසද බදින්න හදන්නේ.
     
    • Like
    Reactions: Erzo

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මම අදුරන එකක් උනා ඕම
    කොල්ලා කොළඹ ලොකු ඉස්කොලෙක, ඒලෙවල් කරන කාලෙ, ඒකෙ නම කීවම සමහර කෙල්ලොත් නැවෙනවනෙ , මූ හිතුවෙ කෙල්ලගෙ ගෙදරිනුත් ඒම වෙයි කියලා. කෙල්ල සෙට් වෙලා හිටියෙත් නෑ.
    එකපාරටම ගෙදරට කඩාපාත් වෙලා දුවව ඉල්ලලා. තාත්තා අරූගෙ කනට දීලා එලවලා. කෙල්ලට මාසයක් විතර ගෙදරින් එලියට බහින්න දුන්නෙත් නෑ.ක්ලාස් ස්කූල් මුකුත් නෑ.

    මුලින්ම කෙල්ලව සෙට් කරගනින් , ඒලෙවල් ඉවර උනාම ඒකිගෙ ගෙදරට පල. නැත්තන් ගොඩක් වෙලාවට උබ ගූනැමක් නායි.

    උබට ලොකු වත්කමක් එක්ක කෙල්ලගෙ පව්ල උබලගෙ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ලනම් උබ අර කරන්න යන වැඩේ හරියයි.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,995
    17,632
    113
    Nowhere
    උඹ දන්නෙ නෑ මම සෙට් කරගන්න කාපු කට්ට. ජීවිතේට නොදැකපු, වචනයක්වත් කතා නොකරපු එකෙක් යාලු වෙන්න ට්‍රයි කරද්දි. ඊට වඩා අවුරුදු 5 ක් වැඩිමල් එකෙක්. ඒ දවස් වල එයා පස්සෙ කොල්ලො 20 ක් විතර එනවා යාලු වෙන්න ට්‍රයි කර කර. එකෙක් අවුරුද්දක් විතර පස්සෙන් ගිහින්.

    20 wage passen awa kiyanne lassana kellek wenna athi
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    උබ හොද ස්ටේටස් එකක නම් බය නැතුව බැහැපං. කෙල්ලගේ ගෙදරට ඩිරෙක්ට් යනවා කියන්නේ ආයි මාමන්ඩිව නවතැකි මේම.

    අනික කෙල්ලෙක් ගේ මල් සමය ඒ ලෙවල් කාලේ. ඔය කාලේ ඉවර වෙච්ච ගමන්19 පැන්න ගමන් බදින්න තියනවානම් ආයිත් රස නහර එමටයි. උබට පුලුවන්නම් ගැනිව බලාගන්න, පට්ට හැපනින්

    පල්ලෙහා Mohowk කීව කතාව ඇහුවම මේ කමෙන්ට් එකේ ආතල් එක කොහෙන් ගියාද නෑ බන්:(:sorry:

    උඹ දන්නෙ නෑ මම සෙට් කරගන්න කාපු කට්ට. ජීවිතේට නොදැකපු, වචනයක්වත් කතා නොකරපු එකෙක් යාලු වෙන්න ට්‍රයි කරද්දි. ඊට වඩා අවුරුදු 5 ක් වැඩිමල් එකෙක්. ඒ දවස් වල එයා පස්සෙ කොල්ලො 20 ක් විතර එනවා යාලු වෙන්න ට්‍රයි කර කර. එකෙක් අවුරුද්දක් විතර පස්සෙන් ගිහින්.

    අඩේ කතාව දාපන්කො ඉතින් කිරියට:love::yes:

    උබ මොකද්ද පුක බලලද කාසද බදින්න හදන්නේ.

    දැන්ම බදින්නෑ බන්. අවුරුදු හය හතක් තියෙ තව ඒකට:P

    මම අදුරන එකක් උනා ඕම
    කොල්ලා කොළඹ ලොකු ඉස්කොලෙක, ඒලෙවල් කරන කාලෙ, ඒකෙ නම කීවම සමහර කෙල්ලොත් නැවෙනවනෙ , මූ හිතුවෙ කෙල්ලගෙ ගෙදරිනුත් ඒම වෙයි කියලා. කෙල්ල සෙට් වෙලා හිටියෙත් නෑ.
    එකපාරටම ගෙදරට කඩාපාත් වෙලා දුවව ඉල්ලලා. තාත්තා අරූගෙ කනට දීලා එලවලා. කෙල්ලට මාසයක් විතර ගෙදරින් එලියට බහින්න දුන්නෙත් නෑ.ක්ලාස් ස්කූල් මුකුත් නෑ.

    මුලින්ම කෙල්ලව සෙට් කරගනින් , ඒලෙවල් ඉවර උනාම ඒකිගෙ ගෙදරට පල. නැත්තන් ගොඩක් වෙලාවට උබ ගූනැමක් නායි.

    උබට ලොකු වත්කමක් එක්ක කෙල්ලගෙ පව්ල උබලගෙ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ලනම් උබ අර කරන්න යන වැඩේ හරියයි.

    :(:sorry:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    පල්ලෙහා Mohowk කීව කතාව ඇහුවම මේ කමෙන්ට් එකේ ආතල් එක කොහෙන් ගියාද නෑ බන්:(:sorry:

    :(:sorry:

    හැමෝගෙම කතා වෙනස්. නමුත් උබට ස්ටේටස් තියෙනම් බැහැපං.
     
    • Like
    • Love
    Reactions: hodakolla and Erzo