ආදරේ ඔබගෙන් හිමි වේදෝ ජගත් කියන මේ සින්දුව ජපන් සින්දුවක කොපියක්ද බන්...? :confused: :confused:
oxide Well-known member Jan 30, 2012 2,259 1,239 113 මේකෙ Jan 5, 2021 #1 ආදරේ ඔබගෙන් හිමි වේදෝ ජගත් කියන මේ සින්දුව ජපන් සින්දුවක කොපියක්ද බන්...?
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Jan 5, 2021 #2 ලංකාවෙ ලස්සන තනු තියන ගොඩක් සින්දු වෙන රටවල් වලින් උස්සපු ඒවා බන්. ලංකාවෙ ලස්සන තනු හදන්න පුලුවන් මිනිස්සු අඩුයි
ලංකාවෙ ලස්සන තනු තියන ගොඩක් සින්දු වෙන රටවල් වලින් උස්සපු ඒවා බන්. ලංකාවෙ ලස්සන තනු හදන්න පුලුවන් මිනිස්සු අඩුයි
wiky123 Well-known member Oct 19, 2013 1,990 4,082 113 Jan 5, 2021 #3 ඉඟි මරණ තරු රෑනනම් ජපන් කොපියක්
oxide Well-known member Jan 30, 2012 2,259 1,239 113 මේකෙ Jan 5, 2021 #4 hasithayad said: ලංකාවෙ ලස්සන තනු තියන ගොඩක් සින්දු වෙන රටවල් වලින් උස්සපු ඒවා බන්. ලංකාවෙ ලස්සන තනු හදන්න පුලුවන් මිනිස්සු අඩුයි Click to expand... wiky123 said: ඉඟි මරණ තරු රෑනනම් ජපන් කොපියක් Click to expand... මේකෙ ජපන් එක හොයල දීපංකෝ......
hasithayad said: ලංකාවෙ ලස්සන තනු තියන ගොඩක් සින්දු වෙන රටවල් වලින් උස්සපු ඒවා බන්. ලංකාවෙ ලස්සන තනු හදන්න පුලුවන් මිනිස්සු අඩුයි Click to expand... wiky123 said: ඉඟි මරණ තරු රෑනනම් ජපන් කොපියක් Click to expand... මේකෙ ජපන් එක හොයල දීපංකෝ......
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Jan 5, 2021 #7 oxide said: මේකෙ ජපන් එක හොයල දීපංකෝ...... Click to expand... Reactions: diula123
BuLaTha Well-known member Jul 23, 2019 3,454 1 8,587 113 සොරබොරවැව Jan 5, 2021 #8 Happada bola.. adane danne..
kinkon Well-known member Aug 5, 2007 115,915 2 115,971 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 5, 2021 #10 පරණ ලස්සන සින්දුවක් හැබැයි සිංහල එකත්