ආදරේ ඔබගෙන් හිමි වේදෝ

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ආදරේ ඔබගෙන් හිමි වේදෝ

    ජගත් කියන මේ සින්දුව ජපන් සින්දුවක කොපියක්ද බන්...? :confused: :confused:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලංකාවෙ ලස්සන තනු තියන ගොඩක් සින්දු වෙන රටවල් වලින් උස්සපු ඒවා බන්. ලංකාවෙ ලස්සන තනු හදන්න පුලුවන් මිනිස්සු අඩුයි
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඉඟි මරණ තරු රෑනනම් ජපන් කොපියක්
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ලංකාවෙ ලස්සන තනු තියන ගොඩක් සින්දු වෙන රටවල් වලින් උස්සපු ඒවා බන්. ලංකාවෙ ලස්සන තනු හදන්න පුලුවන් මිනිස්සු අඩුයි
    ඉඟි මරණ තරු රෑනනම් ජපන් කොපියක්

    මේකෙ ජපන් එක හොයල දීපංකෝ...... 🙏 🙏 :rolleyes::rolleyes: