GPS උදව්වක්

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා...පොඩි ඇප් එකක් හැදුවා පොඩි පොඩි ලොකේෂන්ස් ටිකක් මැප් එකේ පින් කරන්න..ඒ කියන්නෙ ලොකේෂන් එකකට ගිහිල්ල ඒ ඉන්න තැන මැප් එකේ පින් කරන්න...(කෝර්ඩිනේට්ස් ඩේටාබේස් එකක සේව් වෙනවා) ගූගල් මැප්ස්වලින් තමා වැඩේ කරන්නෙ මොබයිල් 4න් එකේ gps යූස් කරලා..හැබැයි ඒ සිග්නල් එක ඇකියුරේට් මදි..මට ඕනා එක්සැක්ට්ම කෝර්ඩිනේට්ස් ගන්න...එහෙම ගන්න පුලුවන් විදියක් තියෙනවද...?4න්වලට කනෙක්ට් කරන්න පුලුවන් gps ‍රිසීවර්ස් තියෙනවද..?:confused::confused:
     

    pasanherath

    Junior member
  • Feb 3, 2011
    54
    4
    8
    somewhere in SL
    You take an averaged measurement for by taking the average of measurements taken over a few minutes. The accuracy might not be better, but you could avoid the random errors with that.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    • Like
    Reactions: Plusky