මචංලා...පොඩි ඇප් එකක් හැදුවා පොඩි පොඩි ලොකේෂන්ස් ටිකක් මැප් එකේ පින් කරන්න..ඒ කියන්නෙ ලොකේෂන් එකකට ගිහිල්ල ඒ ඉන්න තැන මැප් එකේ පින් කරන්න...(කෝර්ඩිනේට්ස් ඩේටාබේස් එකක සේව් වෙනවා) ගූගල් මැප්ස්වලින් තමා වැඩේ කරන්නෙ මොබයිල් 4න් එකේ gps යූස් කරලා..හැබැයි ඒ සිග්නල් එක ඇකියුරේට් මදි..මට ඕනා එක්සැක්ට්ම කෝර්ඩිනේට්ස් ගන්න...එහෙම ගන්න පුලුවන් විදියක් තියෙනවද...?4න්වලට කනෙක්ට් කරන්න පුලුවන් gps රිසීවර්ස් තියෙනවද..?




