meka uyanne kohomada? sinhalen mekata kiyanne mokakkda?

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    1609928874094.png
     
    • Like
    Reactions: johnyh

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    නිකමෙක් මිනිස්සුන්ගෙ අවධානය ගන්න කරන්න දෙයක් නැති කමට පින්තූර දදා හැමදාම වැළලෙන්න හදනවා.
    ලොල්. ඉංගිරීසි බ්‍රැක්පාස්ට්. දත් දොස්තර කමත් දොස්තරකමක් බූරුවො. නැති බොරු දොස්තරකම් කියන්න ඕනෙ නෑ. හීනමාන ගොබ්බයා. උඹගෙ අර කලින් sweets එකවුන්ට් එක එහෙම කොටු කීයක් තියන් ඉද්දිද අපි බෑන් කෙරෙව්වෙ මාට්ටු කරලා... මතකද ? :lol:
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පිටසක්වල ජීවියෙක්ගෙං අහගනිංකො.. උඹ උං එක්කනෙ ගණුදෙනු වැඩිහරියක්
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    නිකමෙක් මිනිස්සුන්ගෙ අවධානය ගන්න කරන්න දෙයක් නැති කමට පින්තූර දදා හැමදාම වැළලෙන්න හදනවා.
    ලොල්. ඉංගිරීසි බ්‍රැක්පාස්ට්. දත් දොස්තර කමත් දොස්තරකමක් බූරුවො. නැති බොරු දොස්තරකම් කියන්න ඕනෙ නෑ.
    හීනමාන ගොබ්බයා.
    Ai bun.. mokakda scene eka 🧐
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Ai bun.. mokakda scene eka 🧐

    ආතල් කඩනවා බන් මුගෙ.
    මූට අපි ඒ කාලෙ කිව්වෙ බචමාරෝ කියලා.
    බහු චරිත මානසික රෝගියා. මූ ඇවිත් එකවුන්ට් තොගයක් තියන්,
    වෙන උන්ගෙ නම් දදා රෙප් කප කප අමර ගේමක් ගැහුවෙ.

    අන්තිමේ හැමිනෙන්න ඇවිත් එක පෙලට සේරම බෑන් උනා.
    මූත් දත් දොස්තර කෙනක්. පට්ට කෙබර අරිනවා හාට් සර්ජන් කියලා හීනමානයට.
    මූ ඇවිත් ඩෙන්ටිස්ට් කෙනෙක්, නම කීර්ති දිසානායක.

    එඩිට්
    රිප්ලයි කලාට පස්සෙ තොගෙත් අයිඩී එක දැක්කෙ.
    තෝත් අංක එකේ ට්‍රෝල්
    මචංලා මම බැන්දා ත්‍රෙඩ් එක මතකයි මට නම් තොගෙ.
    කෙබර දාලා කුජීත උනේ.
    උඹත් මූ වගේම තමා. හැබැයි උඹෙ ට්‍රෝලින් අපටත් ආතල් වෙලාවකට.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නිකමෙක් මිනිස්සුන්ගෙ අවධානය ගන්න කරන්න දෙයක් නැති කමට පින්තූර දදා හැමදාම වැළලෙන්න හදනවා.
    ලොල්. ඉංගිරීසි බ්‍රැක්පාස්ට්. දත් දොස්තර කමත් දොස්තරකමක් බූරුවො. නැති බොරු දොස්තරකම් කියන්න ඕනෙ නෑ. හීනමාන ගොබ්බයා. උඹගෙ අර කලින් sweets එකවුන්ට් එක එහෙම කොටු කීයක් තියන් ඉද්දිද අපි බෑන් කෙරෙව්වෙ මාට්ටු කරලා... මතකද ? :lol:
    සාගරයක ජලය පොල් කට්ටෙන් හිඳන්න බෑ.ඒක නිසා බෑන් කරන එක මට ගානකවත් නෑ.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    සාගරයක ජලය පොල් කට්ටෙන් හිඳන්න බෑ.ඒක නිසා බෑන් කරන එක මට ගානකවත් නෑ.

    ඇත්තට... අදටත් මහේන්ද්‍ර අය්යාගේ පස්සෙන් යන්නෙ.
    මහ පාන්දර පිස්සු තද උනාම කිඹුලාගේ අම්මා මතක් කරලා ත්‍රෙඩ් දාන්නේ නිකන් වෙන්න ඇති.
    බචමාරෝ....
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83

    මේක ඉස්සෙක් වගෙම කකුලුවෙක් වගේ. ඒකයි.සිංහලෙන් මේකට නමක් නැ.ඉස්සො එකකුත් ගෙනවා මේකත් එක්ක.ඒකේ ඉස්සො 50ක් වගේ තියෙන්නේ.දෙකම එකට දාලා උයන එක කමක් නැද්ද

    1609929888134.png
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ආතල් කඩනවා බන් මුගෙ.
    මූට අපි ඒ කාලෙ කිව්වෙ බචමාරෝ කියලා.
    බහු චරිත මානසික රෝගියා. මූ ඇවිත් එකවුන්ට් තොගයක් තියන්,
    වෙන උන්ගෙ නම් දදා රෙප් කප කප අමර ගේමක් ගැහුවෙ.

    අන්තිමේ හැමිනෙන්න ඇවිත් එක පෙලට සේරම බෑන් උනා.
    මූත් දත් දොස්තර කෙනක්. පට්ට කෙබර අරිනවා හාට් සර්ජන් කියලා හීනමානයට.
    මූ ඇවිත් ඩෙන්ටිස්ට් කෙනෙක්, නම කීර්ති දිසානායක.

    එඩිට්
    රිප්ලයි කලාට පස්සෙ තොගෙත් අයිඩී එක දැක්කෙ.
    තෝත් අංක එකේ ට්‍රෝල්
    මචංලා මම බැන්දා ත්‍රෙඩ් එක මතකයි මට නම් තොගෙ.
    කෙබර දාලා කුජීත උනේ.
    උඹත් මූ වගේම තමා. හැබැයි උඹෙ ට්‍රෝලින් අපටත් ආතල් වෙලාවකට.
    Thoth DathKimbula ne... ai huththo thoge Dathkimbula pswd eka amathaka wunada 😅
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    මේක ඉස්සෙක් වගෙම කකුලුවෙක් වගේ. ඒකයි.සිංහලෙන් මේකට නමක් නැ.ඉස්සො එකකුත් ගෙනවා මේකත් එක්ක.ඒකේ ඉස්සො 50ක් වගේ තියෙන්නේ.දෙකම එකට දාලා උයන එක කමක් නැද්ද

    View attachment 108649
    Oya plate eke ena issawa uyanna epa. stir fry karala ganna. Ehema nathnam kurak madden yawala, spices tikak dala 5 mins depaththa dala ganna.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Thoth DathKimbula ne... ai huththo thoge Dathkimbula pswd eka amathaka wunada 😅
    ඔව් දත් පොන්නයා ඇඩ්මින්ගෙන් ෆේක් එකක් ඉල්ලගෙන හැමිනෙනවා .බල්ලෙක් වගේ tooth ගලවන්නේ මහෙන්ද්‍ර විජෙතුංගපොන්ස්. මම දත් ගලවන එකෙක් නෙවෙයි. දත් කිඹුලගේ ප්‍රොෆෙෂන් එක මට ආරෝපනය කරන්න සංවිධානාත්මක කුමන්ත්‍රනයක් යනවා.. මම මේ ලොන්ගුස්ටීන් එකක් උයන හැටි ගැන දන්න එකෙක්ගෙන් ඇහුවේ.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    මේක ඉස්සෙක් වගෙම කකුලුවෙක් වගේ. ඒකයි.සිංහලෙන් මේකට නමක් නැ.ඉස්සො එකකුත් ගෙනවා මේකත් එක්ක.ඒකේ ඉස්සො 50ක් වගේ තියෙන්නේ.දෙකම එකට දාලා උයන එක කමක් නැද්ද

    View attachment 108649

    Me lobster kenek :D
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Thoth DathKimbula ne... ai huththo thoge Dathkimbula pswd eka amathaka wunada 😅
    oi..
    ඔව් දත් පොන්නයා ඇඩ්මින්ගෙන් ෆේක් එකක් ඉල්ලගෙන හැමිනෙනවා බල්ලෙක් වගේ.tooth ගලවන්නේ මහෙන්ද්‍ර විජෙතුංගපොන්ස්. මම දත් ගලවන එකෙක් නෙවෙයි. දත් කිඹුලගේ ප්‍රොෆෙෂන් එක මට ආරෝපනය කරන්න සංවිධානාත්මක කුමන්ත්‍රනයක් යනවා.. මම මේ ලොන්ගුස්ටීන් එකක් උයන හැටි ගැන දන්න එකෙක්ගෙන් ඇහුවේ.

    උඹ ඩෙන්ටිස්ට් බන්. හාර්ට් සර්ජන් නෙවේ.
     
    • Haha
    Reactions: shenat and lilman

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    oi..

    උඹ ඩෙන්ටිස්ට් බන්. හාර්ට් සර්ජන් නෙවේ.
    මම ඔය බලු දත් ගලවන එකෙක් නෙවෙයි,මහෙන්ද්‍ර පොන්ස් දත් ගලවන්නේ.
     
    • Like
    Reactions: Lankaputhra16

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    ඔරියන් ලොක්කා කොහොමද හුග කාලෙකින් දැක්කේ :D
    උබ මට ඔරියන් ගැනියෙක් සෙට් කරලා දුන්නේ ගහන්න තාම :growl: :P