mamat dakapu ekak kiwwe sudu sir, pansal wala inna un gana uba mata kiyanna enna epa oya hariyema pansalaka hamuduruwo sastara kiyanawa ganit ekka
podi lamayekut innawa lamaya uge
ane huke

ඕක ප්‍රයිවට් ඉඩමක්. වැඩිය ඔය ගැන පබ්ලිෂ් කරන්න එපා ඔය ඉඩම අයිති මිනිහට මොනවා වෙයිද දන්නේ නෑ ඉස්සරහට
කැරකිලාකියන කියන පද වස් බල වේවා
කියන කියන වර වස් බල වේවා
හිමිදම් අවදම් කල ගස් මීමා
වස් කවියෙන් ගත පැලියෑ ගාවා.
කෝටි ගානක් නේපර්චස් 400ක් ඔතන විතරක්. පර්චස් 320ක් ලංකාවේ එකෙක්ගේ. පර්චස් 80ක් පිටරට එකෙක්ගේ. කොහොම වුනත් වැට ගහන්න සමුද්‍ර අධිකාරියෙන් අවසර ගන්න ඕනලු.
මේ වෙද්දිත් රජයට තමයි බන් අයිති.වෙරලේ වතුර වදින අන්තිම සීමාවේ ඉදන් 100m යනකල් අයිති රජයට.ඕක අනවසර ඉදිකිරිමක්.එක ගැසට් එකයි හෙට වෙනකොට අයිති එකාට පොඩි වන්දියක් දීලා මේක රජයට පවරා ගන්න පුලුවන්
Sure da banමේ වෙද්දිත් රජයට තමයි බන් අයිති.වෙරලේ වතුර වදින අන්තිම සීමාවේ ඉදන් 100m යනකල් අයිති රජයට.ඕක අනවසර ඉදිකිරිමක්.
Sure da ban
Reservation da
eka nam hoda deyak
godak lassana tan minissunta yanna denne natuwa ahuran innawa
එතකොට පන්සල් ගාව ගෙවල් තියන උන්පන්සල් ගාවගන්න එපා පකෝ.
ඉඩම් අවුලක් තියෙන්නේ.
තොට වස් වැදියන් පන්සල් වලට අපහස කරාට.