හුත්තො................ වැඩක් කරන්නම් කියල සල්ලි ගත්ත නම් වැඩේ කරපන්. සල්ලි අරන් සතියක් තියන් ඉඳල රිටර්න් කරන්න නම් ඕනෙ එකෙකුට පුලුවන්.nadun wage ekek...pissu bnmama elakiri reply karala muta msg ekak damma...mu mawa block karala tread dala....nadun 2nd version
https://elakiri.com/threads/dialog-4g-router-0788888888.1967428/page-3
meken kiyawanna atta natta....mole thiyena aya balanna kauda hari , kauda waradi...sthuthi
mama ona tharam un ekka buss karala athi...14 years dan me buss eke....uba nikan pacha kelala kela unama , 94 id ekak dunna eka damme , 94 inne ube ekada ? mama uba wage moda arthal ganne na. adu gane nama damma nam kamak na...dan muta kiyanna ekak thiyenna epai , nodakin uba wage ganu wage dial..mata uba wage un ekka kathawak na. dapu ekata answer damme...uba nam chiththayak bn....uba wage un anith hama elkatama me wage thamai salakanne....(pvt ) life eke unath.,...meke sira un ona tharam mata set wela thiyenawa....94 allan natapan boruwata....
sathiye proof dapan....,nattam mata payment dapu dawase proof , active karapu dawasa ewa ona nam mama dannm.... nikan boru gahala gon arthal denna epa..ona nam kiyapan. uba nam mole hadune nathi ekek wagelike nadun
me wage pisso kiyana sathiyak giya kiyana boru oyalama balaganna...atta natta kiyana me wage boru karayo...sathiya :lol muge 8000th e wage thamai....boru karayo
![]()
salli damma 11/18 hawasa 2kata....
![]()
bill arrias...aluth id ekata document hadala damma...
![]()
november 21 active...sathiya obath balaganna...
ehenam new conn only deepu ekak bn
ඌට අර්ශස් අමාරුව තියෙනව ඇති බන්, පොඩ්ඩ බැරි වෙච්ච ගමන් තද වෙන්නමමත් මෙයාගෙන් සිම් අරගෙන තියෙනවා අවුරුදු 4කට වගේ කලින්. කපල් සිම් 2ක්. ඒත් ඇක්ටිව් වෙන්න සතියක් ගියා. ඊට පස්සෙ අවුලක් නැතුව කියපු විදියටම වැඩ කලා සිම් දෙක. ඒත් මම මෙයාගෙ දැකපු දෙයක් තමයි පොරට ඉක්මනට තරහා යනවා. අපි සිම් එක ඇක්ටිව් වෙන්න පරක්කු මොකද කියලා ඇහුවත් මල පනිනවා. ඊට පස්සේ ගේමට වගේ කතා කරන්නෙ. ඒත් එලකිරි එකේ ගොඩක් දෙනෙක් මෙයා හොදයි කියල තිබ්බ නිසා මම හිතුවා මම එහෙම අහපු එක වැරදි නිසා එයාට තරහ ගියා කියලා. ඊට පස්සෙ ඉවසගෙන සතියක් හිටියට පස්සෙ ඇක්ටිව් වුනා. මුකුත් අවුලක් තිබ්බෙත් නෑ ඊට පස්සෙත්.
මුගෙ අවුල තියෙන්නෙ කස්ටමර් හිගන්නො ගානට දාලා තමයි සලකන්නේ/ කතා කරන්නෙ. ඒ ඇරෙන්න හොර බොරු වන්චා කරන එකෙක් නම් නෙමෙයි.

thxxx great feedback ekata....oya mama dakala thiyenawa kaleka idan elakiri eke...magen gaththe natath mama hena happy kelin katha karana unta...mama kohomath chatu katha na bn....e mage hati...mage boru friendly seen na...ona kenata wade kala....mama ada wenakan ekekta naya na , bank wath..mama 150laks magema salli fd dala thiyenawa...jeewithe inna tike pinak karan paduwe innawa...mage ekama warada , mas malu kana ekai , beer ekak idala hithala bona ekai....ekath mama nawaththanawa issaraha dawasaka....
ada wenakan puluwan dee kala mage uparima. mama jeewath wena eka gana sathuthi.....pavulata ona hama deema kala...ube commnt ekata bokkenma thxxxx !! jaya !!
sirawata bn....
apu gaman baluwe nadun da kiyala
Nadun mathak una nam echcharai
ලක්ෂ 150ක් තිබ්බට කෝල් එකක් ගන්න කිව්වම ෆෝන් එකේ සල්ලි නැහැලු! ලැජ්ජයි හුත්තෝmama 150laks magema salli fd dala thiyenawa...
මට මේ tread එකට අවසානයට දාන reply එක....
මම කිසි කෙනෙක්ට බලෙන් දෙයක් විකුනන්නේ නෑ . කොටින්ම කිව්වොත් ගන්න ඇහුව එකෙක්ට වත් ගන්නවද ? ගන්න අහල මම කෝල් එකක් දිදී වාත වෙන පොරක් නෙවේ මම . ඕන එක ගන්නවා , නැති එක ගන්නේ ණෑ . ඕකයි සරලම කතාව.....
මගෙන් මේ එළකිරි එකේ උනත් ගොඩක් උන් ජාති ගොඩක් අරන් ඇති...මම කිව්ව විදියට වැඩේ හරියට කරලා ඇති . මේකේ චේන් එකක් , මේකේ වැඩ වෙද්දී උඩින් delay එන , ගැටළු එනවා. නමුත් කොහොම හරි වැඩේ ගොඩ දල ඇති...කවදාවත් කතාවක් බොරුවක් , වංචාවක් මම කරලා නෑ .
මේ පොස්ට් එක දාපු එකටනම් මානසික අවුලක් තියෙනවා...අර පොඩි දේත් මහා ලොකු කරගන්න....මම රු 5කට ගණන් ගන්නවද මේවා . මට වැඩකුත් න....මම එකෙක්ට බොරු කරලා , සල්ලි අරන් නෑ . මුගේ නමට බිල් එකක් ගෙවන්න තිබිල , මු 94 වෙන id එකක් දීල එකත් කරලා දුන්න දවස් 3ක් ඇතුලට....මේ ලබ්බ සතියකට වඩා ගියාලු....මු ඒ පාර whatapp මාව block කලා . මු වගේ මන්දමානසික එකෙක් එක්ක කතා කරලා වැඩක් ණෑ . මේකෙම ඉන්නවා මු වගේම එකෙක් . මම නම කියන්නේ නෑ
මට එළකිරි එකේ GT මුල් කලේ ඉදන් විශාල සහයෝගයක් දුන්න මේකේ ඉන්න....මම දැන් සැහෙන්න කල් ඉදන් මේකේ හුගක් උන් දන්නවා....එකට ස්තුති , සහ පින් ....මට අවසානයෙන් කියන්න තියෙන්නේ customer is king - king never ask for discount කියල....
අපේ උන් උගේ වාසියට හදාගත්ත customer is king ලොජික් , මම පිළිගන්නේ නෑ - customer is king king never ask for discount .
නමුත් සිරා උන් ගොඩක් එක්ක අප්සට් ජෝකියොත් ඉන්නවා....කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පුරුෂයෙක් ලෙස මට කෝල් එකක් දීල එක විසදගන්න 0788 88 88 88 / 0777 777 217 මම ඕනෑම දෙයකදී කාටවත් නයත් නෑ / බයත් නෑ .
මේ පිස්සන්ට අයි reply මම දන්නේ නෑ . ඕන එකෙක් කෝල් එකක් දීපන් . මගේ ගාව චාටු කතා , ෆ්රෙන්ලි සීන් කොහොමත් නෑ . මේකේ උන් ට ඕන මගෙන් වැඩේ කරගන්න . මම ඒ වැඩේ කරලා දුන්න එච්චරයි . හුරතල් වෙවී බොරු කරන්න මට ඕන නැ . මම එදත් මේ theory එකේ , හෙටත් මේ theory එකේ .
ගූඩ් ලක්
View attachment 108814
ගණන් ගන්නෙ නැහැ කිය කිය පල් හෑලි ගහන්නෙ ඇයි සහෝ?මම රු 5කට ගණන් ගන්නවද මේවා .
umba hamogema msg walata comment karala tiyenawa..

salli gaththata passe customerwa mathakath na muta.thorala deela awa number eka neme denne. ahuwama wena bailayak gahala kiyanawa kohoma hari package eka active wenawane number eka moka unath moko kiyala. kiyana features package eke nathuwa active karala dennai kiwwama muta mala paninawa. karala dennam kiyala wade une nathikota api aye kochchara call karalath mu answer nam karanne na.