7788 ගෙන් ප්‍රවේශම් වන්න. id වල විස්තර පවා ප්‍රසිද්ද කරනවා

udithshan

Active member
  • Jul 1, 2011
    429
    210
    43
    අපි මාතර..!
    මම හිතන්නේ මේක ඇත්ත වෙන්න පුළුවන්, මොකද මටත් මේ හා සමාන අත්දැකීමක් ඔය කියන කෙනා එක්කමූ තියෙනවා,
    ඔය කියන කෙනාගේ නම තිවංක, දෙහිවල ඉන්නේ මම හිතන විදියට,
    මම දැන් අවුරුද්දකට වගේ කලින් ඩයලොග් ටීවී කනෙක්ෂන් එකක් ගත්තා, සතියක් විතර යනකම් ඇක්ටිව් කරේ නැහැ,
    හැමදාම අද කරනවා හෙට කරනවා කියලා කල් දැම්මා, කෝල් ආන්සර් කරන්නේ නැහැ,
    වෙන නම්බර් එකකින් ගත්තම අපි කියලා දැන්ගත්තම කට් කරනවා, ආපහු මැසේජ් එවනවා ඔකොම නෙමෙයි ඔයා කෝල් 500ක් ගත්තත් මම ආන්ස්වර් කරන්නේ නැහැ කියලා, ඒ වගේ සවුත්තු පොරක්, කස්ටමර් කෙයා කියන එක අහලවත් නැති මිනිහෙක්,
    පස්සෙ මම ඩයලොග් එකේ තියෙන මගේ කනෙක්ෂන් පාවිච්ච් කරලා ඒක මගේ නමට හරව ගත්තා,ඩයලොග් එකේ මගේ යාලුවෙක් (හෙඩ් ඔෆිස් එකේ ලොකු පෝස්ට් එකක් තියෙන කෙනෙක්) මගේ ඉස්සරහම මූට කතා කරා,මූ ඌ අහන ඒවට ඇබරි ඇඹරි උත්තර දුන්නේ,මට යාලුවා බැන්නා ඇයි කෙලින්ම ඩයලොග් එකෙන් නොගෙන මේ වගේ අපතයින්ගෙන් ගන්නේ කියලා,
    එලකිරියේ පෝස්ට් එක්ක දැකලා විශ්වාස කරලා තමයි මුගෙන් ගත්තේ,මොකද එලකිරියේ නියම කොල්ලෝ ඉන්නවා, ඒ අතරෙ මේ වගේ අපතයොත් ඉන්නවා.මම පෝස්ට් එකක් නොදැම්මේ මම හිතුවා මේක අහම්බෙන් මට විතරක් උන දෙයක් කියලා,මේක දැක්කමයි මට තේරුනේ මේ මුගේ හැටි කියලා,ඒ නිසා මම අත්දැකීමෙන් කියන්නේ කස්ටමර් කෙයා බලාපොරොත්තු නොවෙනව නම් මුගෙන් බඩු ගන්න, මොකද ෆෝන් ආන්සර් කරන්නේ නැහැ මලාට,සල්ලි ගන්න කම් විතරයි,කතා ලරන්නවත් දන්නේ නැති සක්ක්ලියෙක් මූ,
    ගන්න දෙයක් කෙලින්ම කම්පනි වලින් ගන්න, එහෙම නැත්නම් හරියට කතාකරන්න සලකන්න දන්න හොද කොල්ලෙක්ගෙන් ගන්න,
    මේ ටික ලිව්වෙ තව එකෙක් බේරගන්න මිසක් වෙන දේකට නෙමෙයි, මට ඩයලොග් එකේ කනෙක්ෂන් තිබ්බ නිසා මම කරගත්තා, ඒත් හැමෝටම එහෙම බැහැනේ,
    Maath mugen 2019 gatta dialog tv ekak gaanath Rs 1000k wadiyen gatte me dawas wala me package eka na arawa mewa kiyala thaama mage namata harawala na. Call karala msg karala qwama kiyanwa dialog arcade ekata decoder eka aran yannalu. Ai yako dialog ekata aran yanna one nam mugen ganna one na ne. Very poor customer service.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම මුගෙන් සිම් කිහිපයක් අරං තියෙනවා, ඒවා ඔක්කොගෙම ගණන් පට්ට වැඩියි. මම පස්සේ දැන ගත්තේ. කොම්පැනි එකේ රුපියල් 100 ට වික්ක සිම් මූ වික්කේ දෙදහට.

    මම මේකාව පර්සනලි දන්නවා. කළුබෝවිල හොස්පිටල් එක ඉස්සරහ පිරිස් මාවතේ වංගුව ලග ඉන්නේ. භාගෙට හදාගෙන යන පොට් එකක හිටියේ. හරියට මිනිහෙක්ගේ මුණ දිහා කෙලින් කතා කරන්න බය ඩයල් එකක්.

    කොහොමත් මු මේකේ විකුණන කනෙක්ශන් ඔක්කොම අදාල සමාගමට ගියා නං ඊට වඩා අඩුවට ගන්න පුළුවන්. මුගෙන් කනෙක්ශන් එකක් අරං මොකක් හරි ගැටළුවක් අවොත් මුගේ කිසි උදව්වක් ඇත්තෙත් නැහැ. මුගෙන් සිම් අරං ප්‍රශ්න ආපු අය මේකේ දාලා තියෙන ත්‍රෙඩ් සහ මූ එව්වට දාලා තියෙන උද්දච්ච රිප්ලයි බලන්න. මු කොහොමත් වැඩි දුර යන එකෙක් නෙමෙයි. උබලටත් හොද පාඩම් දන්නේ වත් නැති එකෙක්ට තමුන්ගේ හැඳුනුම්පත් විස්තර දෙනවට. පත්තර වල හැමදාම යනවා මේ වගේ හොරු අනික් උන්ගේ ID කාර්ඩ් වලින් කරන හොර වංචා ගැන.

    7778 බොරු කියා SLT 4G විකිණීම

    7788 කියන sim හොරාට අහුවෙන්න එපා!

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ලංකාවේ උන්ගේ කවදාද after sale service හොඳ. සල්ලි ගන්නකම් විතරයි customer King 👑. මම නම් කෙලින්ම යන්නේ company එකට.

    ගොඩක් වෙලාවට ඔය promotions කියලා යන SIM (FB එකේ උනත්) company ගියොත් ඉට වඩා අඩුවට ගන්න පුළුවන්. හොදම වැඩේ mobitel any network 500 minutes SIM එක පිටින් ගන්නකොට Rs. 1,000 මම mobitel එකට ගිහින් free activate කරගත්ත. මම ඔය කියන 7788 එක්කනගෙන් ඇහුව එයාගෙත් ඔය වගේ ගානක් ගියේ.
     
    Last edited:
    • Like
    Reactions: vito

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මේ වගේ ඔන්ලයින් සිම් අරං මාත් හොදට මට්ටු උනා එක පාරක්. ඒ අත්දැකීම් ඇසුරෙන් මට නං බොහොම කෙටියෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි. මෙහෙම ඔන්ලයින් ෆෝරම් වල, ෆේස්බුක් වල ඇඩ් දාගෙන සිම් විකුණන මේ වගේ තර්ඩ් පාර්ටි වෙළෙන්දෝ ලෝක හොරු. මේ මිනිස්සු රුපියල් දාහට විකුණන සිම් එක දුරකථන සමාගමෙන් විකුනන්නේ රුපියල් 100 ට. නැත්තම් නොමිලේ දෙන්නේ බිල ගෙවාගෙන යන්න.

    අනික තමයි මිනිස්සුන්ගේ පෞද්ගලික විස්තර මේ වගේ වංචාකරුවන් අතට පත්වෙන එක. අයිඩී කාර්ඩ් එකේ විස්තර සහ ටෙලිෆෝන් නම්බර් එක තියෙනවා කියන්නේ බැංකු ගිණුමේ ඉදං සියළු විස්තර වලට ඇතුලත් වෙන්න පුළුවන්. මේ ත්‍රෙඩ් එක දාලා තියෙන කෙනාට උනා වගේ බිරිඳගේ විස්තර එලි කරනවා කියලා තර්ජනය කිරීම වගේ දේවල් වෙන්නත් පුළුවන්. (මේ දේට නං හොදම දේ තමයි සයිබර් ක්‍රයිම් එකට පැමිණිල්ලක් යොමු කරන එක.)

    හොදම දේ තමයි මේ වගේ අයගෙන් සිම්. ඉන්ටනෙට් කනෙක්ශන් ගන්නේ නැතුව අදාල දුරකථන සමාගමෙන් මිලට ගන්න එක. එක ලාබයි වගේම ආරක්ෂිතයි. අනික කල්පවතින්වා. මොකද මේ කෙනත් මේ කොමෙන්ට් වල සදහන් විදියට සිම් ව්ක්කට පසුව එන ගැටළු වලට උත්තර දෙන්නේ නැහැනි. ඒවාට අදාළ සමාගමටම තමයි යන්න වෙන්නේ. ඉතිං මේ වගේ වංචාකරුවන්ට වැඩිපුර මුදල් ගෙවන්නේ ඇයි?
     
    • Like
    Reactions: NaiRobi and vito

    Black_Hat

    Well-known member
  • May 26, 2017
    132
    267
    63
    අවුරුදු දෙකකට වගේ කලින් ඩයලොග් රවුටර් එකක් ගත්තා.
    ඒත් ඒක අක්ටිව කරලා තියෙන්නේ වෙන කම්පැනි නමකට.

    කිසිම බිලක් එන්නේ නෑ. නම්බර් එකට ඔන්ලයින් පේ කරලා පාවිච් කරේ.

    මුටත් 4-5 පාරක්ම කිව්වා, බලන්නම් බලන්නම් කියලා පස්සේ ආන්සර් කරන්නෙත් නැහැ.

    ආකේඩ් එකට ගියාට වැඩක් උනේ නැහැ. ඒජන්ට් ඩොක් සම්බිට් කරලා නැහැ කිව්වා.

    එක පාරට රු. 6000 ක බිල් පෙමන්ට් එකක් ඇවිත් තිබුනා. මොකා වැරදිලා දාලද දන්නේ නෑ.

    ඒකත් පාවිච්චි කරලා, තව 2000 ගානක් ඇරියස් කරලා රවුටරේ සිම් එක ගලවලා විකුන්නා 2000 කට.

    ඊට පස්සේ ආකේඩ් එකෙන් මගේ නමටම රවුටරය ක් ගත්තා.

    මට නම් පාඩුවක් උනේ නැහැ ඒ නිසා.
    ඒත් customer service නම් බිංදුවයි.

    අඩුවට ගන්න නිසා එක පාරින් හරි ගියොත් නම් ගන්න එකා ගොඩ. හැබැයි අවුලක් ආවොතින් අලුත් එකක් ගන්න එක ඊට වඩා හොඳයි.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,960
    3,003
    113
    7788 ubagen badu ganna unta gahanna oni uba customersla katha karana widiya dakkama. customerslagen complain enawa thamai. business waladi sali walata newei danayak dansalak dunnath complain enwa. ehemai kiyla customerlage jathakei, paramparawai gana kunu katha public place wala kiyana ubala wage unta kana palenna gahanna oni. kiyana deyak thamanta kiyaganin nathnm wena knkta kiypan nathuwa customerta nathnm ganu wage public place wala nemei.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මූ හෙන ආත්මාර්තකාමී එකෙක්. මූ කිරිය යූස් කරන්නේ උදව් ගන්නයි එක එක ඒව විකුනගන්නයි විතරයි. වෙන එකෙක්ගෙ ත්‍රෙඩ් එකකට රිප්ලයි එකක්. කොල්ලොත් එක්ක එක එක දේවල් ගැන කතා කරන්න කියල ත්‍රෙඩ් එකක් මාලාට දාන්නෑ. පට්ටම ඇටිටියුඩ් දෙන හුකන්නෙක්.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මම 2007 ඉඳන් මේකෙ ඉන්න එකෙන්. මම සැරෙන් සැරේ මූ ගැන වැටෙන ත්‍රෙඩ්ස් දකිනවා. හැබැයි ඒ හැම එකකම මූ කස්ටමර්ට කතාකරන්නෙ මහ පල්විදිහට. දැන් මේ ත්‍රෙඩ් එකේම කීයක් වැටුනද මූත් එක්ක තියන බෑඩ් එක්ස්පීරියන්ස්. ඔහොමනං බිස්නස් කරන්න බෑ රජෝ.. හරි හමන් එකෙක්ට අහුඋනොත් ඇටතලාගන්න වෙන්නෙ...
     
    NirmalPW

    Junior member
  • May 21, 2018
    31
    24
    8
    customers lata vada vatannepa pakayo e unata garu karapan ada uba kanna bonne un hinda ube acc eke thiyana rupiyalath ungen gathu salli uba kana hal atayath ungen gathu salli garu karapan miniho loku kama pennanae nathuva

    Ane huththo.. u meke ewunta balen mokuth wikunala nahane. Unta one nisa ne gaththe... Anith eka u kawadawath boruwak karala na meke katawath. Eka nisa eka eka gawa hurathal wewi baba talks denna onekamak uta nathuwa athi.
     
    • Haha
    Reactions: Tramadol

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    Ane huththo.. u meke ewunta balen mokuth wikunala nahane. Unta one nisa ne gaththe... Anith eka u kawadawath boruwak karala na meke katawath. Eka nisa eka eka gawa hurathal wewi baba talks denna onekamak uta nathuwa athi.
    කිසිම බඩුවක් මිනිස්සුන්ට බලෙන් විකුණන්නෙ නෑ. හැබැයි ඒ උනාට බිස්නස් එතික්ස් , රූල්ස් සහ රෙගියුලේෂන්ස් තියනවා. ඒවා ෆලෝකරන්න ඕන.
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    මම හිතන්නේ මේක ඇත්ත වෙන්න පුළුවන්, මොකද මටත් මේ හා සමාන අත්දැකීමක් ඔය කියන කෙනා එක්කමූ තියෙනවා,
    ඔය කියන කෙනාගේ නම තිවංක, දෙහිවල ඉන්නේ මම හිතන විදියට,
    මම දැන් අවුරුද්දකට වගේ කලින් ඩයලොග් ටීවී කනෙක්ෂන් එකක් ගත්තා, සතියක් විතර යනකම් ඇක්ටිව් කරේ නැහැ,
    හැමදාම අද කරනවා හෙට කරනවා කියලා කල් දැම්මා, කෝල් ආන්සර් කරන්නේ නැහැ,
    වෙන නම්බර් එකකින් ගත්තම අපි කියලා දැන්ගත්තම කට් කරනවා, ආපහු මැසේජ් එවනවා ඔකොම නෙමෙයි ඔයා කෝල් 500ක් ගත්තත් මම ආන්ස්වර් කරන්නේ නැහැ කියලා, ඒ වගේ සවුත්තු පොරක්, කස්ටමර් කෙයා කියන එක අහලවත් නැති මිනිහෙක්,
    පස්සෙ මම ඩයලොග් එකේ තියෙන මගේ කනෙක්ෂන් පාවිච්ච් කරලා ඒක මගේ නමට හරව ගත්තා,ඩයලොග් එකේ මගේ යාලුවෙක් (හෙඩ් ඔෆිස් එකේ ලොකු පෝස්ට් එකක් තියෙන කෙනෙක්) මගේ ඉස්සරහම මූට කතා කරා,මූ ඌ අහන ඒවට ඇබරි ඇඹරි උත්තර දුන්නේ,මට යාලුවා බැන්නා ඇයි කෙලින්ම ඩයලොග් එකෙන් නොගෙන මේ වගේ අපතයින්ගෙන් ගන්නේ කියලා,
    එලකිරියේ පෝස්ට් එක්ක දැකලා විශ්වාස කරලා තමයි මුගෙන් ගත්තේ,මොකද එලකිරියේ නියම කොල්ලෝ ඉන්නවා, ඒ අතරෙ මේ වගේ අපතයොත් ඉන්නවා.මම පෝස්ට් එකක් නොදැම්මේ මම හිතුවා මේක අහම්බෙන් මට විතරක් උන දෙයක් කියලා,මේක දැක්කමයි මට තේරුනේ මේ මුගේ හැටි කියලා,ඒ නිසා මම අත්දැකීමෙන් කියන්නේ කස්ටමර් කෙයා බලාපොරොත්තු නොවෙනව නම් මුගෙන් බඩු ගන්න, මොකද ෆෝන් ආන්සර් කරන්නේ නැහැ මලාට,සල්ලි ගන්න කම් විතරයි,කතා ලරන්නවත් දන්නේ නැති සක්ක්ලියෙක් මූ,
    ගන්න දෙයක් කෙලින්ම කම්පනි වලින් ගන්න, එහෙම නැත්නම් හරියට කතාකරන්න සලකන්න දන්න හොද කොල්ලෙක්ගෙන් ගන්න,
    මේ ටික ලිව්වෙ තව එකෙක් බේරගන්න මිසක් වෙන දේකට නෙමෙයි, මට ඩයලොග් එකේ කනෙක්ෂන් තිබ්බ නිසා මම කරගත්තා, ඒත් හැමෝටම එහෙම බැහැනේ,
    UP
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,547
    1
    62,403
    113
    Mother Earth
    හපෝ මේ වගේ උන්ට ආයෙ සිම් දෙන්න එපා බන්. මුන් ඇවිල්ලා බැස්කවිල් බල්ලො වගේ. පන්න පන්න හපන්නෙ. පොඩ්ඩ වරදින්න බෑ ඉවසීමක් නෑ. 🐕🐕🐕
     
    • Haha
    Reactions: kepu