පිසා නම් Arthur's Pizzeria - Havelock Road තමයි

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    1.jpg


    2.jpg


    6.jpg


    7.jpg


    9.jpg





    පිසා නම් Arthur's Pizzeria - Havelock Road තමයි

    මම ලංකාවේ තියෙන හොදම කියාගන්න pizza කඩවලින් කැවා . credit card offers සෙට් වෙන නිසා . තව මේ වගේ වෙන නමක් තියෙන තැනකින් කැවා . මට එතන නම් සෙට් උනෙම නැ . අද සදුදා offer එකක් තියෙනවා කියල මල්ලි කිව්වා , Arthur's Pizzeria එකේ . large pizza 2ක් 1800ක් . අම්මෝ රස . ලංකාවේ තියෙන හොදම කියාගන්න කඩවල , පාන් පිටි මෝලිය වැඩි . චීස් / මස් දන්නෙම නෑ කියල තේරෙන්නේ Arthur's Pizzeria එකෙන් කැවම . අම්මෝ චීස් ඇතිවෙන්න දාලා . මම චිකන් නයි මිරිස් එකක් + කරී පෝක් එකක් ගත්තේ .....අම්මෝ රස....ඒ එක්ක මෙයාලගේ hot සෝස් එකක් දෙනවා....දොබෙන් යන්න දුම් දාන්න එන්නේ ...ඒ එක්ක නයි මිරිස් චීස් , චිකන් එක්ක හැපෙද්දී පට්ට තමා .... අපිට " චමීර " කියල යාලුවෙක් කෑම ගෙනාවේ ...එයාගේ සර්විස් නම් සුපර්....අපි පලවෙනි පාරටද අවේ කියල , ඔක්කොම ඒ කඩේ විස්තරත් කිව්වා .

    චමීර , mocktail එකක් ගමු කිව්වා . souver red 380 ( මේක ලෙමන් රස , ස්ටෝබෙරි දල , අමුතුම රැසක් ) , වෙනසකට එක්ක zitren ginger එකක් ගත්ත (ලෙමන් එක්ක ඉගුරු ) පට්ට රසක් .....මෙහෙම රස pizza එකක් කැවමයි . කාගන්නත් බෑ , අන්තිම වෙද්දී බන්දිය ෆුල් . දෙන්නෙක්ට එක pizza එකක් හොදටම ඇති......අන්තිමේ ඉතුරු කෑල්ල අපේ බුලට් ට ගේනවා ....එක පාර්සල් කරලා දෙන්න කිව්වම , අපි මිනිස්සුන්ට වගේම , තමයි බව්වන්ටත් සලකන්නේ කියල , සුපිරියට පාර්සල් කරලා දුන්න . බුලට් අසාවෙන් කැවා . ආයි නම් pizza hut යන්නේ නෑ , රොස් පාන් කන්න .....

    එනකොට කියල අවේ ආයි ලගදීම එනවා කියල ....අම්මෝ චීස් , මස් හොදටම දාලා සුපිරියට නියම පිසා එකක් කන්න Arthur's Pizzeria - Havelock Road එකට යන්න . රෑ 12 වෙනකන් ඇරලා කියල කිව්වා . ස්තුති චමීර සේවාවට ...තරු 7 සුපිරි
    IMG-20201005-225416.jpg


    IMG-20201005-230316.jpg


    IMG-20201005-225521.jpg


    IMG-20201005-225517.jpg


    IMG-20201005-225619.jpg






     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    උබ ද Arthur???🤔🤔🤔

    Mama Thiwanka :D www.Thiwanka.lk :P

    dan umba ballata kawane honda hindada nattan ahaka dane bari nisada?

    Mehemai bn Api eyata bulat kiyanawa...oya nama kiyanneth na. nidaganneth api ekka . amma case danawa bed eka uda nagiddi nam , mans kauruth naththam naginawa....api kana ewama meyath kanawa...api yogurt nam meyath ewa , kottu , appa , those , pepsi , hama dema,....batala , kesel , komadu , api kana ona ekak kanawa...ada api yaddi meya age ellenawa , apiwa hapanawa ( ardareta ) ennama haduwa. apith mekata aluth nisa meya ginichche na . but meyage kotasa aragena awith dunna. udeta mu malli gawa nidi , denna ekata....ammo bulat ( rot kenek 8 month )
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Umbama liyapu ekakda oya naththan kohe hari promote karana ekekge ekak copy paste kalada?
    oya kiyana tharam quality naha, bread eka adui nikan pizza hut eke thin crust pizza wage. thin crust kapu nathi unta loku wenasak therei.
    pizza hut/dominos honda outlet ekaka pizza okata wada hondai.
    okkoma outlet eka wage naha samahara gamen apu un wada karana anaatha outlet ekakin kawoth koi pizza pot eketh quality naha.
    un mas, cheese daanna lobai
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Umbama liyapu ekakda oya naththan kohe hari promote karana ekekge ekak copy paste kalada?
    oya kiyana tharam quality naha, bread eka adui nikan pizza hut eke thin crust pizza wage. thin crust kapu nathi unta loku wenasak therei.
    pizza hut/dominos honda outlet ekaka pizza okata wada hondai.
    okkoma outlet eka wage naha samahara gamen apu un wada karana anaatha outlet ekakin kawoth koi pizza pot eketh quality naha.
    un mas, cheese daanna lobai

    මම බන් දැන් දැම්මේ , මගේ ලියන හැකියාව හොදි නේද ? :P මට නම් ෆුල් සැටිස් . උබ කියපු එක වෙන්න ඇති , සමහර ගොත පැටවූ හදන විදිය එක්ක වෙන්න ඇති....අද නම් හැවුලොක් එක සුපර් . පස්සේ අවුල් යයිද දන්නේ නෑ . මුන්ගේ හොට් සෝස් එක නම් ගින්දර . පිසා හට්‌ එකේ හැමදාම ටෝමටෝ තමා . හර්පෝ උන්ගෙන් කැවා කලින් . මට නම් උන්ට වැඩ pizza හුට් හොදා කියල හිතුන එදා ....අනිද්දා දිහා අයි පාරක් යනවා කාලා එන්න

    IMG-20201005-233646.jpg


    IMG-20201005-223701.jpg


    IMG-20201005-223705.jpg
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    dan munge pizza chora.

    Issara nan supiriyata thibba. Dan patta welenawa pissa ela.

    And chicken bbq kiyala pizza ekak thibba kalin. Dan ekath ain karala

    Uba thimbirigasyaya Giovanni's eken pizza kala balapan welawaka. Auther ayya kelee
     

    AdamColeBayBay

    Active member
  • Aug 10, 2020
    260
    218
    43
    පල පකෝ. මේවා හොදයි තෝ වගේ pizza හොද තැනකින් කාල නැති ගොබ්බයන්ට. මේකේ උන් උබෙන් හිගන සිම් ගත්තද මේක promote කරන්න කියලා.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    lol arthurs mona jarawakda yako. negambo paththe gihin kaapan. mata pot eke nama mathaka na. mathak unoth dannam

    Place eka dolce vita
     
    Last edited:
    • Like
    Reactions: JohnSnow

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    ගෙදර හදාගෙන කාපල්ලකෝ.... රු. 2000 ට ඔච්චර වරුනාව මොකටද? ඔච්චර සුපිරි තැනක් නම් අපි දැනගන්න ඕනේ මීට කලින්.

    ලංකාවේ බොරු මිලක් තියෙන්නේ. යුරෝ 08-10 කට බඩ පිරෙන්න කන්න පුලුවන් low price කෑම තමයි පිට්සා කියන්නේ. (Europe)

    50% off discount එහෙම දෙන්න profit 200% එකක් ඇති අඩුම.