SLT Fibre වලින් port forward කරන්නේ කොහොමද?

anilsghost

Junior member
  • Nov 9, 2019
    73
    41
    18
    Colombo
    ආයුබෝවන්!

    මගේ ගෙදර මම පරණ server එකක් දුවනවා, මට එක වෙන අයට access කරන්න පුළුවන් විදියට හදන්න ඕනේ.
    මගේ router එක: ZTE F660

    router එකේ settings වලින් ගොඩ දාගන්න පුලුවන්ද? නැත්තම් මම telelcom එකෙක්න් මොනාහරි options දන්නා ඕනෙද?

    සත්ති!
     
    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    PULUWAN MACHAN UBA ISELLA STATIC IP EKAK GANNA ONA EKATA 1500 YANAWA MACHAN ITA PASE ROUTER OPTION WALA THIYANAWA PORT FORWARD OPTION EKA EKA ENABLE KARALA UBATA ONA PORT EKATA FORWARDING EKA DENNA PULUWAN MACHAN
     
    • Like
    Reactions: spunkyisii and NRTG

    anilsghost

    Junior member
  • Nov 9, 2019
    73
    41
    18
    Colombo
    ස්තුති සැමට!

    වැඩේ හරි! මම static ip එකක් ගත්තෙන් නම් නැහැ. එත් SLT එකට Call කරලා කිව්වා මවා Public IP Range එකක‍ට දන්නා කියල (නොමිලේ කරලා දෙනවා) ඉට පස්සේ Dynamic DNS Service එකක් පාවිචි කරා dynamic IP එක domain එකකට bind කරන්න.

    Router එකේ DMZ එක මම මගේ Firewall එකට සෙට් කරා.
     
    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    ස්තුති සැමට!

    වැඩේ හරි! මම static ip එකක් ගත්තෙන් නම් නැහැ. එත් SLT එකට Call කරලා කිව්වා මවා Public IP Range එකක‍ට දන්නා කියල (නොමිලේ කරලා දෙනවා) ඉට පස්සේ Dynamic DNS Service එකක් පාවිචි කරා dynamic IP එක domain එකකට bind කරන්න.

    Router එකේ DMZ එක මම මගේ Firewall එකට සෙට් කරා.
    machan dmz eka podak balapan hariyata secure na mokda virus and hacker lata router eka athulata enna puluwan machan
     
    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    ස්තුති සැමට!

    වැඩේ හරි! මම static ip එකක් ගත්තෙන් නම් නැහැ. එත් SLT එකට Call කරලා කිව්වා මවා Public IP Range එකක‍ට දන්නා කියල (නොමිලේ කරලා දෙනවා) ඉට පස්සේ Dynamic DNS Service එකක් පාවිචි කරා dynamic IP එක domain එකකට bind කරන්න.

    Router එකේ DMZ එක මම මගේ Firewall එකට සෙට් කරා.

    Public IP range eka mokakda? Den normal denne wena range ekakinda?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    උබ කරලා තියෙන ටික නම් හරි, ඒත් මෙහෙම කේස් එකක් තියෙනවා, සාමන්යෙන් උබට මොකක් හරි Server එකක් open කරන්න ඕන උනාම අපි කරන්නෙ ඒකට අදාල පෝර්ට්ස් ටික Open කරන එකනෙ, ඒත් ඒ කොමන් පෝර්ට්ස් හැමොම දන්නවා මොන පෝට් ද කියලා, ඕවගෙ තියෙන බැක්ඩෝ, රින්ගන්න පුලුවන් තැන්, ඕවාට පාස්වර්ඩ් බෘට්ෆෝර්ස් කරන්න ටූල් තියෙඅන්වා

    සමාන්යෙන් මම නම් කවදාවත් කොමන් පොර්ට් එලියට දන්නෙ නැ, ඒ වෙනුවා Default Port එක වෙනස් කරනවා, හෝ පෝර්ට් දෙකතුනක් listen කරන්න හදලා අපේ කස්ටම් පෝර්ට් එක තමයි එලියට දෙන්නෙ, දෙන එකත් 50,000 ට වත් වැඩි පොර්ට් එකක් දෙනවා, සාමන්යෙන් හැකර්ල ස්කැන් කරන්නෙ නැටි රේන්ජ් එකක,

    ඒත් Nmap වගේ ටුල් එකකින් ස්කැන් කරලා සිග්නේචර් එකක් අරන් ඒ පොර්ට් එකේ දුවන සර්විස් එක බලන්න පුලුවන්, ඒ නිසා මම කරන්නෙ Port Mirror කරනවා Test Server එකක් නම් එච්චර කෙලියක් කරන්න ඕන නැති වෙයි, ඒත් අපිට Production System එකක Port එකක් OPen කරන්න උනාම nikamma Firewall එකකින් විතරක් සැහෙන්න බැ,

    සමහර විට චයිනා පැත්තෙන් DDOS පාරවල් ව්දිනවා Server එක 100% ම දුවන්න,
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431

    machan Port Mirror karana widiha gana poddak kiyala denna puluwanda?
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    machan Port Mirror karana widiha gana poddak kiyala denna puluwanda?

    ඌ දන්න කියන පොරක්,
    ගානක් දියන් සමහර ඌ ඇවිත් සේරම කරල පැච් කරල දීල යන්ඩ කැමති වෙයිද දන්නෑ...
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    ස්තුති සැමට!

    වැඩේ හරි! මම static ip එකක් ගත්තෙන් නම් නැහැ. එත් SLT එකට Call කරලා කිව්වා මවා Public IP Range එකක‍ට දන්නා කියල (නොමිලේ කරලා දෙනවා) ඉට පස්සේ Dynamic DNS Service එකක් පාවිචි කරා dynamic IP එක domain එකකට bind කරන්න.

    Router එකේ DMZ එක මම මගේ Firewall එකට සෙට් කරා.

    Me kiyanne ISP Cloud eken NAT wenne nethuwa Dynamic Public IP ekak issue wenawa kiyala neda ?
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    ආයුබෝවන්!

    මගේ ගෙදර මම පරණ server එකක් දුවනවා, මට එක වෙන අයට access කරන්න පුළුවන් විදියට හදන්න ඕනේ.
    මගේ router එක: ZTE F660

    router එකේ settings වලින් ගොඩ දාගන්න පුලුවන්ද? නැත්තම් මම telelcom එකෙක්න් මොනාහරි options දන්නා ඕනෙද?

    සත්ති!
    ip ekak gatyhthda
     
    anilsghost

    Junior member
  • Nov 9, 2019
    73
    41
    18
    Colombo
    උබ කරලා තියෙන ටික නම් හරි, ඒත් මෙහෙම කේස් එකක් තියෙනවා, සාමන්යෙන් උබට මොකක් හරි Server එකක් open කරන්න ඕන උනාම අපි කරන්නෙ ඒකට අදාල පෝර්ට්ස් ටික Open කරන එකනෙ, ඒත් ඒ කොමන් පෝර්ට්ස් හැමොම දන්නවා මොන පෝට් ද කියලා, ඕවගෙ තියෙන බැක්ඩෝ, රින්ගන්න පුලුවන් තැන්, ඕවාට පාස්වර්ඩ් බෘට්ෆෝර්ස් කරන්න ටූල් තියෙඅන්වා

    සමාන්යෙන් මම නම් කවදාවත් කොමන් පොර්ට් එලියට දන්නෙ නැ, ඒ වෙනුවා Default Port එක වෙනස් කරනවා, හෝ පෝර්ට් දෙකතුනක් listen කරන්න හදලා අපේ කස්ටම් පෝර්ට් එක තමයි එලියට දෙන්නෙ, දෙන එකත් 50,000 ට වත් වැඩි පොර්ට් එකක් දෙනවා, සාමන්යෙන් හැකර්ල ස්කැන් කරන්නෙ නැටි රේන්ජ් එකක,

    ඒත් Nmap වගේ ටුල් එකකින් ස්කැන් කරලා සිග්නේචර් එකක් අරන් ඒ පොර්ට් එකේ දුවන සර්විස් එක බලන්න පුලුවන්, ඒ නිසා මම කරන්නෙ Port Mirror කරනවා Test Server එකක් නම් එච්චර කෙලියක් කරන්න ඕන නැති වෙයි, ඒත් අපිට Production System එකක Port එකක් OPen කරන්න උනාම nikamma Firewall එකකින් විතරක් සැහෙන්න බැ,
    ඔව් ඔබ කියන දේ හරි, මම SLT router එක පාවිච්චි කරන්නේ නැහැ තව Firewall(With DDoS protection) + Router එකකට ගහල තියෙන්නේ එකය් DMZ කරේ SLT router එකෙන්. nmap කරලා එහෙම බැලුවා!

    Me kiyanne ISP Cloud eken NAT wenne nethuwa Dynamic Public IP ekak issue wenawa kiyala neda ?
    ඔව්, Public IP එකක් හැබය් Dynamic. මම Dynamic DNS service එකක් එකට පාවිච්චි කරනවා
    ip ekak gatyhthda
    නැහැ dynamic IP එකක්
     
    • Like
    Reactions: akilaperera2014

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    ඌ දන්න කියන පොරක්,
    ගානක් දියන් සමහර ඌ ඇවිත් සේරම කරල පැච් කරල දීල යන්ඩ කැමති වෙයිද දන්නෑ...

    me mokak ganada ban uba kiyanne?