"Adare - ආදරේ" Releasing 12/01/21

LasithF

Junior member
  • Oct 21, 2020
    43
    70
    18
    www.youtube.com
    මචන් ලා, මම මගේ අලුත් සින්දුව "ආදරෙ" 12/01/21 වෙනිදා release කරනවා. ඉතින් පුරුද්දෙන්ම වගේ ආවේ මෙහේ Elakiri එකේ ඔහොල්ලොන්ට update එකක් දෙන්න.

    පුලුවන් නම් මගේ YouTube channel එකට subscribe කරල තියන්න. පලවෙනි දවස් කීපය ඇතුල ලැබෙන views ගාන Youtube algorithm එකට ගොඩක් important.

    www.youtube.com/lasithfernando

    මගේ පලවෙනි සින්දුව ඉදන් මට support කරන් ආපු ඔගොල්ලොන්ට ස්තූතී.

    ගොඩක් ආදරෙයි,

    ලසිත්

    Adare - Lasith Fernando.jpg
     

    LasithF

    Junior member
  • Oct 21, 2020
    43
    70
    18
    www.youtube.com
    අඩේ සුපිරි වීඩියෝස් ටිකක් තියෙනවනේ බ්‍රෝ !! එල එල .. මීට වඩා විව්ස් එන්න ඕනේ මන් නං කියන්නේ
    Thanks brother. Podda podda wadey hadagena yanawa ithing. Mama hithanne magey music style ekata thama minissu podda podda thama huru wenne.