"Adare - ආදරේ" Releasing 12/01/21

LasithF

Junior member
  • Oct 21, 2020
    43
    70
    18
    www.youtube.com
    මචන් ලා, මම මගේ අලුත් සින්දුව "ආදරෙ" 12/01/21 වෙනිදා release කරනවා. ඉතින් පුරුද්දෙන්ම වගේ ආවේ මෙහේ Elakiri එකේ ඔහොල්ලොන්ට update එකක් දෙන්න.

    පුලුවන් නම් මගේ YouTube channel එකට subscribe කරල තියන්න. පලවෙනි දවස් කීපය ඇතුල ලැබෙන views ගාන Youtube algorithm එකට ගොඩක් important.

    www.youtube.com/lasithfernando

    මගේ පලවෙනි සින්දුව ඉදන් මට support කරන් ආපු ඔගොල්ලොන්ට ස්තූතී.

    ගොඩක් ආදරෙයි,


    ලසිත්

    Lasith
    Adare - Lasith Fernando.jpg