ගොන් විදුරයා ලණුව ගිලීයීද?

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    කුරුස කාරයො කරන්නෙ උඩ පුටුවල ඉන්න හරක් කතෝලික කරවන එක
    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කී දෙනෙක් නම් කතෝලික ද හොයල බලන්න
    Forces වල වෙනම කල්ලි

    සිංහල හරක් ගන්ජ ගහල වගේ ඉන්න නිසා උන් ගේම දෙනව

    සිනහලුන්ගෙ ප්‍රියතම ආහාරය කොත්තු කියන පොයින්ට් එකෙන් වැඩ ගන්න් එක්කෙනෙක්
    මූයි... සහරාන්... ශාෆි අතරෙ කිසිම වෙනසක් නෑ
    ------ Post added on Jan 10, 2021 at 8:50 AM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපේ ගෙදරට දැන් අවුරුද්දකට කලින් ආව යෝකොහොවා ද කාගේද කියලා දේව දුතයෙක් පනිවිඩයක් අරන්, දේව පණිවිඩේ කියන්න ගේට්ටුව අරින්න කිවා. ඇයි පයින්ම ආවේ කියලා ඇහුවාම ගියා.

    තමන් අදහන ආගම අදහගෙන අනික් උන් අදහන ආගම අදහන ඉන්න දුන්නා නම් මොකුත් නෑ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක ngo වලින් සෑහෙන්න සල්ලි පොම්ප කරල කරන කරන ලොකු project එකක් මචන්
    පොම්ප කරනව දැක්කද?

    අපේ ගෙදරට දැන් අවුරුද්දකට කලින් ආව යෝකොහොවා ද කාගේද කියලා දේව දුතයෙක් පනිවිඩයක් අරන්, දේව පණිවිඩේ කියන්න ගේට්ටුව අරින්න කිවා. ඇයි පයින්ම ආවේ කියලා ඇහුවාම ගියා.

    තමන් අදහන ආගම අදහගෙන අනික් උන් අදහන ආගම අදහන ඉන්න දුන්නා නම් මොකුත් නෑ.
    එහෙම උනානම් බුදුහාමුදුරුවන්ටත් ධර්ම ප්‍රචාරය කරන්න වෙන්නෙ නෑ
    ------ Post added on Jan 10, 2021 at 9:21 AM
     
    • Like
    Reactions: Dinithm and dilann

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මෙහෙමයි සිදුහත් කුමාරයා ipadiccha තැන, බුදු වෙච්ච තැන් newai වැදගත් උන්වහන්සේගේ ධර්මය,ඒ මාර්ගයේ ගමන් කරන එක, habai ඔය ඉතිහාසයේ නොගැලපෙන තැන් කීපයක්ම tieyenawa. මත් ඉන්දියාවේ ඔය ස්ථානය වල සංචාරය කරලා tieyenawa, ඒ ස්ථාන එක්ක සංසන්දනය කරලා බලද්දී හුගාක් කරුණු පරස් පර විරෝදීයි
     
    • Like
    Reactions: Dinithm and dilann

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඒකනම් මම දන්නේ නෑ හැබැයි නිරා වගේ ඉන්න ගොඩක් උන් කැතලික්. එකෙක් කිව්වා කොරියාවේ එවුන්ව නිරා කරලා පල්ලියට බඳවාගන්න ගේමක් යනවලු. සමහරවිට මෙහෙත් ඕවා ටික ටික හරි යනවා ඇති. ඔය Born again කල්ලි එහෙම දැඩි අන්තවාදීන්. මාර සල්ලියක් උන්ට එන්නේ. පේනවනේ ක්‍රිකට් ටීම් එකම born again. කොච්චර පවර් එකක් උන්ට තියෙනවද හිතපංකෝ. ඉස්සර තමයි උන් ලැට් පෝච්චි බෙදලා ආගම ප්‍රචාරය කරේ. දැන් social media තමයි උන්ගේ ගේම ගහන්නේ. අනිත් එක රටක හර පද්ධතියට ගැහුවට පස්සේ දේශපාලනිකව උන්ව නටවන්න ලේසියි. ඒ නිසා තමයි මම හිතන්නේ ඔය සිදුහත් කුමාරයා මෙහෙ ඉපදුනේ ලයින් එකත් ගහගෙන යන්නේ ඒකට.
     
    • Like
    Reactions: Sen-lu

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    පොම්ප කරනව දැක්කද?


    එහෙම උනානම් බුදුහාමුදුරුවන්ටත් ධර්ම ප්‍රචාරය කරන්න වෙන්නෙ නෑ
    ------ Post added on Jan 10, 2021 at 9:21 AM
    කෝටි 500 කට එහා හුවමාරු උන deal එකක් මේ ලගදිත් උනා ඉතින් ඒවගෙ නම් ගම් වංහුං කියන්න අකමැති නිසයි සරලව කිව්වෙ සල්ලි පොම්ප කරනව කියල.
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ❖ බෞද්ධයනි අවදිවව් !!! හිරිවඩුන්න බුද්ධගයාව බේරා ගනිව්... :frown::frown::frown:

    ඇමති විදුර වික්‍රමනායක වජ්‍රාසනය පස් දමා යටකර දැමූ බුදුන් බුදු වූ හිරිවඩුන්නට කඩා පනියි.මහමෙව්නා බිස්නස් ජුන්ඩාවට හසුවූ විහාරාධිපති & ගම්මු කුපිත වෙයි.. සාමනේරලට අතවර කරලා මැරුම් කෑ විහාරාධිපතිලා ඉන්න රටේ බුදුන් ලංකාවේ කියන්නන් ට ගෑනු දමා ගස්සන බව හිරිවඩුන්න වේසියෝ මොර දෙයි ..














    මේක ඉතාමත් හොද වැඩක්. මේක පුරාවිද්යාව පිලිබද ප්‍රශ්නයක් .ඉන්දියන් දඹදිව වන්දනා බිස්නස් කරන මහමෙව්නාවටයි ටීවී දෙරණටයි ඒකට කඩේ යන හිරිවඩුන්න විහාරාධිපතිටයි හිගන ගම්මුන්ටයි බැහැ රටේ පුරාවස්තු අතට ගන්න.. :yes:

    හැබැයි ඉතින් පුරාවිද්යා ජෙනරාල් නියම කලු සුද්දෙක්.මිනිහා මේ කැණීම් හරියට කරයි කියලා හිතන්න බෑ. හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ තියෙයි.
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63

    සිදුහත් ඉපදුන තැන හොයන්න තියෙන උනන්දුවම බුදුවෙලා දේශනා කරපු ධර්මය තේරුම්ගන්න, ඒකට අනුව ජීවත් වෙන්න නැති එකයි අපේ මිනිස්සුන්ගේ අවුල
    100% හරි
    ------ Post added on Jan 10, 2021 at 10:57 AM
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113


    100% හරි
    ------ Post added on Jan 10, 2021 at 10:57 AM

    නෑ වැරදියි.බුද්ධ ශක්තිය නැතුව සොවාන් වෙන්න බෑ .ඒ ශක්තිය තියෙන්නේ නිවැරදි සතර ස්ථාන වලයි.කියවන්න මහා පරිනිබ්බාන සූත්‍රය ..



     
    • Like
    Reactions: Dinithm

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බුදුන් පෙන්වා දුන් ධර්මයට, නිවනට යන මාර්ගය ඔව්ව නෙවේ. බුදුරජාණන් වහන්සෙත් අනිත්‍ය වෙලා ගියා නම් තව මොනාද. පංචශීලයවත් හරියට පිළිනොපැද ලෝකෙට බෞද්ධයො කියල පෙන්නන්න දඟලනවා.
    අනෙක් ආගම් දර්ශනවලට ගෞරව කරන්න. චතුරාර්‍ය සත්‍ය‍ය අවබෝධ කරගන්න
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,800
    113
    එකමත් එක රටක
    මේ ඉන්න පොරත් ඔය ගැන ෆේස්බුක් එකෙ හෙනගේමක් ගහනවා. පොටෝ එකෙ බැක් ග්‍රවුන්ඩ් එක ඔක්කොම විස්තරේ කියනවා. 😆😆😆View attachment 109106
    photo background වලින් මිනිස්සු ගැන කියන එක හරිම නැති වෙන්න පුලුවන් බන්..

    X77tdFs.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    බුදු හාමුදුරුවො ඉපදුනේ ශ්‍රී ලංකාවෙද කියල ප්‍රශ්නයක් හදලා සෙට් එකක් පිස්සු නටනවනේ. මේ උන්නිසා ඇති උන තව කේස් එකක් විදුර මේකට අහුවෙයිද? 🤔🤔

    මේක ගැන මගේ අත්දැකීමක් කියන්නම්

    මම දන්න අයිය කෙනෙක් ඉන්නවා. පොර බැන්දෙ ක්‍රිස්තියන් කෙල්ලෙක් පොර බෞද්ධ උනාට බැන්දම ක්‍රිස්තියන් උනා. මොකද ඒ කෙල්ල ක්‍රිස්තියන් එක්ස්ට්‍රීම්.
    දවසක් මං එහෙ ඉද්දි, හවස 6ට අයි ටී එන් එකේ පිරිත් යනවනේ. දැන් මමයි අර අයියයි සාලෙ වැඩක් එයාලගේ ගෙදර. අර අක්කා කුස්සියේ උයනවා. ටීවී එක දාල තිබුනේ. ඔහොම ඉද්දි 6ට පිරිත් පටන් ගත්තා. යකෝ අර අක්කා දුවගෙන ආව කුස්සියේ ඉදල. මං හිතුව කලබලයක් කියල මාත් බය්වෙලා බැලුවා කලබලෙන් ඇවිත් තියෙන්නෙ පිරිත් ඕෆ් කරන්න. 🤔🤔. අයියට මගේ දිහා බැලුනා. මං වෙනසක් නොපෙන්නා ඉදියා ඒත් අරූට තේරෙන්න ඇති මං හිතුවෙ මොනාද කියලා.

    ඔහොම ඉදලා ඉතින් අරූ හැම ඉරිදම නොවරදවා පල්ලි යනවා සෑහෙන්න ඉතින් ඒ පැත්තට ඌ බර උනා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි ඒත් මට ඔය බුදු හාමුදුරුවො ඉපදුනේ ලංකාවෙ කියන විස්තරේ ආවෙ උගෙන් මුලින්ම. ඌ මට ඔය විස්තර තියෙන වෙබ්සයිට් යූ ටියුබ් ඔක්කොම එව්වා. මං හිතන්නෙ 2015 ට කලින්. ඌ ඒව එව්වම හිතුනේ ඇයි මූ එක පාරම මේව හොයන්නෙ කියල. මං කෝකටත් කියල සයිට් ටිකත් චෙක් කරා. තියෙන කතා ඇත්ත වගේ පෙනුනට බුද්ධාගම ගැන දැනුමක් තියෙන එකෙක්ට හොදට තේරෙනවා බොරු මත කියලා.

    මං මට මේ ගැන හිතුනේ. මේක වෙන සෙට් එකක ගේමක් කියලා. මොකද ඔය එක එක නිකායවල් තියෙන ආගම් වල තියෙන ගැටුම් බුද්ධාගම ඇතුලෙ නෑ මුන්ගෙ ට්‍රයි එක එහෙම පැති වලට මේක කඩන්න. දැනට මේ ගේමට ගොඩක් උන් අහුවෙලා තියෙනවා. ෆේස්බුක් එකෙත් සෙට් එකක් වෙනම ගෲප් එකක් හදාගෙන පට්ටපල් බොරු දානවා. කිරියෙත් මේකට අහු උන උන් නැතුවම නෙමෙයි. මං මේ ක්‍රිස්තියානි සීන් එක කිව්ව කියල මේකෙ ඉන්න ක්‍රිස්තියන් උන් අමනාප වෙන්න එපා. හැම ආගමකම ඔහොම උන් ඉන්නවා හොද උන් වගෙම
    උබලටත් මේ සීන් එක ගැන අත්දැකීම් තියෙනම් දාපල්ලා.



    ඕකාව කවුරුත් ගනන් ගන්නැ.
    ඕකාගේ නංගිට කොරන්ටින් එකේදි වද දුන්නා.
    පවු අප්ප⁣
    කොහොමහරි කැපි පෙන්න දගලනවා
    අගමැති කෙනෙක්ගේ පුතෙක් නේ.
    ජනපති සිහිනයේ ඉන්න ඇති
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,208
    113
    photo background වලින් මිනිස්සු ගැන කියන එක හරිම නැති වෙන්න පුලුවන් බන්..

    X77tdFs.jpg
    මං ඒ කතාව කිව්වෙ උගේ ඒ පොටෝ එක බලල විතරක් නෙමෙයි මචන්. ඌ හෙන සංවාද කරනවා සැගව ගිය හෙල ඉතිහාසය කියන ගෲප් එකෙ. ඕකේ ඌ දාල තිබුනු අදහස් වාදවිවාද එක්ක තමයි මම කිව්වෙ කෙටියෙන් ඌ හෙන ගේමක් ගහනවා මේක සමාජ ගත කරන්න කියලා. මොකද ඔය ඔක්කොම මෙතන දාන්න තව ත්‍රෙඩ් එකක් ඕන නිසා 😊
    ඔය පොටෝ එක වැටිල තිබුනේ කොහොම හරී ඌත් එච්චර හිතන්නෙ නැතුව. උගේ උත්තරේ උනේ කුරුසෙ බිත්තියේ තිබුනට ඔලුවට ගිහින් නෑ කියලා😄 ඉතින් ඌට ඔච්චර ඒ ආගම ඔලුවෙ නැත්තං, බුද්ධාගමට ඔච්චර ආදරේ නිසානම් මේකට දත කන්නෙ බුද්ධාගමට කන්වර්ට් වෙන්න පුලුවන්නෙ. 😄😄 .

    මහින්දගේ පොටෝ එක ගැනනම් මට තියෙන්නෙ වෙනම මතයක්. ඒක මෙතන කියල මේක කලවම් කරන්න ඕන නෑ. 😊

    බුදුන් පෙන්වා දුන් ධර්මයට, නිවනට යන මාර්ගය ඔව්ව නෙවේ. බුදුරජාණන් වහන්සෙත් අනිත්‍ය වෙලා ගියා නම් තව මොනාද. පංචශීලයවත් හරියට පිළිනොපැද ලෝකෙට බෞද්ධයො කියල පෙන්නන්න දඟලනවා.
    අනෙක් ආගම් දර්ශනවලට ගෞරව කරන්න. චතුරාර්‍ය සත්‍ය‍ය අවබෝධ කරගන්න

    අනෙක් ආගම් වලට ගරු කරන්න ඕන. ඒත් තමංගෙ ආගම මිත්‍යාවෙන් පුරවන්න අන්‍යාගමිකයන්ට ඉඩ දීල බලන් ඉන්න බෑනේ. ඒකට අපේ අය දැනුවත් කිරීමක් පිනක්. 😊
    ------ Post added on Jan 10, 2021 at 7:25 PM
     
    Last edited:
    • Like
    Reactions: dilann

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකේ ඇත්ත බොරු මොකක් උනත් වැඩේ නැගල ගියොත් ඔය පලාතෙ ඉන්න උන්ටම තමා ලාබ බලන්න එන උන්ට කඩල ගොට්ටක් විකුණල හරි කීයක්හරි හොයාගන්න පුළුවන් :P
     
    • Sad
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,208
    113
    ඕකේ ඇත්ත බොරු මොකක් උනත් වැඩේ නැගල ගියොත් ඔය පලාතෙ ඉන්න උන්ටම තමා ලාබ බලන්න එන උන්ට කඩල ගොට්ටක් විකුණල හරි කීයක්හරි හොයාගන්න පුළුවන් :P
    ඔය මතේ ගැන නම් දුකයි ඒත් මාර සතුටුයි ඒ පැත්තෙ මිනිස්සු ඔය මතේ නැතිඑක. ඊයෙත් ඇමතිත් එක්ක ආපු කුලපති කාරයෙක් ලොතරැයි වගයක් දෙන්න ගිහිල්ල තමයි ඔය එලවලා දාන්නේ. 😊😊😊
     
    • Like
    Reactions: LazyLizard

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මහාවන්සය බොරු කියල අපේ උන්ම ලව්වා කියෝගත්තම දෙමළ නිජබිම සහ නැගෙනහිර තම්බි ඉල්ලන වෙනම කෑල්ල ලේසියෙන්ම ගන්න පුලුවන්.
    ඒ එක්කම යූ ටියුබ් හිඟන්නොත් ඕවා ප්රමෝට් කර කර යනවා.


    ඔය මතේ ගැන නම් දුකයි ඒත් මාර සතුටුයි ඒ පැත්තෙ මිනිස්සු ඔය මතේ නැතිඑක. ඊයෙත් ඇමතිත් එක්ක ආපු කුලපති කාරයෙක් ලොතරැයි වගයක් දෙන්න ගිහිල්ල තමයි ඔය එලවලා දාන්නේ. 😊😊😊
    මොන ලොතරයිද දන්නෙ නෑ දුන්නෙ....
    ------ Post added on Jan 10, 2021 at 7:41 PM
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,208
    113
    මහාවන්සය බොරු කියල අපේ උන්ම ලව්වා කියෝගත්තම දෙමළ නිජබිම සහ නැගෙනහිර තම්බි ඉල්ලන වෙනම කෑල්ල ලේසියෙන්ම ගන්න පුලුවන්.
    ඒ එක්කම යූ ටියුබ් හිඟන්නොත් ඕවා ප්රමෝට් කර කර යනවා.


    මොන ලොතරයිද දන්නෙ නෑ දුන්නෙ....
    ------ Post added on Jan 10, 2021 at 7:41 PM
    අනේ මන්දා ඔය මං දාපු වීඩියෝ එකේ 2:40 ඉදන් බලපන්. ඒකතියෙනවා. ලොතරැයි කියලය්හමයි ඌත් කියන්නෙ. 🤔
     

    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18
    බුදුන් පෙන්වා දුන් ධර්මයට, නිවනට යන මාර්ගය ඔව්ව නෙවේ. බුදුරජාණන් වහන්සෙත් අනිත්‍ය වෙලා ගියා නම් තව මොනාද. පංචශීලයවත් හරියට පිළිනොපැද ලෝකෙට බෞද්ධයො කියල පෙන්නන්න දඟලනවා.
    අනෙක් ආගම් දර්ශනවලට ගෞරව කරන්න. චතුරාර්‍ය සත්‍ය‍ය අවබෝධ කරගන්න
    ඉතින් හමුදුරුවරු ,උපසක අම්මල,උපාසක මහත්තුරු, අපි , උබල චතුරාර්‍ය සත්‍ය දන්නවනෙ 8-11 පන්ති වලදිත් දහම් පාසලේ දිත් , බණටත් කියනවනෙ ,කෝ සෝවාන් වුනේ වත් නෑනෙ, අවුලක් තියෙනව කියන එක හිතෙන්නෙ නැද්ද
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඔය කුරුස කාරයො තමා ලොකුම දෙපත් නයි . හම්බයෝ බලලා ගේම දුනන්න කුරුස කාරයින්ට පුක බිම ඇනෙන්නම



    වේස පරයා!! තොගේ පවුලත් අර පාස්කූ අහින්සකයන්ව මැරුවා වගේ තිරිසන් විදිහට මැරොවොත් තොට මොකද හිතෙන්නේ?

    සේනාදිපතිගේ රුපියල් සත වලට ආත්මේ පාවා දෙන්න එපා බැල්ලියේ!!

    තෝ මේ අපරාද වලට උඩගෙඩි දීම නිසා තොගේ පවුලේ හැමෑකාටම පාස්කූ ප්‍රහාරයටත් වඩා අන්ත... ඉතා අවාසනාවන්ත... කාලකාන්නිම.. වේදනාවේ උපරිම මරණයක් අත්වෙන්වා වෙනවාමයි!! මම අද කිව්වා කියලා හිතාගනින් වේසී!!

    උබගේ පවුලේ උන් ඔක්කොම මැරෙන්නේ තිරිසන්නූ වගේ පාරවල් වල!! බලපිය බොරුද කියලා!!! තිරිසනා!!

    @kasun_kbp
     
    • Haha
    Reactions: kasun_kbp